timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අඩෝ අප්පච්චි නැති උනා බං :(
    ජීවිතේ මං පටන් ගන්න හැදුව විතරයි එක පාරට ඔක්කොම සුන් උණා වගේ feeling එකක් එනවා :(
    Heart attack machan
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,730
    19,658
    113
    මගෙ අම්මව මැරියං මැරියං ගගා නේද උබ ත්‍රෙඩ් වල වැලලුනේ මගෙ අම්ම කොරෝන වලින් මැරුනෙ නැද්ද අහ අහ.අම්මට කොරෝන වගේ කියල ත්‍රෙඩ් එකක් විතරයි දැම්මෙ මම. මට නම් ඉතිං තරහක් නෑ. මලගෙදර වැඩ ටික හොදට කරගනින්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,041
    49,377
    113
    සේදවත්ත
    අඩෝ අප්පච්චි නැති උනා බං :(
    ජීවිතේ මං පටන් ගන්න හැදුව විතරයි එක පාරට ඔක්කොම සුන් උණා වගේ feeling එකක් එනවා :(
    Heart attack machan
    අප්පා මැරුණ කියලා වැලලෙන්න එපා , එන්නේ මැරෙන්න තමා , තෝත් මැරෙනවා ඒ නිසා හරියට අවසන් කටයුතු කරලා දානයක් දිලා උබේ කටයුතු කරගෙන පලයන්
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    නිවන් සුව. I can feel you. තමන්ගේ කෙනෙක් නැතිවෙනකන් ගානක් නෑ. අපේ තාත්තත් එකපාරටම ගියා ගිය මාසෙ
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මගෙ අම්මව මැරියං මැරියං ගගා නේද උබ ත්‍රෙඩ් වල වැලලුනේ මගෙ අම්ම කොරෝන වලින් මැරුනෙ නැද්ද අහ අහ.අම්මට කොරෝන වගේ කියල ත්‍රෙඩ් එකක් විතරයි දැම්මෙ මම. මට නම් ඉතිං තරහක් නෑ. මලගෙදර වැඩ ටික හොදට කරගනින්.
    උඹ නෙ පොන්නයා බොරුවට මං ත්‍රෙඩ් එකක් දාපු ගමන් බයිට් එකට ගන්න එන්නෙ ෆේක් රොත්තකින් බැහැලා. කාලණන්නියා. ඉදකින් වේස බල්ලා පලයන් තොගේ මහ ගෑනි කොහොමත් මකබෑවිලා.

    තොගේ ෆේල් ෆේල් ගගා අඩපු ඇඩියාව නිසා වෙන්න ඇති මේපාරත් මට විභාගෙ කරගන්න බැරි උනේ. තොට නම් හරියන්න එපා කවදාවත්
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    උඹ නෙ පොන්නයා බොරුවට මං ත්‍රෙඩ් එකක් දාපු ගමන් බයිට් එකට ගන්න එන්නෙ ෆේක් රොත්තකින් බැහැලා. කාලණන්නියා. ඉදකින් වේස බල්ලා පලයන් තොගේ මහ ගෑනි කොහොමත් මකබෑවිලා
    උඹට කෙනෙක් එක්ක තරහ ගියා කියල මචං කවදාවත් කාගේ උනත් අම්මෙක් තාත්තෙක්ට කුණුහරුප කියල හරි මැරියන් කියල හරි කියන්න එපා මචං. මැරියන් කියන එක නම් කාටවත් කියන්න එපා. ඒක පොඩි දෙයක් වගේ හිතුවට ඒක එහෙම නෑ. අමුතුවෙන් කාටවත් මැරෙන්න කියන්න ඕනි නෑ අපි උඹ අපේ අම්ම තාත්තා, උඹගේ අම්ම තාත්තා අපි ඔක්කොම මැරෙනවා කර්මානුරූප හෝ නැතුව. උඹගේ වැඩ කටයුතු හොඳට කර ගනින්. තාත්තා ජීවත්ව ඉන්න කාලේ හොඳට සලකුවනම් බැලුවානම් දැන් දුක ඒ ගැන හිතල තුනී කර ගන්න.