timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    @timetraveler1921 Huththo, methana comment dada haminenne natuwa gihin mala gedara wada katayuthu tika karapan.

    Thoge thaththa inna thana indan inata ath tiyan balan athi thoge mey ponna wada tika dakala.
    කරන්න ඕන දේවල් කරල මහන්සියට මේකට ආවෙ. බොහොම අමාරුවෙන් මේකෙ උන් නිසා හිත ටිකක් සැහැල්ලු කරගත්තෙ. මට නිදහසේ එළියට වෙලා ඉන්න දිලා පලයන් පකෝ ගිහින් වෙන ත්‍රෙඩ් එකක නටපන්. මට ආපහු ගේ ඇතුලට යන්න බෑ. අන්තිම වැඩ ටික ගෙදර අය කර ගන්න ඔක්කොම ලේස්ති කරල ආවෙ. මම විභාගෙ ලියන්න හිත හදා ගන්න ඕන.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    @spunkyisii is wrong . It's obvious but I have seen this post 3 days ago. No fire without a smoke imo

    Post in thread 'වයිෆ්ට ලූප් එකක් (copper T)' https://elakiri.com/threads/වයිෆ්ට-ලූප්-එකක්-copper-t.2028829/post-27317320
    ඌ එහෙම දෙයක් කියන්න හේතුවක් ඇති නෙ බන්. මම අනන්ත වත් දැකල තියෙනවා ඌ ත්‍රෙඩ් එකක් දාපු ගමන් අරූ දුන් ඇවිත් ෆේල් පොන්නයා කිය කිය නටනවා. ඌට තියෙන අමාරුවේ හැටියට මූ ඔය ටික කියන එකේ වැරැද්දක් පේන්නෙ නෑ මට. විභාගයක් ලියන්න ඉන්න ළමයෙක් හෝ මිනිහෙක් හෝ වේවා පීඩනෙන් ඉන්නකොට ඒකෙන් ආතල් ගන්න එක සිරාවට ම පට්ට බලුයි බන්. අහල පහල ළමයෙක් විභාගයක් ලිව්වත් මම පට්ට විදියට කන්සර්න් ඒ ගැන. මාත් ක්ලාස් කරන නිසා වෙන්න ඇති.
    මොනව උනත් අරූ නම් අවර ගණයේ ඩයල් එකක්. ඔහොම කාගෙන් උනත් ආතල් ගන්න එක වැරදියි.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,733
    19,662

    අවර ගනයේ ඩයල් එකක් වෙන්න ඇති ඔයා මේකට අලුත් නිසා. අහසින් කඩන් පාත් උනා වගේ එක ත්‍රෙඩ් එකක් දෙකක් දැකල ඔහොම කියවන උබගෙ මානසික මට්ටම මටත් හිතාගන්න පුලුවන්.
     
    එකක දෙකක නෙමෙ ඌ දාපු හැම ත්‍රෙඩ් එකේ ම දැක්කා. උඹ ගැන අටුවා ටීකා ඕන නෑ බන් ඒවා දැක්ක ම හිතා ගන්න පුළුවන්. මම අලුත් පරණ එක අදාළ නෑ උඹ කොච්චර පරණ උනත් උඹ හැසිරුණ විදිය පරණ උනා සීනියර් උනා කියලා justify කර ගන්න ඕන නම් කර ගන්න. වැඩක් නෑ කොහොමත් උඹ වගේ උන්ට මොනවාත් කියලත්. උඹලාගෙ හැටි නෙ. ගන්න ආතල් ගනින් කොල්ලෙක් විදිහට මචන් බල්ලෙක් විදිහට ගන්න ආතල් ආතල් නෙමෙ. ඒවා බලුකම් කවුරු කරත්!!
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තාත්තට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතන තියෙන කමෙන්ට් දැක්කම තේරෙනවා වෙනස් වෙන්න ඕන දියවන්නාවේ සෙට් එක විතරක් නෙවෙයි කියලා.හේතුව මොකක් උනත් කාගේ හරි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට අපහස කරනවා කියන්නේ තමන්ගේ අම්මා තාත්තට අපහස කරා හා සමානයි. දැන් මෙතන නැතිවෙලා ඉන්නේ උබේ තාත්තනේ හිතලා බලපන් ඒ මනුස්සයා උබේන් බලාපොරොත්තු උනේ මේකද කියලා. කාටවත් උත්තර දෙන්න අපහස කරන්න උබේ කාලේ නාස්ති නොකර උබේ ගමන උබ පලයන්. ඉස්සල්ලා උබ වෙනස්වෙලා පෙන්නපන් අනිත් උන් හිමීට වෙනස්වෙයි. කෙනෙක්ගේ මරණෙකදී මෙතන උන්ගේ හැසිරීම අප්පිරියයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,801
    73,459
    113
    කරන්න ඕන දේවල් කරල මහන්සියට මේකට ආවෙ. බොහොම අමාරුවෙන් මේකෙ උන් නිසා හිත ටිකක් සැහැල්ලු කරගත්තෙ. මට නිදහසේ එළියට වෙලා ඉන්න දිලා පලයන් පකෝ ගිහින් වෙන ත්‍රෙඩ් එකක නටපන්. මට ආපහු ගේ ඇතුලට යන්න බෑ. අන්තිම වැඩ ටික ගෙදර අය කර ගන්න ඔක්කොම ලේස්ති කරල ආවෙ. මම විභාගෙ ලියන්න හිත හදා ගන්න ඕන.
    Itin payyatada oi trigger wela kunuharapa kiyagathe?

    What you reap is what you sow
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    තාත්තට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතන තියෙන කමෙන්ට් දැක්කම තේරෙනවා වෙනස් වෙන්න ඕන දියවන්නාවේ සෙට් එක විතරක් නෙවෙයි කියලා.හේතුව මොකක් උනත් කාගේ හරි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට අපහස කරනවා කියන්නේ තමන්ගේ අම්මා තාත්තට අපහස කරා හා සමානයි. දැන් මෙතන නැතිවෙලා ඉන්නේ උබේ තාත්තනේ හිතලා බලපන් ඒ මනුස්සයා උබේන් බලාපොරොත්තු උනේ මේකද කියලා. කාටවත් උත්තර දෙන්න අපහස කරන්න උබේ කාලේ නාස්ති නොකර උබේ ගමන උබ පලයන්. ඉස්සල්ලා උබ වෙනස්වෙලා පෙන්නපන් අනිත් උන් හිමීට වෙනස්වෙයි. කෙනෙක්ගේ මරණෙකදී මෙතන උන්ගේ හැසිරීම අප්පිරියයි.
    Amen to that
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,528
    6,069
    113
    මලගෙදරක් සහ කුනු හරුප වැලක්...අනේමන්ද බන්.. උබ තාත්ත නැති උන වෙලාවෙ වත් ටිකක් හිත හදාගන්න බලපන්...
     
    • Like
    Reactions: Ryan08 and wawula

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    තාත්තට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතන තියෙන කමෙන්ට් දැක්කම තේරෙනවා වෙනස් වෙන්න ඕන දියවන්නාවේ සෙට් එක විතරක් නෙවෙයි කියලා.හේතුව මොකක් උනත් කාගේ හරි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට අපහස කරනවා කියන්නේ තමන්ගේ අම්මා තාත්තට අපහස කරා හා සමානයි. දැන් මෙතන නැතිවෙලා ඉන්නේ උබේ තාත්තනේ හිතලා බලපන් ඒ මනුස්සයා උබේන් බලාපොරොත්තු උනේ මේකද කියලා. කාටවත් උත්තර දෙන්න අපහස කරන්න උබේ කාලේ නාස්ති නොකර උබේ ගමන උබ පලයන්. ඉස්සල්ලා උබ වෙනස්වෙලා පෙන්නපන් අනිත් උන් හිමීට වෙනස්වෙයි. කෙනෙක්ගේ මරණෙකදී මෙතන උන්ගේ හැසිරීම අප්පිරියයි.
    ඔය අනිත් එකා මුගේ ත්‍රෙඩ්වල දාපු කමෙන්ට් බලපන්කො. උඹට තේරෙයි කොල්ලට මෙච්චර තරහා ගිහින් තියෙන්නෙ ඇයි කියල. ඒක උගේ වැරැද්දක් නෙමෙ බන්. තනිකරම අර අනිත් එකා ලෙඩෙක්!!
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Itin payyatada oi trigger wela kunuharapa kiyagathe?

    What you reap is what you sow
    අමාරුවෙන් උගේ ඔළුව හැදුවෙ නිකන් ගොන් ආතල් ගන්නෙ නැතුව උඹගෙ වැඩක් බලගනින් බන්. ඌ ගැන අපි බලාගන්නම්. ඌට ඉන්න දීපන්. උඹලත් ඇවිල්ල මෙතන ම රෙනවා තව ඌ අවුල් කරන්න. ඇයි උඹලට තේරෙන් නැත්තෙ. ඌ ඉන්නෙ උඹලට ආතල් ගන්න හොද මානසික මට්ටමක නෙමෙයි.
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    ඉතින් ඌ උඹේන් ආතල් එක ගන්නෙ උඹේ අම්මට බැණල. හරි නෙ සමානයි 😅
    සිරාවට ම මේ වගේ වෙලාවකත් ඔය විදිහට කතා කරන උඹ නම් ඇත්තට ම ලෙඩෙක් වෙන්න ඕන බන්. පොඩ්ඩක් දොස්තර කෙනෙක් හම්බ වෙයන් psychopath කෙනෙක් උනාමත් ඔහොම තමයි!!

    ඌ එහෙම දෙයක් කියන්න හේතුවක් ඇති නෙ බන්. මම අනන්ත වත් දැකල තියෙනවා ඌ ත්‍රෙඩ් එකක් දාපු ගමන් අරූ දුන් ඇවිත් ෆේල් පොන්නයා කිය කිය නටනවා. ඌට තියෙන අමාරුවේ හැටියට මූ ඔය ටික කියන එකේ වැරැද්දක් පේන්නෙ නෑ මට. විභාගයක් ලියන්න ඉන්න ළමයෙක් හෝ මිනිහෙක් හෝ වේවා පීඩනෙන් ඉන්නකොට ඒකෙන් ආතල් ගන්න එක සිරාවට ම පට්ට බලුයි බන්. අහල පහල ළමයෙක් විභාගයක් ලිව්වත් මම පට්ට විදියට කන්සර්න් ඒ ගැන. මාත් ක්ලාස් කරන නිසා වෙන්න ඇති.
    මොනව උනත් අරූ නම් අවර ගණයේ ඩයල් එකක්. ඔහොම කාගෙන් උනත් ආතල් ගන්න එක වැරදියි.
    ඔය අනිත් එකා මුගේ ත්‍රෙඩ්වල දාපු කමෙන්ට් බලපන්කො. උඹට තේරෙයි කොල්ලට මෙච්චර තරහා ගිහින් තියෙන්නෙ ඇයි කියල. ඒක උගේ වැරැද්දක් නෙමෙ බන්. තනිකරම අර අනිත් එකා ලෙඩෙක්!!
    අමාරුවෙන් උගේ ඔළුව හැදුවෙ නිකන් ගොන් ආතල් ගන්නෙ නැතුව උඹගෙ වැඩක් බලගනින් බන්. ඌ ගැන අපි බලාගන්නම්. ඌට ඉන්න දීපන්. උඹලත් ඇවිල්ල මෙතන ම රෙනවා තව ඌ අවුල් කරන්න. ඇයි උඹලට තේරෙන් නැත්තෙ. ඌ ඉන්නෙ උඹලට ආතල් ගන්න හොද මානසික මට්ටමක නෙමෙයි.
    උගේ ඔලුව හදන්න තෝ දොස්තරද. ෆේල් පොන්නයගේ තවත් ෆේක් එකක් නේද තෝ. හැම එකාගෙම එව්වා කෝට් කර කර ජනේලෙන් පුක දෙන්නෙ. තෝ ඒකත් ෆේල්. ෆේල් පොන්නයා. නාකියා හොඳ වෙලාවට මලේ. නැත්නම් තෝ ෆේල් කියලා දැකලා ඌ ඒ අමාරුවට මැරෙනවා.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උගේ ඔලුව හදන්න තෝ දොස්තරද. ෆේල් පොන්නයගේ තවත් ෆේක් එකක් නේද තෝ. හැම එකාගෙම එව්වා කෝට් කර කර ජනේලෙන් පුක දෙන්නෙ. තෝ ඒකත් ෆේල්. ෆේල් පොන්නයා. නාකියා හොඳ වෙලාවට මලේ. නැත්නම් තෝ ෆේල් කියලා දැකලා ඌ ඒ අමාරුවට මැරෙනවා.
    @Sandy_Fdo ඔය ඇවිල්ලා තියෙන්නෙ මානසික ලෙඩා. ඔන්න මචන් බලා ගන්න පුද්ගලයාගෙ ස්වභාවය 🤗
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔය අනිත් එකා මුගේ ත්‍රෙඩ්වල දාපු කමෙන්ට් බලපන්කො. උඹට තේරෙයි කොල්ලට මෙච්චර තරහා ගිහින් තියෙන්නෙ ඇයි කියල. ඒක උගේ වැරැද්දක් නෙමෙ බන්. තනිකරම අර අනිත් එකා ලෙඩෙක්!!
    " An entire sea of water can't sink a ship unless it gets inside the ship.similarly, the negativity of the world can't put you down unless you allow it to get inside you "
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,733
    19,662
    113
    උගේ ඔලුව හදන්න තෝ දොස්තරද. ෆේල් පොන්නයගේ තවත් ෆේක් එකක් නේද තෝ. හැම එකාගෙම එව්වා කෝට් කර කර ජනේලෙන් පුක දෙන්නෙ. තෝ ඒකත් ෆේල්. ෆේල් පොන්නයා. නාකියා හොඳ වෙලාවට මලේ. නැත්නම් තෝ ෆේල් කියලා දැකලා ඌ ඒ අමාරුවට මැරෙනවා.
    Ado uba daana comments walatat mage fake kiyala yanne 😂 maara keliyak una ban meka
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    @spunkyisii is wrong . It's obvious but I have seen this post 3 days ago. No fire without a smoke imo

    Post in thread 'වයිෆ්ට ලූප් එකක් (copper T)' https://elakiri.com/threads/වයිෆ්ට-ලූප්-එකක්-copper-t.2028829/post-27317320
    Spunkiyissi කියන එකා නම් සාපයක් බන්. ඌ හිතන් ඉන්නෙ ඌ එක්ක තරහා උන් ඔක්කොම මුගේ ෆේක් කියලා. හැමදාම කිරියට එද්දී මූ අර ෆේක් එකෙන් මාව මෙන්ෂන් කරලා Op ගෙ ත්‍රෙඩ් එකක. මූට වෙන වැඩ නැද්ද කොහෙද

    උඹේ තාත්තට නිවන් සුව ලැබේවා. හොදට ඉතුරු වැඩ ටික කර ගනින් හත් දවස වෙනකම්...
    ------ Post added on Jan 30, 2022 at 8:18 AM