මේ පොන්නයා මගේ ත්‍රෙඩ් වල දාන කමෙන්ට් බැලුවොත් උඹට තේරෙයි මූ කොච්චර ඇණයක් ද කියල. මම ඌට කරපු කිසි දෙයක් නෑ බං ඔහොම මට ස්ට්‍රෙස් එකක් වෙන්න තරම්. මේ වේසිගෙ පුතා උගෙ ආතල් එක කරන් ඉන්නෙ ඒක. ඌ වගේ වේසි ගෙ පුත්තු වදපු උන්ගෙ නම් කිම්බෙ ඇණ ගැහුවත් කමක් නෑඋඹට කෙනෙක් එක්ක තරහ ගියා කියල මචං කවදාවත් කාගේ උනත් අම්මෙක් තාත්තෙක්ට කුණුහරුප කියල හරි මැරියන් කියල හරි කියන්න එපා මචං. මැරියන් කියන එක නම් කාටවත් කියන්න එපා. ඒක පොඩි දෙයක් වගේ හිතුවට ඒක එහෙම නෑ. අමුතුවෙන් කාටවත් මැරෙන්න කියන්න ඕනි නෑ අපි උඹ අපේ අම්ම තාත්තා, උඹගේ අම්ම තාත්තා අපි ඔක්කොම මැරෙනවා කර්මානුරූප හෝ නැතුව. උඹගේ වැඩ කටයුතු හොඳට කර ගනින්. තාත්තා ජීවත්ව ඉන්න කාලේ හොඳට සලකුවනම් බැලුවානම් දැන් දුක ඒ ගැන හිතල තුනී කර ගන්න.
ඔය වේසිගෙ පුතාට බැනපු එක නිසා නෙමෙයි අප්පච්චි නැති උනේ
ඒක වෙන බව මං කාලෙක ඉදන් දැනගෙන හිටිය බං
ලොකු දුක්ක නෑ මට නැති උන එක ගැන. මට දුක ඊට කලින්විභාගෙ ලියල රිසල්ට්ස් දාන්න බැරි උණ එක ගැන. එයා ඒක ගැන මටත් වඩා බලාපොරොත්තු තියන් හිටිය. වයස 28 පැනලත් විභාගෙ ලියනකම් බලන් හිටිය බන්

------ Post added on Jan 29, 2022 at 8:54 PM