අණවින කොඩිවින හදිහූනියම්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අණවින කොඩිවින හදිහූනියම්

    උඹලා මේවා ගැන විශ්වාස කරනවද
    මේවා ඇත්තද
    මේවා ගැන උඹලට පෞද්ගලික අත්දැකීම් තියෙනවනම් දාපන්
     
    • Like
    Reactions: shenic and meredean

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඇත්ත බොරුව කෙසේ වෙතත් ඕව කරන්න පුළුවන් කියල කෑගහන එවුන්ටනම් මුකුත් බැ ,අනික තමාගේ හිත හයියනම් ඕවන් බලපෑමක් නැහැ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මමනම් විශ්වාස කරන්නේ නැ බන්...:no:

    ඔක්කොටම හිත තමයි බන් මම හිතන්නේ :)
    පන්සල් ගිහින් බෝධ් පූජාවක් තියනව ඒ ඔක්කොටම වඩා හොදයි:yes:
    ඇත්තක් තියනව කියල කියන අය නම් ඉන්නවා.. :dull:
    අපේ ආච්චි අම්ම එහෙම නම් උඩින්ම පිලිගන්නවා ඕවා ගැන:rolleyes::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පුරානයේ සිට එන මේ ශාස්ත්‍ර වල සත්‍යතාවයක් ඇතත් මෙවා නිසි ආකාරව ප්‍රගුන කල ඇදුරන් අද සිටින්නේ අතලොස්සකි. මේ ශාස්ත්‍රයේ තිබෙන දේ හා කරන විදි පිලිබඳව සාමාන්‍ය මිනිසුන්ට පැහැදිලි දැනුමක් නැති නිසා බොහෝ බොරු කාරයන් මේ ශාස්ත්‍රය මගින් මිනිසුන් මුලා කරමින් සිටී.. :(:(
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    thaman hodin buddagame hatiyata jewat wenawa nam oya eka magulakatawat apita monawat karanna ba. owa karanne wiswasa karanne hitha haiya nati hina manayen sitina minissu. yamek darmaya rakida darmaya wisin ema pudgalayawa rakinawa kiyala buduhamuduruwo deshana kale nikan newene bn....
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අංගුලිමාල;16257100 said:
    වෙන මොකවත් කර්මාන්තයක් බැරි උන් සල්ලි ගරා ගැනීමට කරන ව්‍යාපාරයකි. අමූලික බොරුවකි.
    දැන්නම් මන්ත්‍රීලට වඩා හම්බකරනවා ඔය scene වලින්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බම්බුව තමයි. අපේ අල්ලපු ගෙදර අක්ක කෙනෙක් සාස්තර කියනවා. අපිත් ඇහුවා. හෙනම බොරු ගහන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම පිළිගන්නේ ඇසට පෙනෙන දේ විතරයි. බුද්ධ ධර්මය අදහනවා බොක්කෙන්ම. බොක්කෙන් කිව්වේ කිරියේ හම්බයෝ එලවමු ගගා ශෝ දදා දෙන පඩ ටෝක් වලින් නෙමෙයි ප්‍රතිපත්ති වලින් ඒ වගේම එලිපිට පුරසාරම් නොදොඩන ක්‍රියා වලින්. පන්සිල් පද 5 ම රකින බෞද්ධයෙක් හැටියට මම විශ්වාස කරන්නේ බුදු දහම විතරයි.යක්කු කුම්භාණ්ඩයෝ පෙරේතයෝ දෙයියෝ කියන එකෙක්වත් තඹේකට විශ්වාස කරන්නේ නෑ. පලතුරු වට්ටි උස්සන් කපුවට කන්න පළතුරු ගෙනියන්නෙත් නෑ. පලතුරු කන්න දෙවියෝ එනවද බං රෙද්ද.? ඔව්වා ඔක්කොම විශ්වාස කරන්නේ ආත්ම ශක්තියක් නැති පෙන්ද පාන්කඩ පොරවල්. මට ඉන්නේ මමයි මම අදහන පිරිසිඳු ධර්මයයි විතරයි.
     
    අපි දෙන්නම එකම බෝට්ටුවේ ඉන්නේ මචන්. මමත් ඔය ඔක්කොමත් කරනවා. තව මට පුළුවන් තරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නත් උත්සාහ කරනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපි දෙන්නම එකම බෝට්ටුවේ ඉන්නේ මචන්. මමත් ඔය ඔක්කොමත් කරනවා. තව මට පුළුවන් තරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නත් උත්සාහ කරනවා.

    මට හිටි ගමන් සම්මා වාචා නෑ බං. ඒකයි අවුල. අසාධාරණයක් දැක්කොත් වලියට යන ඇම්මක් තියෙනවා. ඒ වගේම සම්මා සතියත් නෑ. සිහි විකල් වෙනවා සමහර වෙලාවට. අනික්වනම් ගොඩක් දුරට ශේප්.. :):)
     
    මට හිටි ගමන් සම්මා වාචා නෑ බං. ඒකයි අවුල. අසාධාරණයක් දැක්කොත් වලියට යන ඇම්මක් තියෙනවා. ඒ වගේම සම්මා සතියත් නෑ. සිහි විකල් වෙනවා සමහර වෙලාවට. අනික්වනම් ගොඩක් දුරට ශේප්.. :):)

    ඔය දෙක තියෙන්නෙ සාමාන්‍ය මිනිහෙකුට. ඒ හින්ද ඒ ගැන අවුලක් හිතන්න එපා. අනිත් ටික හරි නං උඹ අනිත් උන්ට වඩා ඩිංගක් හරි ඉහලින් ඉන්නෙ.
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    බම්බුව තමයි. අපේ අල්ලපු ගෙදර අක්ක කෙනෙක් සාස්තර කියනවා. අපිත් ඇහුවා. හෙනම බොරු ගහන්නේ.

    mamath thanakin saththarayak ahuwa.. habai hamadeyakma hariyata kiwwa ban.. mama kiyanne mage gathi lakshana neme.. ape gedara gana.. ape gedara pihitima.. gedara a welawe inne kawda wage dewal.. ane manda ban