අණවින කොඩිවින හදිහූනියම්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mamath thanakin saththarayak ahuwa.. habai hamadeyakma hariyata kiwwa ban.. mama kiyanne mage gathi lakshana neme.. ape gedara gana.. ape gedara pihitima.. gedara a welawe inne kawda wage dewal.. ane manda ban

    එහෙම කරන්නේ ප්‍රෙතයෙක්ගේ හරි ගෙවලයෙක්ගේ හරි උදව්වෙන්.. :yes:
     
    නැකැත් රාල;16260105 said:

    උඹම තමයි ඉතින් වෙන මොකෙද්ද:rofl::rofl::rofl:. මේ...උඹ වෙන දන්න වැඩකට ඇති කර්මාන්තයක් මොකුත්ම නැද්ද? පොඩ්ඩක් ඔය bbc, cnn සයන්ස් සෙක්ෂන් කියවල බලපන්. එතකොට උඹට ඔය මිත්‍යා දෘෂ්ටිය ගැන තේරුම් යයි. ඔය කවුරුවත් නොදන්න කාලේ මිනිස්සු හිත හදාගන්න කියපු කතන්දර අද හිරියන්නෙ නෑ බං අද ලෝකෙ දියුණුයි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පියවි ඈසට නොපෙනෙන බලවෙග මෙ ලොකයෙ ඈත,,සිදුවෙමින් පවතිමින්ද ඈත..

    උදාහරනයක් ලෙසින් දෑක්වුවහොත් අපි හොද තෑනකින් අන්ජනම් එලියක් බෑලුවොත් හො සාස්තරයක් ඈහුවොත් පසුගිය දෙවල් නිසියාකාරව කියනු ඈත,,,තව අය එයට මෙසෙ අර්තකතන දෙති "ඔවා යක්කු,බුතයො අල්ලන් කරන වෑඩ" කියා පවසනු ඈත..නමුදු මොකා අල්ලන් කලත් අපගෙ පහුගිය කාලය එලෙසින්ම කියනු ඈත..තවද සමහරු මෙසෙද පවසයි "ඔය කියන්නෙ අපි හිතෙ තියන් යන දෙ විතරයි"...එහෙම කියන අයද සිටිති..අද දියුනි සියවස් ගනනාවක් අප පසු කර ආවද..මිනිසා සද තරනය කල ලොවක අප ජිවත් උනද තවම මිනිසා සිතන දෙයක් එ මොහොතෙම පටිගත කල හො දෑනගත හෑකි තාක්කශනයක් මෙ මිහිමත තවම බිහිවි නොමෑත..එවිට අපහට තෙරුන්ගත හෑක්කෙ අපිට පෙනෙන දෙට වඩා නොපෙනෙන බලවෙග මෙ මිහිපිට ක්‍රියාත්මක වන බවයි
     
    • Like
    Reactions: Silly point

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමනම් විශ්වාස කරන්නේ නැ බන්...:no:

    ඔක්කොටම හිත තමයි බන් මම හිතන්නේ :)
    පන්සල් ගිහින් බෝධ් පූජාවක් තියනව ඒ ඔක්කොටම වඩා හොදයි:yes:
    ඇත්තක් තියනව කියල කියන අය නම් ඉන්නවා.. :dull:
    අපේ ආච්චි අම්ම එහෙම නම් උඩින්ම පිලිගන්නවා ඕවා ගැන:rolleyes::rofl:

    :yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    විශ්වාස කරමි.බුද්දාගමේ පවා මේ ප්‍රේත ආත්ම , දේව ආත්ම ගැන සදහන් වෙනවා.

    අනික විද්‍යාව කියන්නෙත් 100% නිවැරදි දෙයක් නෙමේ.දැනට විද්‍යාවෙන් කියන දේවල් අනාගතයෙදි වෙනස් වෙනවා.විද්‍යාවට හැමදාම ඔය දේ තමයි.සමහර විට තව අවුරුදු 50 කින් ඉස්කොලෙ විද්‍යාව පොතේ මෙහෙම තියෙයි.

    ජීවී කාණ්ඩ 3 ක් ඇත.ඒ මෙසේය.

    1.මහා ජීවීන්
    2.ක්ෂුද්‍ර ජීවීන්
    3.නොපෙනෙන ජීවීන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අංගුලිමාල;16260146 said:
    උඹම තමයි ඉතින් වෙන මොකෙද්ද:rofl::rofl::rofl:. මේ...උඹ වෙන දන්න වැඩකට ඇති කර්මාන්තයක් මොකුත්ම නැද්ද? පොඩ්ඩක් ඔය bbc, cnn සයන්ස් සෙක්ෂන් කියවල බලපන්. එතකොට උඹට ඔය මිත්‍යා දෘෂ්ටිය ගැන තේරුම් යයි. ඔය කවුරුවත් නොදන්න කාලේ මිනිස්සු හිත හදාගන්න කියපු කතන්දර අද හිරියන්නෙ නෑ බං අද ලෝකෙ දියුණුයි.

    මුස්ලිම් ඇත්තන්ට මේක තෙරෙන්නේ නෑ.. මොකද එයාලගෙ ආගමේ මේ ගැන සඳහනක් නෑනෙ..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    නැකැත් රාල;16260105 said:
    එහෙම කරන්නේ ප්‍රෙතයෙක්ගේ හරි ගෙවලයෙක්ගේ හරි උදව්වෙන්.. :yes:

    ow saththare kiyapu kenath kiwwe ehema thama... mata kiyapu hamadeyakma hariyata kiwwa.. samahara nam gam pawa hariyata kiwwa..

    ape gedara mokak padekata ahuwela tiyenne kiwwa.. idama wen karala watak gahanna kiwwa.. mama a widiyata kala.. podi wenasakuth tiyenawa
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නැකැත් රාල;16260340 said:
    මුස්ලිම් ඇත්තන්ට මේක තෙරෙන්නේ නෑ.. මොකද එයාලගෙ ආගමේ මේ ගැන සඳහනක් නෑනෙ..

    :rofl::rofl::rofl:
     
    නැකැත් රාල;16260340 said:
    මුස්ලිම් ඇත්තන්ට මේක තෙරෙන්නේ නෑ.. මොකද එයාලගෙ ආගමේ මේ ගැන සඳහනක් නෑනෙ..

    bbc, cnn මුස්ලිම් නෙවෙයි බං. ඒවා හොඳ විද්‍යාඥයෝ බිහි වෙච්ච රටවල් වල මාධ්‍ය ආයතන. ඔන්න බලහං ඉතිං උඹ එච්චරවත් දන්නෙ නෑනෙ. ඉතින් උඹේ ඔය මිත්‍යා දෘෂ්ටිය ගැන පුදුමයක් නෑ :rofl::rofl::rofl:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    නැකැත් රාල;16256418 said:
    පුරානයේ සිට එන මේ ශාස්ත්‍ර වල සත්‍යතාවයක් ඇතත් මෙවා නිසි ආකාරව ප්‍රගුන කල ඇදුරන් අද සිටින්නේ අතලොස්සකි. මේ ශාස්ත්‍රයේ තිබෙන දේ හා කරන විදි පිලිබඳව සාමාන්‍ය මිනිසුන්ට පැහැදිලි දැනුමක් නැති නිසා බොහෝ බොරු කාරයන් මේ ශාස්ත්‍රය මගින් මිනිසුන් මුලා කරමින් සිටී.. :(:(

    හ්ම්ම්ම්...ඇත්ත..... මෙලගකදී මම දැක්ක කනප්පුවක් අවිද්දවන vedio එකක්....
    හරියට දන්නා, කරන අය ඉන්නේ හරිම ටිකයි.... එහෙම අය හරිම අප්‍රසිද්දයි....:(:(
     
    අයියෝ බං ජෙට් ලී කොන්ඩෙන් ඇවිදින ඒවත් තියෙන්නේ වීඩියෝ වල. :rofl::rofl::rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පියවි ඈසට නොපෙනෙන බලවෙග මෙ ලොකයෙ ඈත,,සිදුවෙමින් පවතිමින්ද ඈත..

    උදාහරනයක් ලෙසින් දෑක්වුවහොත් අපි හොද තෑනකින් අන්ජනම් එලියක් බෑලුවොත් හො සාස්තරයක් ඈහුවොත් පසුගිය දෙවල් නිසියාකාරව කියනු ඈත,,,තව අය එයට මෙසෙ අර්තකතන දෙති "ඔවා යක්කු,බුතයො අල්ලන් කරන වෑඩ" කියා පවසනු ඈත..නමුදු මොකා අල්ලන් කලත් අපගෙ පහුගිය කාලය එලෙසින්ම කියනු ඈත..තවද සමහරු මෙසෙද පවසයි "ඔය කියන්නෙ අපි හිතෙ තියන් යන දෙ විතරයි"...එහෙම කියන අයද සිටිති..අද දියුනි සියවස් ගනනාවක් අප පසු කර ආවද..මිනිසා සද තරනය කල ලොවක අප ජිවත් උනද තවම මිනිසා සිතන දෙයක් එ මොහොතෙම පටිගත කල හො දෑනගත හෑකි තාක්කශනයක් මෙ මිහිමත තවම බිහිවි නොමෑත..එවිට අපහට තෙරුන්ගත හෑක්කෙ අපිට පෙනෙන දෙට වඩා නොපෙනෙන බලවෙග මෙ මිහිපිට ක්‍රියාත්මක වන බවයි

    එසෙය ගුරුත්වකර්ශනයද එසේ පියවි ඇසට නොපෙනන බලවෙගයකි, රෙඩියො වැනි තරන්ග ආයමයන්, විකිරනශිලිත්වය වැනි එසෙ අසට නොපෙනෙන බලවෙග සැහෙන ඇත ,පරමනුවකටත් වඩා කුඩා කොන්ටම් ෆොර්මයෙ දිග පලල මනින්නට තරම් දැනුමක් ,මහ පොලොව ස්කැන් කොට තෙල් නිදියෙ සිට පොලොව යට පිහිටි පාශන වර්ග වෙන් කොට හදුනා ගැනිමට තරම් , තරුව්ක් ඉපදිම ග්‍රහ ලොවක් බිහිවිම ,ජිවයට අවශ්ය සාදක පමනක් නොවෙ ,අවුරුදු ගනන් පරික්ශන කරමින් මිනිස් මොල කන්දරාවක් බිහිකල සුවිශාල දැනුමක් ඇත , එය තවමත් දියුනු වෙමින් පවති එ මගුල් කිසි එකකට ඔය දෙවිවරුවත් ,හුනියම් වල බලපැමවත් නැකැත් රාලගෙ තරු දිහා බලගෙන ඩයල් එක කිමෙ හැකියවවත් නැත , එව හොයගන්න විද්යාව දියුනු නැල්ලු ඔන්...

    තවද , ලොකයෙ සියලුම අගම් අදහන මිනිස්සුන් කියන හටියට තමන්ගෙ ආගමික නායකයනන් කියපු දෙවල් තාම විද්යාවට හොයාගැනිමට නොහැකි වෙලා , මවපු දෙවියො ගැනවත් ,කරුමෙ පල දෙන හැටිවත් ,විඩ්යවට හොයාගන්න බැහැ ඔන් ,මිනිස් මොල ලක්ශ ගනනක් බිහිකල දැනුමක් වුවත් ආගමික නායකයාගෙ දැනුමත් එක්ක හැරෙන්නවත් බැරිය , එයා පට්ටම පොරකි ,
    මොලය පරිනමයත් සමග මිනිසා විසින් බිහි කරගත් රිතින් වලට අනුව ජිවත් උනොත් මැරුනට පස්සෙ එලකිරි ස්පොට් වලට යන බව එයාල කියා ඇත එ ස්පොට් විද්යාවට හොය ගන්න බැරි විම ගැනනම් මටනම් ෆුල් අවුල්ය

    pS:

    හැබැයි අමනුශ්ය බලවෙග වැදිම හුනියම් ,අවෙශවිම් මානසික ලෙඩ කියන වයිද්යවරු ලගටනම් යන්න එපාය , උන්ට 2500ක අතිතයක් නැත උන් සින් එක හරියටම දන්නෙ නැත ,උන් "මමත්වය" (බටහිර eka) හැදුනු එවුන් වෙ , ,, කතරගම දෙයියන්ට නුල් බැදිමෙන් අමනුශ්ය බලවෙග නැතිවෙ

    Last edited:

    :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl
    spoken like a man. Respect
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302

    A man with Balls!
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අංගුලිමාල;16260506 said:
    bbc, cnn මුස්ලිම් නෙවෙයි බං. ඒවා හොඳ විද්‍යාඥයෝ බිහි වෙච්ච රටවල් වල මාධ්‍ය ආයතන. ඔන්න බලහං ඉතිං උඹ එච්චරවත් දන්නෙ නෑනෙ. ඉතින් උඹේ ඔය මිත්‍යා දෘෂ්ටිය ගැන පුදුමයක් නෑ :rofl::rofl::rofl:

    BBC CNN Kiyanne monawada ban uba me monawada katha karanne :lol::lol:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    wishwasa karanawa machan .. mokada iye ape gedarin ara gattha apita narakata karapu dewal 2kak .... anika hodatama dekka api as dekenma video karanna chance ekak thibbe na thibba nam karanawa aniwaa....