අණවින කොඩිවින හදිහූනියම්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    එසෙය ගුරුත්වකර්ශනයද එසේ පියවි ඇසට නොපෙනන බලවෙගයකි, රෙඩියො වැනි තරන්ග ආයමයන්, විකිරනශිලිත්වය වැනි එසෙ අසට නොපෙනෙන බලවෙග සැහෙන ඇත ,පරමනුවකටත් වඩා කුඩා කොන්ටම් ෆොර්මයෙ දිග පලල මනින්නට තරම් දැනුමක් ,මහ පොලොව ස්කැන් කොට තෙල් නිදියෙ සිට පොලොව යට පිහිටි පාශන වර්ග වෙන් කොට හදුනා ගැනිමට තරම් , තරුව්ක් ඉපදිම ග්‍රහ ලොවක් බිහිවිම ,ජිවයට අවශ්ය සාදක පමනක් නොවෙ ,අවුරුදු ගනන් පරික්ශන කරමින් මිනිස් මොල කන්දරාවක් බිහිකල සුවිශාල දැනුමක් ඇත , එය තවමත් දියුනු වෙමින් පවති එ මගුල් කිසි එකකට ඔය දෙවිවරුවත් ,හුනියම් වල බලපැමවත් නැකැත් රාලගෙ තරු දිහා බලගෙන ඩයල් එක කිමෙ හැකියවවත් නැත , එව හොයගන්න විද්යාව දියුනු නැල්ලු ඔන්...

    තවද , ලොකයෙ සියලුම අගම් අදහන මිනිස්සුන් කියන හටියට තමන්ගෙ ආගමික නායකයනන් කියපු දෙවල් තාම විද්යාවට හොයාගැනිමට නොහැකි වෙලා , මවපු දෙවියො ගැනවත් ,කරුමෙ පල දෙන හැටිවත් ,විඩ්යවට හොයාගන්න බැහැ ඔන් ,මිනිස් මොල ලක්ශ ගනනක් බිහිකල දැනුමක් වුවත් ආගමික නායකයාගෙ දැනුමත් එක්ක හැරෙන්නවත් බැරිය , එයා පට්ටම පොරකි ,
    මොලය පරිනමයත් සමග මිනිසා විසින් බිහි කරගත් රිතින් වලට අනුව ජිවත් උනොත් මැරුනට පස්සෙ එලකිරි ස්පොට් වලට යන බව එයාල කියා ඇත එ ස්පොට් විද්යාවට හොය ගන්න බැරි විම ගැනනම් මටනම් ෆුල් අවුල්ය

    pS:

    හැබැයි අමනුශ්ය බලවෙග වැදිම හුනියම් ,අවෙශවිම් මානසික ලෙඩ කියන වයිද්යවරු ලගටනම් යන්න එපාය , උන්ට 2500ක අතිතයක් නැත උන් සින් එක හරියටම දන්නෙ නැත ,උන් "මමත්වය" (බටහිර eka) හැදුනු එවුන් වෙ , ,, කතරගම දෙයියන්ට නුල් බැදිමෙන් අමනුශ්ය බලවෙග නැතිවෙ

    well said
    11.gif

    ඔහොම බැලුවොත් තාක්ෂනයෙන් විද්‍යාවෙන් කරලා පෙන්නන්නේ හාස්කම්
    අන්ජනම් එලි බලනවා වගේ Skype එකෙන් කිලෝමීටර් සිය ගානක් එහයින් ඉන්න එකෙක් එක්ක කතා කරන්න බලන්න අවස්ථාව ලබල දෙන්නේ....

    පියාඹන්න තටු නැති උනාට උඩ යන්න පුලුවන් aircraft space shuttle හදලා තියෙන්නේ..
    විද්‍යාව නිතරම අලුත් වෙන්නේ වෙනස් වෙන්නේ හැමදාම බොරුවක් විශ්වාස කර කර ඉන්න බැරි නිසා...

    Heart attack එකක් accident උනාම දෙයියන්ගේ සරණක් නැහැ ලඟම තියන ඉස්පිරිතාලයෙන් බෙහෙත් ගන්නව මිසක්.

    මම හැම වෙලේම කියනවා වගේ මේ රටේ අවුරුදු 30ක යුද්ධය මොන දෙයියෙක් දිනල දුන්නු එකක් නෙමෙයි අපේ රටේ කොල්ලන්ගේ ජීවිත පූජා කැප කිරීම් වලින් ලබාගත්තු එකක්. ඒ යුද්ධ කලේ යන්ත්‍ර මන්ත්‍ර වලින් නෙමෙයි ආයුධ වලින්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    BBC CNN Kiyanne monawada ban uba me monawada katha karanne :lol::lol:

    සමහරක් මෝඩයන්ට දිය හැකි හොඳම ඳඩුවම බ්‍රහ්මදන්ඩයයි.. නිකන් තමන්ගේ ශ්‍රමය හා කාලය මෝඩයන්ට පිලිතුරු දීමට වැය කරන්න එපා සහෝදරයා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    එසෙය ගුරුත්වකර්ශනයද එසේ පියවි ඇසට නොපෙනන බලවෙගයකි, රෙඩියො වැනි තරන්ග ආයමයන්, විකිරනශිලිත්වය වැනි එසෙ අසට නොපෙනෙන බලවෙග සැහෙන ඇත ,පරමනුවකටත් වඩා කුඩා කොන්ටම් ෆොර්මයෙ දිග පලල මනින්නට තරම් දැනුමක් ,මහ පොලොව ස්කැන් කොට තෙල් නිදියෙ සිට පොලොව යට පිහිටි පාශන වර්ග වෙන් කොට හදුනා ගැනිමට තරම් , තරුව්ක් ඉපදිම ග්‍රහ ලොවක් බිහිවිම ,ජිවයට අවශ්ය සාදක පමනක් නොවෙ ,අවුරුදු ගනන් පරික්ශන කරමින් මිනිස් මොල කන්දරාවක් බිහිකල සුවිශාල දැනුමක් ඇත , එය තවමත් දියුනු වෙමින් පවති එ මගුල් කිසි එකකට ඔය දෙවිවරුවත් ,හුනියම් වල බලපැමවත් නැකැත් රාලගෙ තරු දිහා බලගෙන ඩයල් එක කිමෙ හැකියවවත් නැත , එව හොයගන්න විද්යාව දියුනු නැල්ලු ඔන්...

    තවද , ලොකයෙ සියලුම අගම් අදහන මිනිස්සුන් කියන හටියට තමන්ගෙ ආගමික නායකයනන් කියපු දෙවල් තාම විද්යාවට හොයාගැනිමට නොහැකි වෙලා , මවපු දෙවියො ගැනවත් ,කරුමෙ පල දෙන හැටිවත් ,විඩ්යවට හොයාගන්න බැහැ ඔන් ,මිනිස් මොල ලක්ශ ගනනක් බිහිකල දැනුමක් වුවත් ආගමික නායකයාගෙ දැනුමත් එක්ක හැරෙන්නවත් බැරිය , එයා පට්ටම පොරකි ,
    මොලය පරිනමයත් සමග මිනිසා විසින් බිහි කරගත් රිතින් වලට අනුව ජිවත් උනොත් මැරුනට පස්සෙ එලකිරි ස්පොට් වලට යන බව එයාල කියා ඇත එ ස්පොට් විද්යාවට හොය ගන්න බැරි විම ගැනනම් මටනම් ෆුල් අවුල්ය

    මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔය ආගමික නායකයන් දැනට සැහෙන්න කාලෙකට කලින් බිහි උණ එක ගැන.. ඇයි දැන් ඒ වගේ අය නැත්තේ? ඔය හැම කෙනාම එකම වගේ කාලෙකදී බිහි වීම මට නම් ප්‍රශ්නයක්.

    බුද්ධාගම ගැන මගේ විශ්වාසය මෙහෙමයි. බුදුහාමුදුරුවෝ කියල මනුෂයෙක් හිටියා. එතුමා ඔය ඉපදුන ගමන් ඇවිද්ද එක, නෙලුම් මල් පිපිච්ච එක, කොච්චරක්ද උස එක පට්ට බොරු. එක ඇවිල්ල එතුමා විශේෂ කොට සලකන්න ගොතපු දේවල්. ජෙසුතුමටත් මේවා අදාලයි. බුදු හාමුදුරුවෝ ලංකාවට වඩින්න ඇත්තේ නැවකින්. මිහිදු හිමියන් පවා එහෙමයි. අපි වැඩි භක්තියට අහසින් ආව කියනවා. පට්ට බොරු.

    ඉස්සර අපේ ගමෙහ් මාසෙකට සැහෙන්න ගානක් එක්කෝ යකා ගැහුවලු. ගෑනුන්ට කළු කුමාර වැහිලලු. ඇයි තව මෝහිනී, රෝහිනී.. රැට තනියෙන් යද්දී ගෑනියෙක් පොඩි එකෙක් වැදගෙන ඉන්නවලු. පොඩි එකාව වඩාගන්න කියනවලු රෙද්ද ඇඳගන්න. මම නම් කියනවා පොඩි එකාව ඔයා තියාගන්න අනේ මම රෙද්ද අන්දන්නම් කියල.

    දැන් යකා ගහපු එකෙක් බෙහෙතකට හොයාගන්න නෑ බං

    ඊයේ මව්බිම පට්ටරයේ දාල තිබ්බ පිළිමයක් හදාපු තැනක දෙය්යෝ ඇවිල්ල එකෙක් දෙන්නෙක් නෙවි මණ්ඩලයක්ම ආවලු. පියවි ඇහැට පෙන්නේ නෑ ලු. ෆොටෝ එකක් ගත්තම ඒකෙ වැදිලා. ලප ලප. :lol: ඔකුං අපේ ගෙදරටත් එනවා බං මම ගත්ත ෆොටෝ එකකත් ඕකම තිබ්බ. :lol:
     
    නැකැත් රාල;16260760 said:
    සමහරක් මෝඩයන්ට දිය හැකි හොඳම ඳඩුවම බ්‍රහ්මදන්ඩයයි.. නිකන් තමන්ගේ ශ්‍රමය හා කාලය මෝඩයන්ට පිලිතුරු දීමට වැය කරන්න එපා සහෝදරයා..

    ඔව් බං ඒ තියෙද්දිත් තමයි මං උඹත් එක්ක කතා කරේ. උඹ ඉන්න හනමිටියෙන් ගලව ගන්න. මෝඩයෙක් උනත් උඹල මේ සමාජේ ඉන්න එපැයි. ඒකයි පොඩ්ඩක් මොලේ පාදල දෙන්න හැදුවෙ :rofl::rofl::rofl:
     
    මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔය ආගමික නායකයන් දැනට සැහෙන්න කාලෙකට කලින් බිහි උණ එක ගැන.. ඇයි දැන් ඒ වගේ අය නැත්තේ? ඔය හැම කෙනාම එකම වගේ කාලෙකදී බිහි වීම මට නම් ප්‍රශ්නයක්.

    බුද්ධාගම ගැන මගේ විශ්වාසය මෙහෙමයි. බුදුහාමුදුරුවෝ කියල මනුෂයෙක් හිටියා. එතුමා ඔය ඉපදුන ගමන් ඇවිද්ද එක, නෙලුම් මල් පිපිච්ච එක, කොච්චරක්ද උස එක පට්ට බොරු. එක ඇවිල්ල එතුමා විශේෂ කොට සලකන්න ගොතපු දේවල්. ජෙසුතුමටත් මේවා අදාලයි. බුදු හාමුදුරුවෝ ලංකාවට වඩින්න ඇත්තේ නැවකින්. මිහිදු හිමියන් පවා එහෙමයි. අපි වැඩි භක්තියට අහසින් ආව කියනවා. පට්ට බොරු.

    ඉස්සර අපේ ගමෙහ් මාසෙකට සැහෙන්න ගානක් එක්කෝ යකා ගැහුවලු. ගෑනුන්ට කළු කුමාර වැහිලලු. ඇයි තව මෝහිනී, රෝහිනී.. රැට තනියෙන් යද්දී ගෑනියෙක් පොඩි එකෙක් වැදගෙන ඉන්නවලු. පොඩි එකාව වඩාගන්න කියනවලු රෙද්ද ඇඳගන්න. මම නම් කියනවා පොඩි එකාව ඔයා තියාගන්න අනේ මම රෙද්ද අන්දන්නම් කියල.

    දැන් යකා ගහපු එකෙක් බෙහෙතකට හොයාගන්න නෑ බං

    ඊයේ මව්බිම පට්ටරයේ දාල තිබ්බ පිළිමයක් හදාපු තැනක දෙය්යෝ ඇවිල්ල එකෙක් දෙන්නෙක් නෙවි මණ්ඩලයක්ම ආවලු. පියවි ඇහැට පෙන්නේ නෑ ලු. ෆොටෝ එකක් ගත්තම ඒකෙ වැදිලා. ලප ලප. :lol: ඔකුං අපේ ගෙදරටත් එනවා බං මම ගත්ත ෆොටෝ එකකත් ඕකම තිබ්බ. :lol:
    මේ මෝඩ හැත්තට ඕව කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ බං. මුන් තාම හිතන් ඉන්නෙ උඩින් ගිය ඒවයි මෝහිනීලයි ඔක්කොම ඇත්ත කියල. වැඩේ කියන්නෙ විද්‍යාව දියුණු නැති කාලේ කවුරුහරි ඔහොම කිව්වහම මිනිස්සු රැවටුනා. අදත් රැවටෙන හරක් නේ ඉන්නේ වැඩිපුරම.:rofl::rofl::rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    අපේ සීය ආරච්චි කෙනෙක් , සීයට ගොඩක් ඊර්ෂ්‍යා කරන අය හිටියා :baffled: . සීයට ළමයි හත් දෙනෙක් හිටියා මගේ අම්ම ඇතුළුව. දුවල තුන් දෙනයි, පුතාල හතරදෙනයි . :rolleyes:

    දවසක් කෙනෙක් සීයට පෑගෙන්න කියල දොරකඩ ට දාල තිබුණා කොඩිවිනයක්, ඒත් එක පෑගුනේ සීයාගේ පුතෙකුට. එදා ඉඳල පුතාට පිස්සුව :rolleyes:,සීයා නොයෙක් ගුරුකං කරලා තමයි බේරාගෙන තියෙන්නේ, පන්සලේ තිබුණ ධාතූන් වහන්සේ පුතාගේ ඔලුව උඩින් තියෙන කොට පුතා දනවෝ දනවෝ කියල කෑගහනවා. :)

    අර කොඩිවිනය සීයට පෑගුනේ නැත්තේ සීයාගේ ග්‍රහයෝ හොඳ නිසා කියලයි නක්ෂස්ත්‍ර අය කියල තියෙන්නේ . :yes:

    ග්‍රහ බලපෑම් කියන්නේ තමන්ගේ පෙර කර්ම මිසක් වෙන දෙයක් නොවෙයි :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :yes::yes::yes::yes:
    අපේ සීය ආරච්චි කෙනෙක් , සීයට ගොඩක් ඊර්ෂ්‍යා කරන අය හිටියා :baffled: . සීයට ළමයි හත් දෙනෙක් හිටියා මගේ අම්ම ඇතුළුව. දුවල තුන් දෙනයි, පුතාල හතරදෙනයි . :rolleyes:

    දවසක් කෙනෙක් සීයට පෑගෙන්න කියල දොරකඩ ට දාල තිබුණා කොඩිවිනයක්, ඒත් එක පෑගුනේ සීයාගේ පුතෙකුට. එදා ඉඳල පුතාට පිස්සුව :rolleyes:,සීයා නොයෙක් ගුරුකං කරලා තමයි බේරාගෙන තියෙන්නේ, පන්සලේ තිබුණ ධාතූන් වහන්සේ පුතාගේ ඔලුව උඩින් තියෙන කොට පුතා දනවෝ දනවෝ කියල කෑගහනවා. :)

    අර කොඩිවිනය සීයට පෑගුනේ නැත්තේ සීයාගේ ග්‍රහයෝ හොඳ නිසා කියලයි නක්ෂස්ත්‍ර අය කියල තියෙන්නේ . :yes:

    ග්‍රහ බලපෑම් කියන්නේ තමන්ගේ පෙර කර්ම මිසක් වෙන දෙයක් නොවෙයි :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    :):):)
     
    එතකොට මචං අපි පෙර කරන කර්ම අනුව ග්‍රහයෝ මාරු වෙනවද?
    ඔය හැම දේම අපි හිතන විදිය... උඹලගේ සීයට ඕක පෑගුනේ නැති එක අහඹු සිදුවීමක් හැම දේම කර්මයට දාන්න එපා :)

    අපි ඉපදෙන වෙලාව වඩා වැදගත් අපි ඉපදිලා වෙලාව ගත කරන විදිය
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එසෙය ගුරුත්වකර්ශනයද එසේ පියවි ඇසට නොපෙනන බලවෙගයකි, රෙඩියො වැනි තරන්ග ආයමයන්, විකිරනශිලිත්වය වැනි එසෙ අසට නොපෙනෙන බලවෙග සැහෙන ඇත ,පරමනුවකටත් වඩා කුඩා කොන්ටම් ෆොර්මයෙ දිග පලල මනින්නට තරම් දැනුමක් ,මහ පොලොව ස්කැන් කොට තෙල් නිදියෙ සිට පොලොව යට පිහිටි පාශන වර්ග වෙන් කොට හදුනා ගැනිමට තරම් , තරුව්ක් ඉපදිම ග්‍රහ ලොවක් බිහිවිම ,ජිවයට අවශ්ය සාදක පමනක් නොවෙ ,අවුරුදු ගනන් පරික්ශන කරමින් මිනිස් මොල කන්දරාවක් බිහිකල සුවිශාල දැනුමක් ඇත , එය තවමත් දියුනු වෙමින් පවති එ මගුල් කිසි එකකට ඔය දෙවිවරුවත් ,හුනියම් වල බලපැමවත් නැකැත් රාලගෙ තරු දිහා බලගෙන ඩයල් එක කිමෙ හැකියවවත් නැත , එව හොයගන්න විද්යාව දියුනු නැල්ලු ඔන්...

    තවද , ලොකයෙ සියලුම අගම් අදහන මිනිස්සුන් කියන හටියට තමන්ගෙ ආගමික නායකයනන් කියපු දෙවල් තාම විද්යාවට හොයාගැනිමට නොහැකි වෙලා , මවපු දෙවියො ගැනවත් ,කරුමෙ පල දෙන හැටිවත් ,විඩ්යවට හොයාගන්න බැහැ ඔන් ,මිනිස් මොල ලක්ශ ගනනක් බිහිකල දැනුමක් වුවත් ආගමික නායකයාගෙ දැනුමත් එක්ක හැරෙන්නවත් බැරිය , එයා පට්ටම පොරකි ,
    මොලය පරිනමයත් සමග මිනිසා විසින් බිහි කරගත් රිතින් වලට අනුව ජිවත් උනොත් මැරුනට පස්සෙ එලකිරි ස්පොට් වලට යන බව එයාල කියා ඇත එ ස්පොට් විද්යාවට හොය ගන්න බැරි විම ගැනනම් මටනම් ෆුල් අවුල්ය

    pS:

    හැබැයි අමනුශ්ය බලවෙග වැදිම හුනියම් ,අවෙශවිම් මානසික ලෙඩ කියන වයිද්යවරු ලගටනම් යන්න එපාය , උන්ට 2500ක අතිතයක් නැත උන් සින් එක හරියටම දන්නෙ නැත ,උන් "මමත්වය" (බටහිර eka) හැදුනු එවුන් වෙ , ,, කතරගම දෙයියන්ට නුල් බැදිමෙන් අමනුශ්ය බලවෙග නැතිවෙ

    Hats off ubata :yes:;)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Me dewal serama aththa.. apita penena lokayata wada nopenena lokaya bohomai,amanushya bala wega yodagena issara kale idalama mewa kala.. athdakeemen ma danna deyak meka.. eth ada wela thiyenne mewayin salli hamba karan karan kana nisa minissu me dewal bahara karanawa..
     
    • Like
    Reactions: blacktulip

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    එතකොට මචං අපි පෙර කරන කර්ම අනුව ග්‍රහයෝ මාරු වෙනවද?
    ඔය හැම දේම අපි හිතන විදිය... උඹලගේ සීයට ඕක පෑගුනේ නැති එක අහඹු සිදුවීමක් හැම දේම කර්මයට දාන්න එපා :)

    හොඳ ප්‍රශ්නයක් :) බලමු නැකත් රාලට දාලා :dull:

    [/QUOTE]
    අපි ඉපදෙන වෙලාව වඩා වැදගත් අපි ඉපදිලා වෙලාව ගත කරන විදිය[/QUOTE]

    මේක නම් ඇත්තම ඇත්ත. දැන් දේශපාලඥයොත් එහෙමයි. ඔය උන් පෙර කළ කර්ම නිසා තමයි සැපවත් ජීවිතයක් ගත කරන්නේ. ;)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම පිළිගන්නේ ඇසට පෙනෙන දේ විතරයි. බුද්ධ ධර්මය අදහනවා බොක්කෙන්ම. බොක්කෙන් කිව්වේ කිරියේ හම්බයෝ එලවමු ගගා ශෝ දදා දෙන පඩ ටෝක් වලින් නෙමෙයි ප්‍රතිපත්ති වලින් ඒ වගේම එලිපිට පුරසාරම් නොදොඩන ක්‍රියා වලින්. පන්සිල් පද 5 ම රකින බෞද්ධයෙක් හැටියට මම විශ්වාස කරන්නේ බුදු දහම විතරයි.යක්කු කුම්භාණ්ඩයෝ පෙරේතයෝ දෙයියෝ කියන එකෙක්වත් තඹේකට විශ්වාස කරන්නේ නෑ. පලතුරු වට්ටි උස්සන් කපුවට කන්න පළතුරු ගෙනියන්නෙත් නෑ. පලතුරු කන්න දෙවියෝ එනවද බං රෙද්ද.? ඔව්වා ඔක්කොම විශ්වාස කරන්නේ ආත්ම ශක්තියක් නැති පෙන්ද පාන්කඩ පොරවල්. මට ඉන්නේ මමයි මම අදහන පිරිසිඳු ධර්මයයි විතරයි.

    අපි දෙන්නම එකම බෝට්ටුවේ ඉන්නේ මචන්. මමත් ඔය ඔක්කොමත් කරනවා. තව මට පුළුවන් තරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නත් උත්සාහ කරනවා.

    වෙන්න බෑනෙ බන්! උඹලා බුදු රජාණන් වහන්සෙගෙ ධර්මය දන්නවනම් "ප්‍රේත වත්තු විමාන වත්තු" කියලා සූත්‍ර පිටකයෙ වෙනමම කොටසක් තියනවනෙ... ඒකෙ තනිකරම තියෙන්නෙ ප්‍රේතයින් සහ දෙවියන් ගැන නෙ?

    රතන සූත්‍රය කියවල බලපන්කො මොන හෙතුවටද බුදු රජාණන් වහන්සේ ඒක දෙශණා කලේ කියලා... අමනුශය උපද්‍රව වලින් මිදෙන්නනෙ..

    බුදු රජාණන් වහන්සේ ආටානාටිය සූත්‍රය දෙශණා කරලා තියෙන්නෙ මොකටද කියලා හොයල බලපන් කො... යක්ශ, ප්‍රේත, කුම්භාණ්ඩ, නාග පිරිසකටනෙ දෙශණාකරන්නෙ..

    ප්‍රේතයන්, යක්ශයන්, දෙවියන්, අසුරයන්, බ්‍රහ්මයන්, නාග, නිරය, දිවිය ලොක, ප්‍රේත ලොකය, බ්‍රහ්ම ලොකය යනදී දේවල් විශ්වාස නොකරන අය බෞද්ධ වෙන්න බෑ කොහෙත්ම... මොකද ඒවා ගැන දේශණා කරන ලද්දේ බුදු රජාණන් වහන්සේ විසින්ම පමණක් නිසා...

    ඇසට පෙනෙන දේ පමණක් නම් උඹලා පිලිගන්නෙ උඹලා කොහොමත් බෞද්ධ වෙන්න බෑනෙ? මොකද බුදු කෙනෙක් පහල වෙන්නෙ ඇසට නොපෙනෙන ලොකයක්, ස්වභාව ධර්මයේ ඇසට නොපෙනෙන පැතිකඩක් ගැන හෙලිදරවු කරලා ලොක සත්වයින් දුකෙන් මුදවා ගන්න නෙ! නොපෙනෙන ලොකය පෙනෙන්නෙ, ක්ර්මානුරූපව ලැබෙන විශේෂ හැකීයාවක් තියන අයට,සමත භාවනාව වඩලා ධ්යාන ලාභීන්ට හෝ අනාගාමිවත් වෙන අයට විතරයි.

    තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක් නම් ඕවා පිලිගන්න පෙනෙන්න උවමනා නෑ.. ඉතින් තෙරුවන් සරණ ගිය ශාවකයන්ව උඹ සලකන්නෙ "ආත්ම ශක්තියක් නැති පෙන්ද පාන්කඩ පොරවල්" විදිහටනම්, උඹෙ බෞද්ධකම ගැන තදිම සැක කරන්න සිද්ද වෙනවා.. :no:

    මම මෙහෙම කිවුවෙ උඹ "බෞද්ධ" කියලා විශේෂයෙන් සඳහන් කරපු නිසා විතරයි.. හරිද මචන්! නැත්තම් මම මේක කීයටවත් කියන්නෙ නෑ.. මොකද මේ මාතෘකාව අදාල වෙන්නෙ බෞද්ධයන්ට නෙ.. වෙනත් ආගම් වල අයට හෝ ආගමක් නැති අයට මේවා අදාල නෑ නෙ..! :yes:

    වැරදිම් වෙනවනෙ.. වැරදීමක් වෙලානම් හදාගනින්.. ඔය සමහර කරුනු කියන්න කලින් ටිකක් හිතපන්... :yes:
     
    Last edited:
    • Like
    Reactions: IveyStyle

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16258509 said:
    ඔය දෙක තියෙන්නෙ සාමාන්‍ය මිනිහෙකුට. ඒ හින්ද ඒ ගැන අවුලක් හිතන්න එපා. අනිත් ටික හරි නං උඹ අනිත් උන්ට වඩා ඩිංගක් හරි ඉහලින් ඉන්නෙ.

    ඔව් මචං. මේකේ කමෙන්ට් අතරින් පතර කියෙව්වා.පස්සේ ආයේ ටිකක් මුල ඉඳන් කියවන්න ඕනේ. මේකේ ගොඩක් ඉන්නේ ෆැන්ටසි ලෝක වල ඉන්න බුවාලා.ආත්ම ශක්තියක් නැති පාන්කඩ වගේ නොපෙනෙන බලවේග පස්සේ යන උන් ඉන්නේ. බලන් යද්දි එක අතකට හරි බන් එලකිරියේ අර හම්බයන්ට, තම්බින්ට බැන බැනා ත්‍රෙඩ් දාන උන්. මොකද නියම බුදුදහම අදහන උන් මේ එලකිරියේ ඉන්නේ අඩුවෙන්. නැකැත් ගැනයි, හදහන් ගැනයි, දෙවියෝ ගැනයි, භූතයෝ-පෙරේතයෝ-කුම්බාණ්ඩයො ගැනයි පොරටෝක් දෙන අයියලා ඉන්නේ.බුදු දහම ආරක්ශා කරමු කිය කියා සයිබරේ විප්ලව කරන පෙන්දෝ තමයි වැඩිමනක් ඉන්නේ. මට දුක සමහර ඉගෙන ගත්තා කියලා පෙන්නන උනුත් එහෙම හැසිරෙන එක. එහෙම උන්ට පුලුවන් සයිබර් විප්ලව කරන්න තමයි පොර ටෝක් දිදි.මොකෝ ඇතුලාන්තේ පුස්. අනික එහෙම උන්ම තමයි පෝයකටවත් පන්සල් යන්නේ නැතුව ඔය දේව පූජා දවසට දෙයියන්ට කන්න පළතුරු වට්ටි උස්සගෙන පංසලට දුවන්නේ.මෙතන ප්‍රේතයෝ ගැන, නැකැත් හදහන් ගැන කියවන කීයෙන් කීදෙනෙක්ට තුන් සූත්‍රේ මතකින් කියන්න පුලුවන්ද දන්නේ නෑ, කී දෙනෙක් හැමදාම බුදුන්ට පහණ තියනවද දන්නේ නෑ. අඩුම තරමේ පන්සිල් පද පහේ තේරුමවත් දන්නවද දන්නේ නෑ. බෙරයක් වගේ සුරයක් එල්ලගෙනවත්, සාස්තර අහන්න, පෙරේතයෝ බන්දන්න යන්නේ සැබෑ ජීවිතේ පාන්කඩ වගේ ආත්ම ශක්තිය නැති අභියෝග වලට බය උන් තමයි.මම නම් දන්නේ මෙච්චරයි දෙවියන් කියලා කොට්ටාශයක් ඇසට නොපෙනෙන්න ඇති, පෙරේතයෝ කියලා කොට්ඨාශෙකුත් ඇති ඒත් ඒ එකෙක්ටවත් අපිට කරන්න පුලුවන් අහවල් ලබ්බක් නෑ. නැකැත් බලන සමහර උන් අඟහරුවාදටයි සිකුරාදටයි නාන්නේ නෑ මල සමයන්, අනික කෙම්මුර දවස්ද මොනාද කියලා මල ගෙදරක අවසන් කටයුතු කරන්නේ නෑ. ඒ නොදන්න කමත් නෙමෙයි දන්න කමත් නෙමෙයි චුට්ටක් දැනගෙන පොරටෝක් දීමේ මොඩ කම. මම නම් දන්නේ මෙච්චරයි "අඳුරු කුටිය තුල දොර ගුලු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියෝ හට නෑසේ. පොලොව කොටන තැන පාර තනන තැන ගිණියම් අව්වේ මහ වරු සාවේ දෙවියෝ වැඩ ඉන්නේ" ඒ කිව්වේ මහන්සි වෙන වැඩ කරන උත්සාහය කැපවීම තියෙන මිනිස්සුන්ගේ හිතවලයි දෙවියෝ ඉන්නේ. තොපිට දෙවියෝ බලාගන්න ඕනේ නම් ගෙදර ගිහින් බලපියව් හදපු වඩපු අම්මගේ තාත්තගේ මූණු දෙක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වෙන්න බෑනෙ බන්! උඹලා බුදු රජාණන් වහන්සෙගෙ ධර්මය දන්නවනම් "ප්‍රේත වත්තු විමාන වත්තු" කියලා සූත්‍ර පිටකයෙ වෙනමම කොටසක් තියනවනෙ... ඒකෙ තනිකරම තියෙන්නෙ ප්‍රේතයින් සහ දෙවියන් ගැන නෙ?

    රතන සූත්‍රය කියවල බලපන්කො මොන හෙතුවටද බුදු රජාණන් වහන්සේ ඒක දෙශණා කලේ කියලා... අමනුශය උපද්‍රව වලින් මිදෙන්නනෙ..

    බුදු රජාණන් වහන්සේ ආටානාටිය සූත්‍රය දෙශණා කරලා තියෙන්නෙ මොකටද කියලා හොයල බලපන් කො... යක්ශ, ප්‍රේත, කුම්භාණ්ඩ, නාග පිරිසකටනෙ දෙශණාකරන්නෙ..

    ප්‍රේතයන්, යක්ශයන්, දෙවියන්, අසුරයන්, බ්‍රහ්මයන්, නාග, නිරය, දිවිය ලොක, ප්‍රේත ලොකය, බ්‍රහ්ම ලොකය යනදී දේවල් විශ්වාස නොකරන අය බෞද්ධ වෙන්න බෑ කොහෙත්ම... මොකද ඒවා ගැන දේශණා කරන ලද්දේ බුදු රජාණන් වහන්සේ විසින්ම පමණක් නිසා...

    ඇසට පෙනෙන දේ පමණක් නම් උඹලා පිලිගන්නෙ උඹලා කොහොමත් බෞද්ධ වෙන්න බෑනෙ? මොකද බුදු කෙනෙක් පහල වෙන්නෙ ඇසට නොපෙනෙන ලොකයක්, ස්වභාව ධර්මයේ ඇසට නොපෙනෙන පැතිකඩක් ගැන හෙලිදරවු කරලා ලොක සත්වයින් දුකෙන් මුදවා ගන්න නෙ! නොපෙනෙන ලොකය පෙනෙන්නෙ, ක්ර්මානුරූපව ලැබෙන විශේෂ හැකීයාවක් තියන අයට,සමත භාවනාව වඩලා ධ්යාන ලාභීන්ට හෝ අනාගාමිවත් වෙන අයට විතරයි.

    තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක් නම් ඕවා පිලිගන්න පෙනෙන්න උවමනා නෑ.. ඉතින් තෙරුවන් සරණ ගිය ශාවකයන්ව උඹ සලකන්නෙ "ආත්ම ශක්තියක් නැති පෙන්ද පාන්කඩ පොරවල්" විදිහටනම්, උඹෙ බෞද්ධකම ගැන තදිම සැක කරන්න සිද්ද වෙනවා.. :no:

    මම මෙහෙම කිවුවෙ උඹ "බෞද්ධ" කියලා විශේෂයෙන් සඳහන් කරපු නිසා විතරයි.. හරිද මචන්! නැත්තම් මම මේක කීයටවත් කියන්නෙ නෑ.. මොකද මේ මාතෘකාව අදාල වෙන්නෙ බෞද්ධයන්ට නෙ.. අනිත් ආගම් වල මේවා නෑ නෙ!

    වැරදිම් වෙනවනෙ.. වැරදීමක් වෙලානම් හදාගනින්.. ඔය සමහර කරුනු කියන්න කලින් ටිකක් හිතපන්... :yes:

    මචං මම ඔතන අදහස් කරලා තියෙන දේ උඹට වැටහිලා නැහැ. මම කියන්න හැදුවේ එතන එහෙම කොට්ඨාශයක් ඇති ඒත් ඒ කියන දෙවි වරුන්ටවත්, ඔය කියන යක්කු කුම්භාණ්ඩයින්ටවත් අපිට කරන්න පුලුවන් බලපෑමක් නැහැයි කියන එකයි. ඒකයි එතන ඊලඟ වාක්‍යයෙන් දැම්මේ පලතුරු වට්ටි උස්සගෙන ගියාම දෙවියෝ එනවද පලතුරු කන්න කියලා. ඒකෙන් මම අදහස් කලේ දෙවියන්ගේ පිහිට පැතුවට වැඩක් නැහැ කියන එක. ඒ වගේම මේ මාතෘකාවට අදාලව මූ අහලා තිබ්බ අණ වින කොඩි වින මොනාද රෙද්දවල් වලින් වැඩක් නැති වග.බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා දෙවියන්ට, ප්‍රේතයින්ට යකුන්ට පින් කරන්න බැහැ. ඒ අයට පින් අනුමෝදන් කරවන්න පුලුවන් මනුෂයයින්ට විතරයි කියලා. පිනක්වත් කරගන්න බැරි කෙනෙක්ට පුලුවන්ද බං අපේ ජීවිතේට බලපෑමක් ඇති කරන්න.? මට ඒක කියපන්. අනික තෙරුවන් සරණ ගිය කෙනෙක් ඔහොම බලවේග වල පස්සෙන් එලව එලවා බුදු දහම හෑල්ලුවට ලක්කරන්නේ නෑ මචං. එහෙම එවුන්ටයි පාන්කඩ කිව්වේ.

    මචං විශ්වාස කිරීම යනුවෙන් අදහස් කලේ මේ ත්‍රෙඩ් එකට අදාලව කතා කිරීමට ගැලපෙන විශ්වාසේ. ඉන්නවද නැද්ද කියලා කියන විශ්වාසේ ගැන නෙමෙයි. එතනට යොදලා තියෙන විශ්වාසේ කියන වචනේ පටලව ගන්න එපා. මම කතාකලේ ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව විශ්වාස කිරීම නොකීරීම ගැන මිසක් එහෙම කොටසක් ඉන්නවද නැද්ද කියන එක ගැන නෙමෙයි.සරළවම කියනවනම් එහෙම අයට අපට බලපෑමක් කරන්න පුලුවන් කමක් නැහැයි කියලා විශ්වාස කරන්නේ නෑ කියලා. දෙවියන්ට ගිහින් පූජා වට්ටි දීලා පගාව දුන්නට පුලුවන්ද බං ඒ 3ක් දාන්න? දියුණු වෙන මිනිහෙක්ව හැඳි ගෑවිලා පල කියලා දේවාලෙට ගිහින් පොල් ගැහුවට පුලුවන්ද බං ඌට අහිතක් කරන්න. ඒකයි මම කිව්වේ මම විශ්වාස කරන්නේ බුදු දහම විතරයි කියලා. තවත් සරළව කියනවනම් හේතු ඵල දහම තමයි.
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    ඒ අයට පින් අනුමෝදන් කරවන්න පුලුවන් මනුෂයයින්ට විතරයි කියලා. පිනක්වත් කරගන්න බැරි කෙනෙක්ට පුලුවන්ද බං අපේ ජීවිතේට බලපෑමක් ඇති කරන්න.?

    දන්නවද රතන සූත්‍රය දේශණා කරන්නට යෙදුනු තුන් බිය මොනවද කියල? ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දන්නවද රතන සූත්‍රය දේශණා කරන්නට යෙදුනු තුන් බිය මොනවද කියල? ;)

    රෝග බියයි, දුර්භීක්ශ බියයි ගැන කතාකරන්න ඕනේ නෑනේ බං. අමනුෂයා බිය කියන එක ඇති වෙන්නේ ඔව්වා මත්තේ නැහීගෙන යන උන්ගේ හිත්වල විතරයි. බිය කියන්නේ මයන් බයක් ගැන මම දන්න තරමින්. මම අහලා නෑ "අමනුෂ්‍යය බිය" යනු යක්කු හරි පෙරේතයෝ හරි මොක්කු හරි එලව එලවා මිනිස්සුන්ගේ මස් කකා, මිනිස්සුන්ට පහර දිදී ගියයි කියලා කොහෙවත් සඳහන් වෙනවා කියලා. සමහර විට රෝග බිය කියන්න ඇත්තේ වසූරිය වගේ වේගයෙන් පැතිරී යන රෝගයක්, එම රෝගය වැළඳුණු අය මරණයට පත් වෙන්න ඇති, දුර්භීක්ෂ බිය නිසා වතුර නැතිව සමහර විට මිනිස්සු තිබහට මරණයට පත් වෙන්න ඇති. ඒ බිය වලට බයේ ගෙවල් වලට වැදිලා උන්නු මිනිස්සු එලියට එද්දි ඔය කුණුවෙලා මස් වැගිරෙන මළ කඳන් දකින්න ඇති. එහෙම දැකලා ඒවා ඔය කියන යක්කු හරි නැත්නම් වෙන මොක්කු හරි කෑවා කියලා හිතන්න ඇති. ඔය කියන උන්ට පුලුවන් නම් බන් මනුශ්‍යයෙක්ට බලපෑමක් කරන්න ආනන්ද හාමුදුරුවන්ව යවන්නේ නෑනේ බං රතන සූත්‍රය දේශනා කර කර පිරිත් පැන් ඉසින්න. මොකද ආනන්ද හාමුදුරුවන් ඒ වෙද්දි රහත් ඵලය ලබාගෙන නැහැනේ.වෙන මොකුත් ප්‍රශ්න තියෙද.?:rofl::rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    අමනුෂයා බිය

    ජානුස්සෝනි පේතදාන සූත්‍රය කියවල තියෙනවද :)

    ජානුස්සෝනි : පින්වත් ගෞතමයන් වහන්ස, අපි බ්‍රාහ්මණයෝ වෙමු. මේ දානය පරලොව ගිය නෑයන්ට සහ ලේ නෑයන්ට පැමිණේවා.මේ දානය පරලොව ගිය නෑයෝ සහ ලේ නෑයෝ වළදත්වා යි දන් දෙමු. මතකබත් දෙමු. පින්වත් ගෞතමයන් වහන්ස, ඒ දානය පරලොව ගිය ඒ නෑයන්ට සහ ලේනෑයන්ට පැමිණේදැයි, ඇසීය.

    භාග්‍යවතුන්වහන්සේ :බමුණ, ස්ථානයෙහි ලැබෙයි. අස්ථානයෙහි නොලැබේය" යි වදාළ සේක.

    ජානුස්සෝනි : "භවත් ගෞතමයන් වහන්ස, ස්ථානය කවරේද, අස්ථානය කවරේද" යි ඇසූයේය.

    භාග්‍යවතුන්වහන්සේ : "බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, පරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශරීරය බිඳී මරණින් මතු ප්‍රේත ලෝකයෙහි උපදී. ප්‍රේත ලෝකයට ගිය සත්‍වයන්ගේ ආහාරය යමක්ද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් හෙතෙම එහි සිටියි. ඔහුගේ මිත්‍රයෙක්, අමාත්‍යයෙක් හෝ නෑයෝ හෝ ලේනෑයෝ හෝ යම් පිනක් පමුණුවත්ද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් හෙතෙම එහි සිටී. යම් කිසි තැනක සිටියහුට ඒ දානය ලැබේද, බමුණ, මේ වනාහි ඒ ස්ථානයයි"

    ජානුස්සෝනි : "භවත් ගෞතමයන් වහන්ස, ඉදින් ඒ නෑයන් සහ ලේනෑයන් ඒ ප්‍රේත තෙම එතැනට නොපැමිණියේ නමි කවරෙක් ඒ දානය වළදාදැ" යි ඇසීය.

    භාග්‍යවතුන්වහන්සේ : "බමුණ, ඔහුගේ අනිකුත් ඥාති ප්‍රේතයෝ එතැනට පැමිණියාහුද, ඔවුහු ඒ දානය වළදත්ය" යි වදාළ සේක.

    උපුටා ගත්තේ

    http://dahamdanaya73.blogspot.com.au/2013/06/blog-post_7080.html

    හරි මචං මම කිව්වෙත් ඕකම තමයි. මට දැන් පෙන්නපන් ඔතන උඹ දාපු පෝස්ට් එකේ තියෙන තැනක් ප්‍රේතයින්ට පුලුවන් කියලා මිනිස්සුන්ට බලපෑම් කරන්න. මම කිව්වා සේ මෙතන තියෙන්නේ අමනුශ්‍යයින්ට පින් ලබාදෙන්න පුලුවන් මනුශයයින්ට කියලනේ. මෙතන තියෙනවද දැන් විශාලා මහනුවර ඇතිවෙච්ච අමනුශය බියේදී යක්කු එලව එලවා මනුශ්‍යයින්ට නෙලුවා කියලා කොහෙ හරි. උඩ මම දාපු පෝස්ට් කියවපන් මචං. මම කියන දේ පටලව ගන්න එපා. මම කියන්නේ එහෙම අය ඇති ඔව් සහෝදරයෙක් කියලා තියෙනවා වගේ පේථ වත්ථු වල තියෙනවා. ඒත් කොහෙ හරි තියෙද මනුස්සයෙක්ට යකෙක් ගැහුවා, මනුස්සයෙක්ගෙන් මස් කෑවා, මනුස්සයෙක්ව මැරුවා වගේ කතාවක්. තියෙනම් එහෙම එකක් දාපන්.