අණවින කොඩිවින හදිහූනියම්

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    එලියෙ ඉන්න අමනුශ්ය කෙසෙ වෙතත් ඇතුලෙ ඉන්න අමනුශ්යටමන් මිනිස්සුන්ට හානියක් කරන්න පුලුවන්, එ අමනුශ්ය කවුරුත් නෙවෙයි තමුන්ගෙ හිතමයි

    ඔන්න දැන් ටික කාලෙකට කලින් එක මනුස්සයෙක් ගියාලු චිත්‍රපටියක් බලන්න තනියම. රාත්‍රී 9.30 ෂෝ එක.ඒකෙ කතාව තියෙන්නේ ප්ලේන් එකක් කඩන් වැටිලා නොමැරී ඉතුරුවෙන එකම එක මනුස්සයා දූපතකට ගසාගෙන යන එක.
    චිත්‍රපටිය බලන වෙලේ මේ පොරට නින්ද ගිහින්. හෝල් එකේ වැඩි සෙනගක් ඉඳලත් නෑ, 9.30 ෂෝ එකනේ.
    ඉතිං නින්දෙදි හීනෙන් පොර දැකලා තියෙනවා තමන් මේ වගේ අනතුරකට ලක්වෙලා, චිත්‍රපටියේ වගේම පාළු දූපතකට ගසාගෙන යනවා.
    ඒ දුපතේ ඉඳලා තියෙනවා වනචාරී ග්‍රෝත්‍රයක්. උන් මේ පොරව අල්ලලා කුදලාගෙන උන්ගේ නායකයා ලඟට ගෙනිහිල්ලා.
    නායකයා නියෝග කළා ලු හිස ගසා දාන්න.
    ඉතිං අර අබා එකේ වගේ ගහලයා කඩුවෙන් මේ පොරගේ බෙල්ල කපන්නයි යන්නේ.
    ඔන්න කඩුව ඉස්සුවා. දැන් වේගයෙන් පහලට එනවා.
    මේ වෙනකොට චිත්‍රපටිය ඉවරවෙලා මිනිස්සු ගිහින්. හෝල් එක වහන්න බලන කොට මැනේජර් දැකල තියෙනවා පොරක් ඉන්නවා නිදාගෙන.

    "මහත්තයා නැගිටින්න, නැගිටින්න, ෂෝ එක ඉවරයි!" කියල කූද්දන්න අත තියෙන කොටම තමයි අපේ පොරගේ හීනේ අර කඩුව බෙල්ලට පාත් වෙලා තියෙන්නේ.:rofl:

    පොර එතනම ක්‍ෂණයකින් මලා.:baffled::baffled:

    මරණ පරීක්‍ෂණයේ දී කියවුනා හාට් ඇටෑක් එකකින් ලු මැරිල තියෙන්නේ.

    yako kshanayakin malaanam hinee danne kohomada????????:lol::lol::lol::lol::lol::P:P:P:P:P:P:P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අංගුලිමාල;16263051 said:
    ඔය කුණුහරුප නෙවෙයි බං:rofl::rofl::rofl: මෙන්න මේ දෙක කියවපන්

    නරකද උඹ ඔය දෙකට කලින් ත්‍රිපිටකය කියෙව්වනම්... :cool: මම උබගෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්... අපි ගෙවල් වල තියාගෙන tv radio පාවිච්චි කරනවා දැන් උබට TV එකක් නැතුව උබට පුළුවන්ද මේ frequency විතරක් ඇස් දෙකෙන් බලන්න... උබ tv එක තියෙන නිසා බලනවා අන්න එ වගේ තමයි උබට උබේ මනස දියුණු නොකර උබට මේ ලෝකෙ නොපෙනෙන ගොඩක් දේවල් බලන්න බෑ... එක අතකට උබ Stephen Hawking ගේ අනුගාමිකයෙක් වෙන එක වරදකුත් නෑ :lol::lol:

    අපි වගෙ මිනිස්සුන්ට මනස දියුනු නැතිනිස මෙව තෙරුම් ගන්ඩ බැහැ තමයි , උබල ඔය දෙවල් දකින්න තරම් මනස දියුනු කරගෙනද බන්? මනස දියුනු කරගත්ත එකෙක් එක්ක කතා කරන්න ලැබෙන එකම කොච්චර දෙයක්ද ඉතින් . මටනම් හරි සන්තොසයි උබල වගෙ මනස දියුනු කරගත්ත අය එලකිරියෙන් අදුන ගන්න ලැබිම ගැන ....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    පියවි ඇහැට පේන දේවල් තියනවා පියවි අහැට නොපෙනන දේවල් තියන්වා..
    amoeba වගේ ජීවීන් ඇහැට පේන්නේ නැහැ ඒත් microscope එකකින් බැලුවොත් පේනවා...
    විද්‍යාව ඇහැට පේන දේවල් විතරක් විශ්වාස කලානම් මේවා ඔක්කොම හොයාගන්නේ නෑනේ
    විද්‍යාවට පිං සිද්ද වෙන්න අහැට පෙනන wave frequency එක හොයාගෙන තියනවා

    url

    emspectrum.gif

    ඔය ඔක්කොම waves වලින් වඩ ගන්නව විද්‍යාව...
    ඒවට පින් සිද්ධ වෙන්න තමයි අපි මෙහෙම internet communication කරන්නේ

    ගමේ කට්ටඩියා මතුරන්න ගන්න frequency එක එහෙම දන්නවනම් කියහන් device 1ක් හදලා දෙන්නම් අන්ජනම් එලි බලන්න පුලුවන් :p
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    yako kshanayakin malaanam hinee danne kohomada????????:lol::lol::lol::lol::lol::P:P:P:P:P:P:P

    උබට නිකන් උදහරනයක් කිව්ව ක්ශනික හිතෙ ඇති වෙන බලපැමකින් මරනයට පත් වෙන්න පුලුවන් කියල ...
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    උබට නිකන් උදහරනයක් කිව්ව ක්ශනික හිතෙ ඇති වෙන බලපැමකින් මරනයට පත් වෙන්න පුලුවන් කියල ...

    sorry....man hithuwe sathya kathawak kiwwa kiyala...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අපි වගෙ මිනිස්සුන්ට මනස දියුනු නැතිනිස මෙව තෙරුම් ගන්ඩ බැහැ තමයි , උබල ඔය දෙවල් දකින්න තරම් මනස දියුනු කරගෙනද බන්? මනස දියුනු කරගත්ත එකෙක් එක්ක කතා කරන්න ලැබෙන එකම කොච්චර දෙයක්ද ඉතින් . මටනම් හරි සන්තොසයි උබල වගෙ මනස දියුනු කරගත්ත අය එලකිරියෙන් අදුන ගන්න ලැබිම ගැන ....

    බුද්ධාගමත් විකුර්ති කරනව , බුදු හාමුදුරුවෝ හිත දියුනු කලේ සත්‍යය අවබෝද කරගන්න මිසක් මේ වගේ අණවින කොඩිවින හදිහූනියම් කරන්න නෙමෙයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    ow maachan sathya awaboda karagaththa nisa thamai apita nopenena lokayak thiyenawa kiyalath budu hamuduruwo kiuwe...dhewa brahma loka gana pawa budu dahame thiyenawa,ewa prathikshepa karala na..budu hamuduruwo kiuwe dhiyunu manasakkin misak samanya manasakin owa gana hoyanna balanna epa kiyalai..ehema unama samanya minissu ewata wahal wenawa.. :yes: manasa diyunu karagaththa kena kawadawath ewage wahalek wela boruwata ewa passe duwanne na..

    eka thamai budu hamuduruwo deshana karala thiyenne me loke patangaththe kohomada,ethakota asata nopenena wenath jivin gana hari awabodayak nathuwa e gana hoyanna yannepa eka pala rahithayi kiyana eka..

    kauru kohoma monawa kiwuwath apita nopenena balawega thiyenawa...mokada mama ewa athdakimenma widala thiyena nisa..eth owa hoyanna giyoth ubata wena wadak karanna wenne na....anna ekai seen eka ;)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි වගෙ මිනිස්සුන්ට මනස දියුනු නැතිනිස මෙව තෙරුම් ගන්ඩ බැහැ තමයි , උබල ඔය දෙවල් දකින්න තරම් මනස දියුනු කරගෙනද බන්? මනස දියුනු කරගත්ත එකෙක් එක්ක කතා කරන්න ලැබෙන එකම කොච්චර දෙයක්ද ඉතින් . මටනම් හරි සන්තොසයි උබල වගෙ මනස දියුනු කරගත්ත අය එලකිරියෙන් අදුන ගන්න ලැබිම ගැන ....

    සහෝදරයා අපේ ඇස් වලට නොපෙනෙන අපේ බුද්ධියට ගෝචර නොවන සියල්ලම බොරු කියලා කියනවනම් අපිට නිවන අවබෝධ වෙලා නැති නිසා ඒක පිලිගන්නත් බෑ නෙද? යමහ මහ පෙලහර වගේ එවා? කොහොම නමුත් අපිට නොපෙනෙන අපි නොදන්න බොහෝ දේවල් ලෝකයේ තියනවා. ගැටලුව තියන්නේ අපිට ඒක පිලිගන්න තරම් අපේ මනස විවෘතද කියන එක. භූතයන් ප්‍රේතයන් නෑ කියලා කිසිම බෞද්ධයෙක් කියන්නේ නෑ කියල මම හිතනවා. මම හිතන්නේ ප්‍රෂ්නේ තියන්නේ ඔවුන්ට අපට බලපෑම් කරන්න පුලුවන්ද කියන එක ගැනයි. රතන සූත්‍ර දේශනාව කරන්න හේතුවුන එක හේතුවකුත් අමනුෂ්‍ය බිය තමයි. හැබැයි තමන් ධාර්මික නම් ගොඩක් දුරට අමනුෂ්‍යයන් පවා ප්‍රිය කරන කෙනෙක් වෙනවා. නමුත් හිතට එකඟව කියෙන් කීදෙනෙක් 100% පවින් වැලකිලාද කියලා හිතලා බලන්න..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පියවි ඇහැට පේන දේවල් තියනවා පියවි අහැට නොපෙනන දේවල් තියන්වා..
    amoeba වගේ ජීවීන් ඇහැට පේන්නේ නැහැ ඒත් microscope එකකින් බැලුවොත් පේනවා...
    විද්‍යාව ඇහැට පේන දේවල් විතරක් විශ්වාස කලානම් මේවා ඔක්කොම හොයාගන්නේ නෑනේ
    විද්‍යාවට පිං සිද්ද වෙන්න අහැට පෙනන wave frequency එක හොයාගෙන තියනවා

    ඔය ඔක්කොම waves වලින් වඩ ගන්නව විද්‍යාව...
    ඒවට පින් සිද්ධ වෙන්න තමයි අපි මෙහෙම internet communication කරන්නේ

    ගමේ කට්ටඩියා මතුරන්න ගන්න frequency එක එහෙම දන්නවනම් කියහන් device 1ක් හදලා දෙන්නම් අන්ජනම් එලි බලන්න පුලුවන් :p

    මෙ නොපෙනෙන බලවෙග වලින් වැඩ ගන්නනම් හදුන්කුරු පත්තු කරගෙන සිනු ගහ ගහ රතු පාට රෙද්දකට වැදගෙන වචන සෙට් එකක් පිස්සුවෙන් වගෙ කියවගෙන ගියාට හරියන්නෙ නැහැ නෙද බන් ? :P ... සැහෙන්න් ඉගෙන ගන්න වෙනව මෙ නොපෙනෙන බලවෙග වලින් වැඩ ගන්න කට්ටඩියෙක් වෙන්නනම්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නැකැත් රාල;16265019 said:
    සහෝදරයා අපේ ඇස් වලට නොපෙනෙන අපේ බුද්ධියට ගෝචර නොවන සියල්ලම බොරු කියලා කියනවනම් අපිට නිවන අවබෝධ වෙලා නැති නිසා ඒක පිලිගන්නත් බෑ නෙද? යමහ මහ පෙලහර වගේ එවා? කොහොම නමුත් අපිට නොපෙනෙන අපි නොදන්න බොහෝ දේවල් ලෝකයේ තියනවා. ගැටලුව තියන්නේ අපිට ඒක පිලිගන්න තරම් අපේ මනස විවෘතද කියන එක. භූතයන් ප්‍රේතයන් නෑ කියලා කිසිම බෞද්ධයෙක් කියන්නේ නෑ කියල මම හිතනවා. මම හිතන්නේ ප්‍රෂ්නේ තියන්නේ ඔවුන්ට අපට බලපෑම් කරන්න පුලුවන්ද කියන එක ගැනයි. රතන සූත්‍ර දේශනාව කරන්න හේතුවුන එක හේතුවකුත් අමනුෂ්‍ය බිය තමයි. හැබැයි තමන් ධාර්මික නම් ගොඩක් දුරට අමනුෂ්‍යයන් පවා ප්‍රිය කරන කෙනෙක් වෙනවා. නමුත් හිතට එකඟව කියෙන් කීදෙනෙක් 100% පවින් වැලකිලාද කියලා හිතලා බලන්න..
    amanushyayonta minissunge hithe aramunu wenas karanna nam puluwan..
    wishala mahanuwara siddiyath e wage ekak thamai...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පියවි ඇහැට පේන දේවල් තියනවා පියවි අහැට නොපෙනන දේවල් තියන්වා..
    amoeba වගේ ජීවීන් ඇහැට පේන්නේ නැහැ ඒත් microscope එකකින් බැලුවොත් පේනවා...
    විද්‍යාව ඇහැට පේන දේවල් විතරක් විශ්වාස කලානම් මේවා ඔක්කොම හොයාගන්නේ නෑනේ
    විද්‍යාවට පිං සිද්ද වෙන්න අහැට පෙනන wave frequency එක හොයාගෙන තියනවා

    url

    emspectrum.gif

    ඔය ඔක්කොම waves වලින් වඩ ගන්නව විද්‍යාව...
    ඒවට පින් සිද්ධ වෙන්න තමයි අපි මෙහෙම internet communication කරන්නේ

    ගමේ කට්ටඩියා මතුරන්න ගන්න frequency එක එහෙම දන්නවනම් කියහන් device 1ක් හදලා දෙන්නම් අන්ජනම් එලි බලන්න පුලුවන් :p
    Machan batahira widyawen api weda gannawa,api igena gaththeth oka,kotinma ada jeewath wenneth batahira widyawath ekka..eth ehema una kiyala batahira widyawa 100%k hari naha machan..api eka piliganna kamathi na,kotinma hethuwa api eken wada ganna e math yapena nisa...ita eha dhewal godak thiyenawa..

    batahira widyawa kiyanne,api deyak hoyagena,eka aththa kiyala oppu karanna apima parikshana karala apima oppu karaganna deyak,eke yamthak durakata niwaradi dewal thiyenawa eth 100% newei... oya warnawaliya hoyagatthe widyawa nisa..eth oka othanin nawathina ekakda kiyanna katawath ba..oka othanin iwarrai kiyala kiyanne,apita hoyaganna puluwan de ochcharai kiyana eka misak..oka thamai hama dema kiyana eka newei machan..

    meka mata hithena de.. :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැකැත් රාල;16265019 said:
    සහෝදරයා අපේ ඇස් වලට නොපෙනෙන අපේ බුද්ධියට ගෝචර නොවන සියල්ලම බොරු කියලා කියනවනම් අපිට නිවන අවබෝධ වෙලා නැති නිසා ඒක පිලිගන්නත් බෑ නෙද? යමහ මහ පෙලහර වගේ එවා? කොහොම නමුත් අපිට නොපෙනෙන අපි නොදන්න බොහෝ දේවල් ලෝකයේ තියනවා. ගැටලුව තියන්නේ අපිට ඒක පිලිගන්න තරම් අපේ මනස විවෘතද කියන එක. භූතයන් ප්‍රේතයන් නෑ කියලා කිසිම බෞද්ධයෙක් කියන්නේ නෑ කියල මම හිතනවා. මම හිතන්නේ ප්‍රෂ්නේ තියන්නේ ඔවුන්ට අපට බලපෑම් කරන්න පුලුවන්ද කියන එක ගැනයි. රතන සූත්‍ර දේශනාව කරන්න හේතුවුන එක හේතුවකුත් අමනුෂ්‍ය බිය තමයි. හැබැයි තමන් ධාර්මික නම් ගොඩක් දුරට අමනුෂ්‍යයන් පවා ප්‍රිය කරන කෙනෙක් වෙනවා. නමුත් හිතට එකඟව කියෙන් කීදෙනෙක් 100% පවින් වැලකිලාද කියලා හිතලා බලන්න..

    මෙහෙමයි බුධ්ධි ගොචර නොවන දෙ ඇත , මිනිසාගෙ සොයාගැනිමෙ සිමාවන් ඇත ඔබ්සර්වබල් යුනිවර්ස් යනු මිනිස් බුධ්ධියට උපරිම යහැකි සිමාවයි ,එත් එහෙම දෙවල් තියනව කියන්නෙ බුද්දි ගොචර නොවෙ කියන්නෙ සමහරු හිතගෙන ඉන්නවා වගෙ දෙයක් නෙවෙයි ,හොල්මන් ඉන්නවද කියන්න හරි හමන් නිගමනයක් නැහැ නමුත් හිටියත් කරන්න පුලුවන් දෙයක් නැත කියා එකෙන්ම දනිමි ,මරන බය හො ඇතිවිය යුත්තෙ ප්‍රතිශතයක් විදිහට ගත්තම වැඩියෙන්න්ම මිනිස්සුන්ට මරනය ගෙන දෙන දෙවලට මිස්ක් සියයට 0.01 වගෙ ගනන් වල තියන හදුනා නොගත් හෙතු වලටනම් නොවෙ , එව හදුනා ගන්නට විද්යාවට නොහැකි විය හැක ,අමනුශ්ය බලපැම් වලට එහෙම කරන්න පුලුවන්නම් කරන්න පුලුවන් තමුන්ගෙ හිතෙ ඉන්න අමනුශ්යට මිසක් එලියෙන් ඉන්න එකාටනම් නෙවෙයි ,එකයි මම කිව්වෙ ,

    ඔය ගොඩක් අමනුශ්ය බලපැම් මනසික වයිදවරයෙක්ගෙන් බෙහෙත් ගත්තම හොද වෙනව , රුබි රුබන් කියල මනො වඩ්යවරයෙක් ඉන්නව පත්තර වලට එහෙම ලියන , එ මනුස්සයගෙ ලිපි ටිකක් කියෙවුවනම් අමනුශ්ය බලපැම් , ආවෙශ විම් ,දෙවියො වැහෙන එව , යක්කු ගහන එව , මැරුනු එවුන් ඇගට එන එව ගැන එහෙම සිරා කතා ටිකක් ඉගෙන ගන්න පුලුවන් , වැල් බයිලනම් නෙවෙයි ,රොගෙ මොකක්ද ප්‍රතිකාරෙ මොකක්ද කියලත් කියනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැකැත් රාල;16256418 said:
    පුරානයේ සිට එන මේ ශාස්ත්‍ර වල සත්‍යතාවයක් ඇතත් මෙවා නිසි ආකාරව ප්‍රගුන කල ඇදුරන් අද සිටින්නේ අතලොස්සකි. මේ ශාස්ත්‍රයේ තිබෙන දේ හා කරන විදි පිලිබඳව සාමාන්‍ය මිනිසුන්ට පැහැදිලි දැනුමක් නැති නිසා බොහෝ බොරු කාරයන් මේ ශාස්ත්‍රය මගින් මිනිසුන් මුලා කරමින් සිටී.. :(:(
    මේක හරි වෙන්ඩ පුලුවන්, දැන් නම් ඉන්න බහුතරේ පල් හොරු.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අපි වගෙ මිනිස්සුන්ට මනස දියුනු නැතිනිස මෙව තෙරුම් ගන්ඩ බැහැ තමයි , උබල ඔය දෙවල් දකින්න තරම් මනස දියුනු කරගෙනද බන්? මනස දියුනු කරගත්ත එකෙක් එක්ක කතා කරන්න ලැබෙන එකම කොච්චර දෙයක්ද ඉතින් . මටනම් හරි සන්තොසයි උබල වගෙ මනස දියුනු කරගත්ත අය එලකිරියෙන් අදුන ගන්න ලැබිම ගැන ....

    මම මනස දියුණු කලා කියල කොතනද කිව්වෙ... දියුණු කරපු අය ගැන මම මේ කථා කරන්නෙ...
    පොඩ්ඩක් ඇස් ලොකු කරල බලපන් පේන්නෙ නැත්නම්..

    පියවි ඇහැට පේන දේවල් තියනවා පියවි අහැට නොපෙනන දේවල් තියන්වා..
    amoeba වගේ ජීවීන් ඇහැට පේන්නේ නැහැ ඒත් microscope එකකින් බැලුවොත් පේනවා...
    විද්‍යාව ඇහැට පේන දේවල් විතරක් විශ්වාස කලානම් මේවා ඔක්කොම හොයාගන්නේ නෑනේ
    විද්‍යාවට පිං සිද්ද වෙන්න අහැට පෙනන wave frequency එක හොයාගෙන තියනවා

    url

    emspectrum.gif

    ඔය ඔක්කොම waves වලින් වඩ ගන්නව විද්‍යාව...
    ඒවට පින් සිද්ධ වෙන්න තමයි අපි මෙහෙම internet communication කරන්නේ

    ගමේ කට්ටඩියා මතුරන්න ගන්න frequency එක එහෙම දන්නවනම් කියහන් device 1ක් හදලා දෙන්නම් අන්ජනම් එලි බලන්න පුලුවන් :p

    මොනවද බන් මේ උබ කියන්නෙ microscope එකින් බැලුවත් උබේ මසැසැට විතරයි පේන්නෙ උබ මොනවද කියවන්නෙ මම මෙතන කථා කරන්නෙ උබේ ඇස් වලට නොපෙනෙ දෙයක් ගැන... උබේ ඔය device එක නැතුව උබට waves පේනවද කියල මම අහන්නෙ :rofl: මම මෙතන කිව්වෙ නෑ හැම දේම frequency වලින් වැඩ කරනව කියල උබ හොදටම පටලවාගෙන දගලනව..
     
    නැකැත් රාල;16265019 said:
    සහෝදරයා අපේ ඇස් වලට නොපෙනෙන අපේ බුද්ධියට ගෝචර නොවන සියල්ලම බොරු කියලා කියනවනම් අපිට නිවන අවබෝධ වෙලා නැති නිසා ඒක පිලිගන්නත් බෑ නෙද? යමහ මහ පෙලහර වගේ එවා? කොහොම නමුත් අපිට නොපෙනෙන අපි නොදන්න බොහෝ දේවල් ලෝකයේ තියනවා. ගැටලුව තියන්නේ අපිට ඒක පිලිගන්න තරම් අපේ මනස විවෘතද කියන එක. භූතයන් ප්‍රේතයන් නෑ කියලා කිසිම බෞද්ධයෙක් කියන්නේ නෑ කියල මම හිතනවා. මම හිතන්නේ ප්‍රෂ්නේ තියන්නේ ඔවුන්ට අපට බලපෑම් කරන්න පුලුවන්ද කියන එක ගැනයි. රතන සූත්‍ර දේශනාව කරන්න හේතුවුන එක හේතුවකුත් අමනුෂ්‍ය බිය තමයි. හැබැයි තමන් ධාර්මික නම් ගොඩක් දුරට අමනුෂ්‍යයන් පවා ප්‍රිය කරන කෙනෙක් වෙනවා. නමුත් හිතට එකඟව කියෙන් කීදෙනෙක් 100% පවින් වැලකිලාද කියලා හිතලා බලන්න..

    දැන් උඹ ඔය නිවන අවබෝධ වෙලාද ඒක පිළිගත්තෙ?:rofl::rofl::rofl:
    උඹම බලපන් අතීත මිත්‍යා මත අත ඇරල අලුත් ලෝකෙ හොයා ගැනීම් පිළිගන්න උඹේ මනස විවෘත ද කියල.:rofl::rofl:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අංගුලිමාල;16265171 said:
    නැකැත් රාල;16265019 said:
    දැන් උඹ ඔය නිවන අවබෝධ වෙලාද ඒක පිළිගත්තෙ?:rofl::rofl::rofl:
    උඹම බලපන් අතීත මිත්‍යා මත අත ඇරල අලුත් ලෝකෙ හොයා ගැනීම් පිළිගන්න උඹේ මනස විවෘත ද කියල.:rofl::rofl:

    අනේ මන්දා හැම වෙලේම නැට්ට පාග ගන්නවා. මම කිව්වේ අපිට නොතේරෙන හැම දේම බොරු නෙමෙයි කියලා.. :lol::lol: ඔය අසනීපෙට කියන්නේ නාසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් (narcissistic personality disorder) කියලා. නවීණ විද්‍යාවෙන් ඕකට බෙහෙත් හොයන් තියනවා:lol::lol::lol
     
    Last edited:
    මේක හරි වෙන්ඩ පුලුවන්, දැන් නම් ඉන්න බහුතරේ පල් හොරු.

    දැන් විතරක් නෙවෙයි බං ඉස්සරත් හිටියේ පල් හොරු තමයි. දැන් අහුවෙනවා වැඩියි විද්‍යාව දියුණු හින්ද. එත් මෙතන ඉන්න සමහර මෝඩයන්ව නං අදටත් අන්දන්න ලේසියි. අර කවුද එකෙක් කියල තිබ්බේ කනප්පුවක් ඇවිද්දවන වීඩියෝ එකක් දැක්ක කියල.:rofl::rofl:මමත් දැකල තියනව ජෙට් ලී කොන්ඩෙන් ඇවිදිනවා හිටන්. වීඩියෝ වල.
     
    නැකැත් රාල;16265185 said:
    අංගුලිමාල;16265171 said:
    අනේ මන්දා හැම වෙලේම නැට්ට පාග ගන්නවා. මම කිව්වේ අපිට නොතේරෙන හැම දේම බොරු නෙමෙයි කියලා.. :lol::lol:

    සොරි මචං දැක්කේ නෑ උඹේ නැට්ට. ගොඩක් රිදුනද?:rofl::rofl: