එලියෙ ඉන්න අමනුශ්ය කෙසෙ වෙතත් ඇතුලෙ ඉන්න අමනුශ්යටමන් මිනිස්සුන්ට හානියක් කරන්න පුලුවන්, එ අමනුශ්ය කවුරුත් නෙවෙයි තමුන්ගෙ හිතමයි
ඔන්න දැන් ටික කාලෙකට කලින් එක මනුස්සයෙක් ගියාලු චිත්රපටියක් බලන්න තනියම. රාත්රී 9.30 ෂෝ එක.ඒකෙ කතාව තියෙන්නේ ප්ලේන් එකක් කඩන් වැටිලා නොමැරී ඉතුරුවෙන එකම එක මනුස්සයා දූපතකට ගසාගෙන යන එක.
චිත්රපටිය බලන වෙලේ මේ පොරට නින්ද ගිහින්. හෝල් එකේ වැඩි සෙනගක් ඉඳලත් නෑ, 9.30 ෂෝ එකනේ.
ඉතිං නින්දෙදි හීනෙන් පොර දැකලා තියෙනවා තමන් මේ වගේ අනතුරකට ලක්වෙලා, චිත්රපටියේ වගේම පාළු දූපතකට ගසාගෙන යනවා.
ඒ දුපතේ ඉඳලා තියෙනවා වනචාරී ග්රෝත්රයක්. උන් මේ පොරව අල්ලලා කුදලාගෙන උන්ගේ නායකයා ලඟට ගෙනිහිල්ලා.
නායකයා නියෝග කළා ලු හිස ගසා දාන්න.
ඉතිං අර අබා එකේ වගේ ගහලයා කඩුවෙන් මේ පොරගේ බෙල්ල කපන්නයි යන්නේ.
ඔන්න කඩුව ඉස්සුවා. දැන් වේගයෙන් පහලට එනවා.
මේ වෙනකොට චිත්රපටිය ඉවරවෙලා මිනිස්සු ගිහින්. හෝල් එක වහන්න බලන කොට මැනේජර් දැකල තියෙනවා පොරක් ඉන්නවා නිදාගෙන.
"මහත්තයා නැගිටින්න, නැගිටින්න, ෂෝ එක ඉවරයි!" කියල කූද්දන්න අත තියෙන කොටම තමයි අපේ පොරගේ හීනේ අර කඩුව බෙල්ලට පාත් වෙලා තියෙන්නේ.
පොර එතනම ක්ෂණයකින් මලා.
මරණ පරීක්ෂණයේ දී කියවුනා හාට් ඇටෑක් එකකින් ලු මැරිල තියෙන්නේ.
yako kshanayakin malaanam hinee danne kohomada????????














මම උබගෙන් සරල ප්රශ්නයක් අහන්නම්... අපි ගෙවල් වල තියාගෙන tv radio පාවිච්චි කරනවා දැන් උබට TV එකක් නැතුව උබට පුළුවන්ද මේ frequency විතරක් ඇස් දෙකෙන් බලන්න... උබ tv එක තියෙන නිසා බලනවා අන්න එ වගේ තමයි උබට උබේ මනස දියුණු නොකර උබට මේ ලෝකෙ නොපෙනෙන ගොඩක් දේවල් බලන්න බෑ... එක අතකට උබ Stephen Hawking ගේ අනුගාමිකයෙක් වෙන එක වරදකුත් නෑ
manasa diyunu karagaththa kena kawadawath ewage wahalek wela boruwata ewa passe duwanne na..
