ශබ්ද තර0ග වල ලොකු බලයක් තියෙනවා..මෙක නවින ලොකෙත් එක්ක කලිසම පස්ස පෑත්තෙන් තට්ටමෙ බාගයක් පෙන්න අදින අයට තෙරුම් කරන්න අමරුයි..එහෙම අයට කරදරයක් වෙන්නම ඔනා බුදුන්ව දෙවියන්ව මතක් වෙන්න...වදින එකෙකුට වෑදුනාවෙ..බුරන එකෙක් බිරුවා වෙ....
ඔව් බලයක් තියනවා බලයක් තියන නිසා තමයි ශබ්දය ගමන් කරන්නේ අපිට අහෙන්නේ, හැබැයි බූතයෝ යක්කු ආරූඪ වෙන සීන් නම් නැහැ..
මචං නිර්මල බුදු දහමට යක්කු ආරූඪ වෙලා අණවින කොඩිවින හදිහූනියම් වලට ගාවගන්න එපා..







උබ ප්රශ්නෙ තේරුම් ගත්තනම් ඕක දාන්නෙ නෑ