අණවින කොඩිවින හදිහූනියම්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ශබ්ද තර0ග වල ලොකු බලයක් තියෙනවා..මෙක නවින ලොකෙත් එක්ක කලිසම පස්ස පෑත්තෙන් තට්ටමෙ බාගයක් පෙන්න අදින අයට තෙරුම් කරන්න අමරුයි..එහෙම අයට කරදරයක් වෙන්නම ඔනා බුදුන්ව දෙවියන්ව මතක් වෙන්න...වදින එකෙකුට වෑදුනාවෙ..බුරන එකෙක් බිරුවා වෙ....:lol:

    ඔව් බලයක් තියනවා බලයක් තියන නිසා තමයි ශබ්දය ගමන් කරන්නේ අපිට අහෙන්නේ, හැබැයි බූතයෝ යක්කු ආරූඪ වෙන සීන් නම් නැහැ..

    මචං නිර්මල බුදු දහමට යක්කු ආරූඪ වෙලා අණවින කොඩිවින හදිහූනියම් වලට ගාවගන්න එපා..

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    මම එහෙම කොතනකවත් සදහනක් කලාද මචන්?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හැබයි මේ දේවල් වලින් මිනිස්සු යම් මානසිකව හෝ සුවයක් ලබන බවනම් පැහැදිලියි..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නමුත් බුදුන් පවා යක්ශ ,ප්‍රෙත,පිසාච යන් ගෑන කියලා තියෙනවා,,එවා ග්‍රන්ත වල ලියවුනෙ 'රචකයාට' අවශය හො රචකයාගෙ නිර්මානයක් ලෙසින් නෙමෙයි නෙ..එවා බුදු බන සත්ය නිසයි අපිට නොපෙනෙන යක්ශ,බුත,පිශාච ආත්ම ගෑන දර්ම ග්‍රන්ත වල පුරානයෙ සිට ලියවිලා අද දක්වා පෑවත ගෙන එන්නෙ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    naha machan ubala itin deyyo sihi kara kara innawane..
    habai uba post danne nam nawina widyawen hoyala dunnu internet connection ekenui, php walin hadapu vbulletin site eken ;)
    මෙ මහ ලොකු නවින විද්යාව තියෙන්නෙ ටික කලයයි බන් මෙ ලොකෙ..අයෙ මෙ ලොකෙ විනාශ වෙනවා..එතකොට මෙ මහ ලොකු තාක්ශනයත් විනාශ වෙනවා..ආයෙ මුල ඉදලම මෙ ලොකෙ මානව වර්ගයාගෙ බිහිවිම සිදුවෙන්න ඔනා...නෑවත බුදුන් කෙනෙක් උපදින්නෙ ලොක විනාශයකින් පසුවයි..මහ ලොකු තාක්ශනය එතකොට ඉතුරු වෙන්නෙ නෑහෑ..ආයෙ මුල ඉදලා හොයා ගන්න ඔනා ඔය මල විජ්ජුම්බරය...:lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අනේ කොල්ලො උඹ මෙතන පටලවගෙන.... මම කතා කරන්නේ උඹේ පියවි ඇස ගැන.....

    උඹ දැන් හැමතැනම බලන්නේ උඹේ පියවි ඇසින්... උඹේ පියවි ඇසෙට නොපෙනන දේවල් තියනවා සමහර ක්ශුද්‍ර ජීවීන් වගේ දේවල්... plant cells, animal cells ඕවා උඹේ පියවි ඇහට පේන්නේ නැහැ ඒවා තමයි microscope වලින් බලන්නේ

    තරංග ගැන කතා කලොත් Infrared waves උඹේ ඇසෙට පේන්නේ නැහැ... හැබැයි ඒව බලන්න පුලුවන් උපකරණ තියනවා

    මම කියනවට ගෙදර TV Remote එකේ button press කරද්දි phone cameraඑක on කරලා එකෙන් බලපන් උඹට පෙනෙයි

    උබට ආයි මම කියපු දේ තේරිලා නෑ.... උබට device එක තියෙන නිසා උබට පේනවා නැත්නම් උබට පේනවද :rofl::rofl: මනස දියුණු නොකර උබට පුළුවන්ද මේවා නෑ කියන්න බුදුන් වහන්සේ දිව්‍ය තල වලටත් වැඩල බණ දේශනා කරල තියෙනව... බුදු දහමේ ජීව ලෝක 31 ක් සදහන් වෙනව.. උබල ඉතින් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුද්ධත්වය ලබපු බුදුන්ගේ ඥාන වලටත් වඩා අවිද්‍යාව පස්සෙ දුවන මිනිස්සුනෙ... :rofl: මේවත් පොඩ්ඩක් කියවල බලපල්ල
    Code:
    http://bududhahama.blogspot.com/2013/04/blog-post_8543.html
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අංගුලිමාල;16268083 said:
    වැඩකට නැති ත්‍රෙඩ් එකක් දිගටම

    වැඩකට නැති වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියපන් බලන්න
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පිස්සුවෙන් වගෙ ඔලුව වන වන ශබ්ද තරන්ග සෙට් එකක් එක රතු රෙද්දකට වැදගෙන කිව්වම ,එ මැසෙජ් එක දෙවියොන්ට යනවලු .. මැසෙජ් එක ලැබුනම දෙවියො good luck තරන්ග එවනවලු ....එකම යක්කුන්ට කියන්ඩ වෙනම ශබ්ද තරන්ග සෙට් එකක් තියනවලු , එතකොට යකාට එක ඇහිල bad luck තරන්ග එවනමලු ...
    :shocked::shocked::shocked:
    creapy

    ශබ්ද තරන්ග ලෙසි නැ යකො බලගෙන් යනකොට
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උබට ආයි මම කියපු දේ තේරිලා නෑ.... උබට device එක තියෙන නිසා උබට පේනවා නැත්නම් උබට පේනවද :rofl::rofl: මනස දියුණු නොකර උබට පුළුවන්ද මේවා නෑ කියන්න බුදුන් වහන්සේ දිව්‍ය තල වලටත් වැඩල බණ දේශනා කරල තියෙනව... බුදු දහමේ ජීව ලෝක 31 ක් සදහන් වෙනව.. උබල ඉතින් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුද්ධත්වය ලබපු බුදුන්ගේ ඥාන වලටත් වඩා අවිද්‍යාව පස්සෙ දුවන මිනිස්සුනෙ... :rofl: මේවත් පොඩ්ඩක් කියවල බලපල්ල
    Code:
    http://bududhahama.blogspot.com/2013/04/blog-post_8543.html

    hari machan dan oya DEVICE nikan deyyo genalla dunne ewa nemei, owa okkoma minissu danumen dakshatawayen hadapuwa...

    uba ube manasa diyunu karala dewiyo balanna puluwan sunglass 1k hari device ekak hari hadapu dawasata api me gana kathaa karamu :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මෙ මහ ලොකු නවින විද්යාව තියෙන්නෙ ටික කලයයි බන් මෙ ලොකෙ..අයෙ මෙ ලොකෙ විනාශ වෙනවා..එතකොට මෙ මහ ලොකු තාක්ශනයත් විනාශ වෙනවා..ආයෙ මුල ඉදලම මෙ ලොකෙ මානව වර්ගයාගෙ බිහිවිම සිදුවෙන්න ඔනා...නෑවත බුදුන් කෙනෙක් උපදින්නෙ ලොක විනාශයකින් පසුවයි..මහ ලොකු තාක්ශනය එතකොට ඉතුරු වෙන්නෙ නෑහෑ..ආයෙ මුල ඉදලා හොයා ගන්න ඔනා ඔය මල විජ්ජුම්බරය...:lol:

    lokaya winasha weddi widyawen diyunu wechcha minissu agaharu walata hari yay space shuttle ekaka nagala.. ubala deyyanta wanda wanda indin ane apiwa diwiya loke ekkan yanna kiyala :)

    Machan apita tiyenne me loke witarai, diwiya loka gana wishwasa karanna epa puluwan nam tiyana loke rakaganin uba eelanga athmeka hari ipadunot meke ipadenne :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙ මහ ලොකු නවින විද්යාව තියෙන්නෙ ටික කලයයි බන් මෙ ලොකෙ..අයෙ මෙ ලොකෙ විනාශ වෙනවා..එතකොට මෙ මහ ලොකු තාක්ශනයත් විනාශ වෙනවා..ආයෙ මුල ඉදලම මෙ ලොකෙ මානව වර්ගයාගෙ බිහිවිම සිදුවෙන්න ඔනා...නෑවත බුදුන් කෙනෙක් උපදින්නෙ ලොක විනාශයකින් පසුවයි..මහ ලොකු තාක්ශනය එතකොට ඉතුරු වෙන්නෙ නෑහෑ..ආයෙ මුල ඉදලා හොයා ගන්න ඔනා ඔය මල විජ්ජුම්බරය...:lol:

    ලොකෙ විනාසෞනාම ඔක්කොම ඉවරයි කියමුකො , හැබැයි එහෙම විනාස වෙලා ආය බුදු කෙනෙක් හරි මෙ වගෙම මිනිස්සු ඇති වෙයි කියල ශුවර්ද ?

    ඉදපන්කො එක්ස්ප්ලෙන් කරන්නම් පෘතුවියෙ වයස අවුරුදු බිලියන් 3.5 උනාට එකෙන් වැඩි කාලයක් එක ගිනිගෙන දැවෙන බොලයක් නිකන් ඉර වගෙ , ඉට පස්සෙ ටිකින් ටික්න සිසිල් උනා ඉට පස්සෙ දිර්ග අයිස් එජ් එකක් ,ඔහොම ඔහොම ඇවිත් පාරසරික සාදකත් එක්ක අනුරුපිව ජිවින් වර්ග ටික ටික කාලයට අනුව පරිනාමය වෙමින් ජිවින් ඇති වෙන්න පටන් ගත්තා,ජලයෙ එක සයිල ජිවින් ඉදන් පටන් ගෙන ඩයිනොසර්ල වෙනකන් පරිනමය වෙමින් කාලයක් ආව ,උල්කවන් නිස ලොක විනාස උනා ,ඉට පස්සෙ කාලයට සහ තිබුන පාරසරික සාදක අනුව ඇති උන ජිවින් වෙනස් , හොමො සෙපියන් දක්වා මෙ ගමනෙ ආව කියමුකො , තව පාරක් ලොකෙ විනාස උනාම මිනිස්සුම ඇති වෙයි කියල කොහොමද කියන්නෙ , එ කාලයට සාපෙක්ශ වෙනත් ජිවින් බිහිවෙයි නෙද ? සමහර විට බුද්දිය මෙ තරම් පරිනමයකට ලක් වෙයි නැත්තම් එකත් ශුවර් නැනෙ ,

    500px-Geologic_Clock_with_events_and_periods.svg.png
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    hari machan dan oya DEVICE nikan deyyo genalla dunne ewa nemei, owa okkoma minissu danumen dakshatawayen hadapuwa...

    uba ube manasa diyunu karala dewiyo balanna puluwan sunglass 1k hari device ekak hari hadapu dawasata api me gana kathaa karamu :)

    මනස තමයි DEVICE එක... උබ එහෙනම් උබේ හිත තියෙන තැන මට කියපන්කො උබට හිත තියන තැනක් විද්‍යාෙවන් පෙන්නන්න පුළුවන්ද එහෙනම් උබේ හිතත් බොරුවක්නෙ බලාගෙන යද්දි :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මනස තමයි DEVICE එක... උබ එහෙනම් උබේ හිත තියෙන තැන මට කියපන්කො උබට හිත තියන තැනක් විද්‍යාෙවන් පෙන්නන්න පුළුවන්ද එහෙනම් උබේ හිතත් බොරුවක්නෙ බලාගෙන යද්දි :)

    හිත පවතින්නේ මලයේ, මොලයේ මරණය තමයි මිනිහගේ මරනණය
    හදවත ඇතුලු හැම දේම වැඩ කලාට වැඩක් නැහැ මොලේ මැරිලා නම්...

    මොලයේ හැමදේම තියනවා මෙන්න මේකේ ඉන්න ගමන් බලන්න...
    http://science.howstuffworks.com/life/inside-the-mind/human-brain/brain.htm
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ලොකෙ විනාසෞනාම ඔක්කොම ඉවරයි කියමුකො , හැබැයි එහෙම විනාස වෙලා ආය බුදු කෙනෙක් හරි මෙ වගෙම මිනිස්සු ඇති වෙයි කියල ශුවර්ද ?

    ඉදපන්කො එක්ස්ප්ලෙන් කරන්නම් පෘතුවියෙ වයස අවුරුදු බිලියන් 3.5 උනාට එකෙන් වැඩි කාලයක් එක ගිනිගෙන දැවෙන බොලයක් නිකන් ඉර වගෙ , ඉට පස්සෙ ටිකින් ටික්න සිසිල් උනා ඉට පස්සෙ දිර්ග අයිස් එජ් එකක් ,ඔහොම ඔහොම ඇවිත් පාරසරික සාදකත් එක්ක අනුරුපිව ජිවින් වර්ග ටික ටික කාලයට අනුව පරිනාමය වෙමින් ජිවින් ඇති වෙන්න පටන් ගත්තා,ජලයෙ එක සයිල ජිවින් ඉදන් පටන් ගෙන ඩයිනොසර්ල වෙනකන් පරිනමය වෙමින් කාලයක් ආව ,උල්කවන් නිස ලොක විනාස උනා ,ඉට පස්සෙ කාලයට සහ තිබුන පාරසරික සාදක අනුව ඇති උන ජිවින් වෙනස් , හොමො සෙපියන් දක්වා මෙ ගමනෙ ආව කියමුකො , තව පාරක් ලොකෙ විනාස උනාම මිනිස්සුම ඇති වෙයි කියල කොහොමද කියන්නෙ , එ කාලයට සාපෙක්ශ වෙනත් ජිවින් බිහිවෙයි නෙද ? සමහර විට බුද්දිය මෙ තරම් පරිනමයකට ලක් වෙයි නැත්තම් එකත් ශුවර් නැනෙ ,

    500px-Geologic_Clock_with_events_and_periods.svg.png

    well said :yes:
    හිතු දියුනු කරගද්දි මේවාත් ඉගෙනගන්න ඕනී...
    දෙයියෝ බලන්න හිත දියුනු කරගෙන වැඩක් නැහැ..
    මිනිහගේ පරිණාමයට සාධක ඕන තරම් තියනවා.. හැබයි දෙය්යියගේ පරිණාමය කොහොම උනාද දන්නේ නැහැ :lol:

    සිංහල බෞද්ධයෝ මෙච්චර දෙයියෝ පස්සේ යනවනම්... දෙයියෝ අදහන muslim, christian, Jewish අයත් කියයි එයාලගේ දෙයියෝත් ඉන්නවා pray කරලා හිත දියුනුකරගන්න උදවියට විතර්යි බලන්න පුලුවන් කියලා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    well said :yes:
    හිතු දියුනු කරගද්දි මේවාත් ඉගෙනගන්න ඕනී...
    දෙයියෝ බලන්න හිත දියුනු කරගෙන වැඩක් නැහැ..
    මිනිහගේ පරිණාමයට සාධක ඕන තරම් තියනවා.. හැබයි දෙය්යියගේ පරිණාමය කොහොම උනාද දන්නේ නැහැ :lol:

    සිංහල බෞද්ධයෝ මෙච්චර දෙයියෝ පස්සේ යනවනම්... දෙයියෝ අදහන muslim, christian, Jewish අයත් කියයි එයාලගේ දෙයියෝත් ඉන්නවා pray කරලා හිත දියුනුකරගන්න උදවියට විතර්යි බලන්න පුලුවන් කියලා

    දැනටත් කියන්නෙ එහෙම්නෙ පොර ඉන්නෙ විශ්වෙට එහා පැත්තෙලු , එහෙ ඉදන් පොර පොතක් එවල, .. :D
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හිත පවතින්නේ මලයේ, මොලයේ මරණය තමයි මිනිහගේ මරනණය
    හදවත ඇතුලු හැම දේම වැඩ කලාට වැඩක් නැහැ මොලේ මැරිලා නම්...

    මොලයේ හැමදේම තියනවා මෙන්න මේකේ ඉන්න ගමන් බලන්න...
    http://science.howstuffworks.com/life/inside-the-mind/human-brain/brain.htm

    අනේ මන්ද අහන අහන ඔක්කොම පටලවගන්නව :baffled: උබ ප්‍රශ්නෙ තේරුම් ගත්තනම් ඕක දාන්නෙ නෑ :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අනේ මන්ද අහන අහන ඔක්කොම පටලවගන්නව :baffled: උබ ප්‍රශ්නෙ තේරුම් ගත්තනම් ඕක දාන්නෙ නෑ :)

    උඹට උත්තර නැති උනාම පටලවගෙන කියල මාරුවෙනව නේද? :lol:
    මචෝ O\Ls වලට විද්යාව සමත් ද කියහන් ඔක්කොටම කලින්?