Questions අණ්ඩවෙයා වල කොලිටි එක

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Amante එකේ males ඒවා නැද්ද බන්
    මට හැමදාම vouchers එවනවා පෑන්ටි ගන්න කියලා
    ඉතින් පෑන්ටි ටිකක් ගනින්.

    කාටවත් පේන්නෙ නෑනෙ, ඇදපන් කොහෙ හරි යනකොට
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉතින් පෑන්ටි ටිකක් ගනින්.

    කාටවත් පේන්නෙ නෑනෙ, ඇදපන් කොහෙ හරි යනකොට
    අර satya nadella පොන්නයා එවන්නේ
    බලපන් උට්ටෝ මං මෙච්චර කඩේ ගිහිල්ලත් එවන ඒවා
    රු. 5000 3ක් එවලා තිබ්බා :( :(
     
    • Haha
    Reactions: Solo Rider

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Yes. Reason is good ones are easy to wear and stay for long. Usually I go for Boxers . Brand Envoy :)
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Hugo boss තමා මට සෙට් උනේ කොලිටි එවා. 100% කොටන්. එත් දැන් හොයාගන්න නැ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    1681202723388.png


    ඕක තමා මට සෙට් බ්‍රෑන්ඩ් එක
    CIB එකේ තියෙනව
    ටිකක් ගනන් ඒත් සැපයි
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මූස් බොක්සර් දැකල නෑනෙ කලින්.🙄 මම ගන්නෙ ebony බොක්සර්. ඒක තමා කොලිටියකට අඳින්න පුලුවන්. අනික්වා සේරම ඉලාස්ටික් එකෙන් ඉරෙනව.

    online ganna link ekak thiyenwa nam danna ..

    මං නං මේක ගන්නෙ
    https://www.daraz.lk/products/mens-premium-boxer-6717-i175723483-s1134619285.html

    කාඩ් ඔෆර් තියෙන දවසට ඔයිටත් අඩුවට ගතහැකි

    oka material eka ganakamata thiyenwada ?
    ------ Post added on Apr 11, 2023 at 2:27 PM
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ebony thamai ganne.
    boxers andinna epa, rath wenawa godak wadi nisai, wallata support ekak nathi nisas hoda na kiyanawa digatama andinna. lankawa wage ratakata kohomath set na boxers.
     
    • Like
    Reactions: RottenCOLT