දැන් නම් ලේසි වෙන්නේ නෑ පොලිසිය ඵක්ක..තියෙනවා ඔළුව කුඩු වෙන්නම..
ඔලුවට වෙඩි තියන්න පුළුවන් නම් රෝදෙටත් වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕන
ඔන්න ඔන්න ඉතිං කෙඳිරි ගාන්න හදන්‍න ඵපා..අැමරිකාවෙත් ඔහොම තමයි දැන්..රෝද වලට වෙඩි තිබ්බේ කෝපි කාලේ..දැන් කාලේ ඉන්න උන්ව හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ පොලිසියට..අහසටත් වෙඩි තියල නැවැත්තුවේ නැත්නම් තව මොන ලබ්බකටද රෝද වලට වෙඩි තියන්‍න මහන්‍සි වෙන්නේ..ඵහෙම කරානම් උෟ මෙලහකට පැනල ගිහින්..
වෙඩි කන්න ready වෙලානේ බන් ඉතිං දුවන්න ගන්නෙ. Achchara වෙඩි තියනවා කියලා දැන දැනත් යනව කියන්නෙ. එහෙම නැත්තං driver නවත්තන්න ඕන.ඔලුවට වෙඩි තියන්න පුළුවන් නම් රෝදෙටත් වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕන
නයිස්, ගෙප්පෝ ටික තුරන් කරලා දාන්න පුළුවන් මේ මෙතඩ් එකෙන්.ඔන්න ඔන්න ඉතිං කෙඳිරි ගාන්න හදන්‍න ඵපා..අැමරිකාවෙත් ඔහොම තමයි දැන්..රෝද වලට වෙඩි තිබ්බේ කෝපි කාලේ..දැන් කාලේ ඉන්න උන්ව හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ පොලිසියට..අහසටත් වෙඩි තියල නැවැත්තුවේ නැත්නම් තව මොන ලබ්බකටද රෝද වලට වෙඩි තියන්‍න මහන්‍සි වෙන්නේ..ඵහෙම කරානම් උෟ මෙලහකට පැනල ගිහින්..අවුරුදු 17න් වාහන ඵළවලා තව පැනලත් යන්න හිතුවා මදි ඕකා....හොඳම වැඩේ පරයට..
මේකේ මචන් වෙන්නෙ අර ගොන් හුකන්න බය කරන්න ගිහින් ඇත්තට වෙඩිල්ල පත්තු උනා වගෙ සීන් එකක්. උන්ට ලොන්තයෙක් සෙට් උනාම කොහොමත් තග දාන්න ආස හිතෙනවා ඇති.වෙඩි කන්න ready වෙලානේ බන් ඉතිං දුවන්න ගන්නෙ. Achchara වෙඩි තියනවා කියලා දැන දැනත් යනව කියන්නෙ. එහෙම නැත්තං driver නවත්තන්න ඕන.
Okay mekai සම්පූර්ණ වෙනස් දෙකක්.
මෙක සිවිල් ඇදගෙන.
ඒ මදිවාට උන් නවත්තලා ඉවරයි.
එතැන police වැරදියි
අරක එහෙම නෙමෙයි නොනවත්වා ධාවනය කරල.
අහසට වෙඩි තියලා warning දෙන්නෙ ඊළඟට තොට තියනව කියල. Ha කමක් නෑ තියලා balapan කියල ඌ යන්නෙ එතකොට.
------ Post added on Feb 10, 2026 at 8:50 AM
අපේ පොලිස් උන් ඔළුවට වෙඩි තියන්නඔලුවට වෙඩි තියන්න පුළුවන් නම් රෝදෙටත් වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕන
වෙඩි කන්න ready වෙලානේ බන් ඉතිං දුවන්න ගන්නෙ. Achchara වෙඩි තියනවා කියලා දැන දැනත් යනව කියන්නෙ. එහෙම නැත්තං driver නවත්තන්න ඕන.
Okay mekai සම්පූර්ණ වෙනස් දෙකක්.
මෙක සිවිල් ඇදගෙන.
ඒ මදිවාට උන් නවත්තලා ඉවරයි.
එතැන police වැරදියි
අරක එහෙම නෙමෙයි නොනවත්වා ධාවනය කරල.
අහසට වෙඩි තියලා warning දෙන්නෙ ඊළඟට තොට තියනව කියල. Ha කමක් නෑ තියලා balapan කියල ඌ යන්නෙ එතකොට.
------ Post added on Feb 10, 2026 at 8:50 AM
මේකේ මචන් වෙන්නෙ අර ගොන් හුකන්න බය කරන්න ගිහින් ඇත්තට වෙඩිල්ල පත්තු උනා වගෙ සීන් එකක්. උන්ට ලොන්තයෙක් සෙට් උනාම කොහොමත් තග දාන්න ආස හිතෙනවා ඇති.
පුද්ගලික තරහකට මරලත් කියන්න පුලුවන් නේ අණ නොතකා කියලා . !!
මේ @dilann කියන එක තමයි මටත් හිතට අප්සෙට්. CCTV නැති සාක්ෂි නැති හැම වෙලාවකම පොලිස්කාරයා හරි. වීඩියෝ තිබුන වෙලාවට තත්වය වෙනස් වෙන්නත් පුළුවන්අපේ පොලිස් උන් ඔළුවට වෙඩි තියන්න
රෝදෙට තිබ්බ ඒක තමයි වැරදිලා වදින්න ඇත්තේ.
පැනලා ගියානම් පොන්න පොලිස්
වෙඩි තිබ්බාම නරුම පොලිස්
නැමෙන දිවෙනෙ![]()
වෙන රටවල් වල ape police උන්ට තරම් aim එක ගන්න skill එකක් නැති හින්දවෙන රට වල පැය ගණන් පොලිසියෙන් වාහන chase කරන්නේ ඇයි ?
මොකද්ද මුන්ට වෙඩි තියල නවත්තන්න තරම් තිබ්බ risk එක ?
මීඩියා ජෝකර් ල ඇත්ත ප්‍රශ්න අහන්නේ නැහැ
අනිත් එක පොලෝසිය කියන්නේ වුන දේ ගැන ඇත්ත බොරුව කව්ද දන්නේ