අණ නොතකා පලා ගිය වෑන් රථයකට පොලිසියෙන් වෙඩි - තරුණයෙකු මරුට🔴💥

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    යාපනේ උන් bike එකක් ගන්න නොකරන දෙයක් නැහැ. මේකත් හරක් අදින්න ගිහින් වගේ, ඕකෙන් ආණ්ඩුව ට negative impact එකක් නෙවේ ද එන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ඔලුවට වෙඩි තියන්න පුළුවන් නම් රෝදෙටත් වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕන

    ඔන්න ඔන්න ඉතිං කෙඳිරි ගාන්න හදන්‍න ඵපා..අැමරිකාවෙත් ඔහොම තමයි දැන්..රෝද වලට වෙඩි තිබ්බේ කෝපි කාලේ..දැන් කාලේ ඉන්න උන්ව හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ පොලිසියට..අහසටත් වෙඩි තියල නැවැත්තුවේ නැත්නම් තව මොන ලබ්බකටද රෝද වලට වෙඩි තියන්‍න මහන්‍සි වෙන්නේ..ඵහෙම කරානම් උෟ මෙලහකට පැනල ගිහින්..අවුරුදු 17න් වාහන ඵළවලා තව පැනලත් යන්න හිතුවා මදි ඕකා....හොඳම වැඩේ පරයට..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඔන්න ඉතිං කෙඳිරි ගාන්න හදන්‍න ඵපා..අැමරිකාවෙත් ඔහොම තමයි දැන්..රෝද වලට වෙඩි තිබ්බේ කෝපි කාලේ..දැන් කාලේ ඉන්න උන්ව හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ පොලිසියට..අහසටත් වෙඩි තියල නැවැත්තුවේ නැත්නම් තව මොන ලබ්බකටද රෝද වලට වෙඩි තියන්‍න මහන්‍සි වෙන්නේ..ඵහෙම කරානම් උෟ මෙලහකට පැනල ගිහින්..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    ඔලුවට වෙඩි තියන්න පුළුවන් නම් රෝදෙටත් වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕන
    වෙඩි කන්න ready වෙලානේ බන් ඉතිං දුවන්න ගන්නෙ. Achchara වෙඩි තියනවා කියලා දැන දැනත් යනව කියන්නෙ. එහෙම නැත්තං driver නවත්තන්න ඕන.

    Okay mekai සම්පූර්ණ වෙනස් දෙකක්.
    මෙක සිවිල් ඇදගෙන.
    ඒ මදිවාට උන් නවත්තලා ඉවරයි.
    එතැන police වැරදියි

    අරක එහෙම නෙමෙයි නොනවත්වා ධාවනය කරල.
    අහසට වෙඩි තියලා warning දෙන්නෙ ඊළඟට තොට තියනව කියල. Ha කමක් නෑ තියලා balapan කියල ඌ යන්නෙ එතකොට.
    ------ Post added on Feb 10, 2026 at 8:50 AM
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,546
    113
    35
    Spain
    ඔන්න ඔන්න ඉතිං කෙඳිරි ගාන්න හදන්‍න ඵපා..අැමරිකාවෙත් ඔහොම තමයි දැන්..රෝද වලට වෙඩි තිබ්බේ කෝපි කාලේ..දැන් කාලේ ඉන්න උන්ව හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ පොලිසියට..අහසටත් වෙඩි තියල නැවැත්තුවේ නැත්නම් තව මොන ලබ්බකටද රෝද වලට වෙඩි තියන්‍න මහන්‍සි වෙන්නේ..ඵහෙම කරානම් උෟ මෙලහකට පැනල ගිහින්..අවුරුදු 17න් වාහන ඵළවලා තව පැනලත් යන්න හිතුවා මදි ඕකා....හොඳම වැඩේ පරයට..
    නයිස්, ගෙප්පෝ ටික තුරන් කරලා දාන්න පුළුවන් මේ මෙතඩ් එකෙන්.
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113

    වෙඩි කන්න ready වෙලානේ බන් ඉතිං දුවන්න ගන්නෙ. Achchara වෙඩි තියනවා කියලා දැන දැනත් යනව කියන්නෙ. එහෙම නැත්තං driver නවත්තන්න ඕන.

    Okay mekai සම්පූර්ණ වෙනස් දෙකක්.
    මෙක සිවිල් ඇදගෙන.
    ඒ මදිවාට උන් නවත්තලා ඉවරයි.
    එතැන police වැරදියි

    අරක එහෙම නෙමෙයි නොනවත්වා ධාවනය කරල.
    අහසට වෙඩි තියලා warning දෙන්නෙ ඊළඟට තොට තියනව කියල. Ha කමක් නෑ තියලා balapan කියල ඌ යන්නෙ එතකොට.
    ------ Post added on Feb 10, 2026 at 8:50 AM
    මේකේ මචන් වෙන්නෙ අර ගොන් හුකන්න බය කරන්න ගිහින් ඇත්තට වෙඩිල්ල පත්තු උනා වගෙ සීන් එකක්. උන්ට ලොන්තයෙක් සෙට් උනාම කොහොමත් තග දාන්න ආස හිතෙනවා ඇති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,240
    113
    Mother Earth
    👇☠️💀☠️👇

    ඇයි මැරෙන්න තියන්නෙ ?එහෙම අයිතියක් තියෙනවද මුන්ට ? අණ නොතකා ගිහින් මාවත් අල්ලලා තියෙනවා. අණ නොතකා නෙමෙයි බන් මම උන් අර රෑට ඉඳන් ටෝච් එක ගහන්නෙ නවත්තන්න කියලා. අන්න ඒක දැක්කෙ නෑ. මට පිටිපස්සෙන් තව වාහන ආවා. මූ නිකන් අර ටෝච් එක ඕනවට එපාවට වගේ වන වන ඉන්නවා. මම ගියා මට නෙමෙයි කියලා හිතලා. මේ කැරි බල්ලො දෙන්නා මාව බයික් එකෙන් follow කරන් ඇවිත් මම දැක්කෙ නෑ. මාත් රෑ නිසා 70ට වගේ එන්න ඇති බයික් එකේ. මේ වේසිගෙ බල්ලො දෙන්නා තුවක්කුව එළියට ඇදල අරන් මට point කරා කොහෙද හුත්තො යන්නෙ නවත්තන්න කියද්දි කියල අහල. මම කිව්වා දැක්කෙ නෑ කියලා. කොච්චර කිව්වත් වැඩක් වුණේ නෑ. මට දඩයක් ලිව්වා අණ නොතකා ධාවනය කිරීම කියලා. 2500ක් ද කොහෙදෝ. අනිවා මේ වෑන් එකේ ගියපු කොල්ලත් දැක්කෙ නැතුව ඇති. මොළයක් නැති කාලකන්නි පොලිස්කාරයොත් ඉන්නවා ඉතින්. නැත්තම් ඌ යන වාහනේ රෝදෙට වෙඩි තියන්න තිබ්බනේ. පොලිස් බයික් වල පොලිස් සයිරන් එක වත් නෑ. ඉතින් යන එකා කොහොමද දන්නෙ පොලිසියෙන් follow කරනව කියල. 🤷‍♂️

    #srilankapolice and #policemedia #lka, #SriLanka #ColomboTraffic, #RoadClosure and #SafetyFirst. @SL_PoliceMedia වේස බල්ලො අර මැරිච්ච පොඩි එකාගෙ ජීවිතේට වන්දි ගෙවපල්ලා කාලකන්නි බල්ලො. 🤷‍♂️
    ------ Post added on Feb 10, 2026 at 9:15 AM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඔලුවට වෙඩි තියන්න පුළුවන් නම් රෝදෙටත් වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕන
    අපේ පොලිස් උන් ඔළුවට වෙඩි තියන්න 😂😂
    රෝදෙට තිබ්බ ඒක තමයි වැරදිලා වදින්න ඇත්තේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙඩි කන්න ready වෙලානේ බන් ඉතිං දුවන්න ගන්නෙ. Achchara වෙඩි තියනවා කියලා දැන දැනත් යනව කියන්නෙ. එහෙම නැත්තං driver නවත්තන්න ඕන.

    Okay mekai සම්පූර්ණ වෙනස් දෙකක්.
    මෙක සිවිල් ඇදගෙන.
    ඒ මදිවාට උන් නවත්තලා ඉවරයි.
    එතැන police වැරදියි

    අරක එහෙම නෙමෙයි නොනවත්වා ධාවනය කරල.
    අහසට වෙඩි තියලා warning දෙන්නෙ ඊළඟට තොට තියනව කියල. Ha කමක් නෑ තියලා balapan කියල ඌ යන්නෙ එතකොට.
    ------ Post added on Feb 10, 2026 at 8:50 AM

    මේකේ මචන් වෙන්නෙ අර ගොන් හුකන්න බය කරන්න ගිහින් ඇත්තට වෙඩිල්ල පත්තු උනා වගෙ සීන් එකක්. උන්ට ලොන්තයෙක් සෙට් උනාම කොහොමත් තග දාන්න ආස හිතෙනවා ඇති.

    පුද්ගලික තරහකට මරලත් කියන්න පුලුවන් නේ අණ නොතකා කියලා . !!

    අපේ පොලිස් උන් ඔළුවට වෙඩි තියන්න 😂😂
    රෝදෙට තිබ්බ ඒක තමයි වැරදිලා වදින්න ඇත්තේ.
    මේ @dilann කියන එක තමයි මටත් හිතට අප්සෙට්. CCTV නැති සාක්ෂි නැති හැම වෙලාවකම පොලිස්කාරයා හරි. වීඩියෝ තිබුන වෙලාවට තත්වය වෙනස් වෙන්නත් පුළුවන්
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    වෙන රට වල පැය ගණන් පොලිසියෙන් වාහන chase කරන්නේ ඇයි ?
    මොකද්ද මුන්ට වෙඩි තියල නවත්තන්න තරම් තිබ්බ risk එක ?
    මීඩියා ජෝකර් ල ඇත්ත ප්‍රශ්න අහන්නේ නැහැ

    අනිත් එක පොලෝසිය කියන්නේ වුන දේ ගැන ඇත්ත බොරුව කව්ද දන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    පැනලා ගියානම් පොන්න පොලිස්
    වෙඩි තිබ්බාම නරුම පොලිස්

    නැමෙන දිවෙනෙ 😄

    හදවතින්ම සිරි ලංකිකයි..😂
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    වෙන රට වල පැය ගණන් පොලිසියෙන් වාහන chase කරන්නේ ඇයි ?
    මොකද්ද මුන්ට වෙඩි තියල නවත්තන්න තරම් තිබ්බ risk එක ?
    මීඩියා ජෝකර් ල ඇත්ත ප්‍රශ්න අහන්නේ නැහැ

    අනිත් එක පොලෝසිය කියන්නේ වුන දේ ගැන ඇත්ත බොරුව කව්ද දන්නේ
    වෙන රටවල් වල ape police උන්ට තරම් aim එක ගන්න skill එකක් නැති හින්ද
     
    • Like
    Reactions: Bitter Truth