අඬනහිරියා - එක මිටට ! 😭

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    කයිය සහ කෙඳිරිය ... කීවෙනි එපිසෝඩ් එකද මේ
    මේ ඒක නෙවෙයි . ඒක හෙමින් දාන්නේ . මුන් ආතල් දෙන වේගෙට දාන්න ගියොත් සීරිස් එකේ කොලිටි බහිනවා 🥱
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C

    aggretsuko-retsuko.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    උබට ලෙවකන්නවත් නැද්ද බං . මෙච්චර ත්‍රෙඩ් දාන්නෙ
    මම අද දවසටම එක ත්‍රෙඩ් එකයි දාල තියෙන්නේ .

    උබලට රිදෙන ප්‍රමාණයට හිතෙන්නේ මම ත්‍රෙඩ් ගොඩක් දාල වගේ . :lol: 🤌
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම අද දවසටම එක ත්‍රෙඩ් එකයි දාල තියෙන්නේ .

    උබලට රිදෙන ප්‍රමාණයට හිතෙන්නේ මම ත්‍රෙඩ් ගොඩක් දාල වගේ . :lol: 🤌
    ඉතින් උබේ ත්‍රෙඩ් නෙ තනිකරම තියෙනෙ . ඇයි උබට ඔච්චර රිදිල . උබට මාලිමාව නිසා කන්න නැති උනාද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    ඉතින් උබේ ත්‍රෙඩ් නෙ තනිකරම තියෙනෙ . ඇයි උබට ඔච්චර රිදිල . උබට මාලිමාව නිසා කන්න නැති උනාද
    මට නෙවෙයි උබට නේ රිදිලා තියෙන්නේ

    මම දවසට එකක් වගේ දාල තියෙන්නේ . උබට ඒවා ඩබල් වෙලා පෙන්වා රිදෙන නිසා 🥱
     
    • Haha
    Reactions: Candid-B