උබ හැම ත්‍රෙඩ් එකේම රිරී යනවනෙ . ඒකෛ බැලුවෙ ඔච්චර රිදෙන්නෙ මොකද කියල . දැන් පොඩ්ඩක් වත් හොරා කන්න බෑමදමට නෙවෙයි උබට නේ රිදිලා තියෙන්නේ
මම දවසට එකක් වගේ දාල තියෙන්නේ . උබට ඒවා ඩබල් වෙලා පෙන්වා රිදෙන නිසා![]()
උබ හැම ත්‍රෙඩ් එකේම රිරී යනවනෙ . ඒකෛ බැලුවෙ ඔච්චර රිදෙන්නෙ මොකද කියල . දැන් පොඩ්ඩක් වත් හොරා කන්න බෑමදමට නෙවෙයි උබට නේ රිදිලා තියෙන්නේ
මම දවසට එකක් වගේ දාල තියෙන්නේ . උබට ඒවා ඩබල් වෙලා පෙන්වා රිදෙන නිසා![]()
උබට ඔය රිදිලා බන් තියෙන්නේ .උබ හැම ත්‍රෙඩ් එකේම රිරී යනවනෙ . ඒකෛ බැලුවෙ ඔච්චර රිදෙන්නෙ මොකද කියල . දැන් පොඩ්ඩක් වත් හොරා කන්න බෑමද


උබටනෙ රිදිල තියෙන්නෙ . ජනාදිපති වරනෙ ඉන්දන්ම අඩනවනෙ . මොකක්ද බං අවුල . අපිටත් කියපන් . මොඅක්ක්ද උබට අනුර දින්නට පස්සෙ උන පාඩුව . උබට කන්න නැද්ද නැත්තන් තාත්තගෙ ජොබ් එක නැති උනාද . මොකක්ද උනේ . හංගන් ඉන්න එපා කියපන්උබට ඔය රිදිලා බන් තියෙන්නේ .
ඕනවට වඩා දේශපාලුවෝ ඇගට ගත්තම උන් නානකොට උබලටත් රිදෙනවා .![]()
අවුල උබට තේරෙන්නේ නැත්නම් මොනව කරන්නද .උබටනෙ රිදිල තියෙන්නෙ . ජනාදිපති වරනෙ ඉන්දන්ම අඩනවනෙ . මොකක්ද බං අවුල . අපිටත් කියපන් . මොඅක්ක්ද උබට අනුර දින්නට පස්සෙ උන පාඩුව . උබට කන්න නැද්ද නැත්තන් තාත්තගෙ ජොබ් එක නැති උනාද . මොකක්ද උනේ . හංගන් ඉන්න එපා කියපන්
උබට දැනෙනවද මන් දන්නෙ නෑ .අවුල උබට තේරෙන්නේ නැත්නම් මොනව කරන්නද .
අර උද්දච්ච මාලිමාවේ ලපය ඇතුළු උන්ටත් තාම අවුල තේරිලා නෑ .
ඉස්සර උබ නන්දසෙනට කඩේ යනකොටත් ඔහොම නේද කිව්වේ ?
අවුල තේරෙන්නේ නැත්නම් ඉතින් තේරෙනක්න් ඉදපන් . .
මුන් ඇවිත් මාස 7ට රටට දැනෙන්න කරපු වැඩක් කියපන් බලන්න .
ඔය වගේ සුරංගනා උත්තර තමයි තියෙන්නේ ඉතින් .උබට දැනෙනවද මන් දන්නෙ නෑ .
රාජ්‍ය වියදම් මහා පරිමානෙන් අඩු කරා.
රජයේ මිලදීගැනීනම් ව්ලට වෙනම ප්ලැට්ෆෝම් එකක් හදල ඩිජිටලයිස් කරා . ඒකෙන් ටෙන්ඩර් වලට කෝට් කරන ඕන සප්ලයර් කෙනෙක්ට ටෙන්ඩර් ක්ලෝස් වෙන දවසට ඔක්කොගෙම මිල කෝට් කරපුව බලාගන්න පුලුවන් දෑන්.
සෑම රාජ්‍ය ආයතනයකට අවුරුදු 5කට අඑක්ශන් ප්ලෑන් එකක් හදල ඉල්ල ගත්ත . ඒක අනුව තමා ඊලග අවුරුදු වල බජට් එක වෙන් කරන්නෙ . එක එකා අලුතෙන් පත් උනහම ලැට් හදන්නයි ඔරලෝසුකනු ගහන්නයි බෑ ආයෙ .
GOV Pay එක දුන්න
දඩ ඔන්ලයින් ගෙවන්න දුන්න
ගවර්මන්ට් ටෙන්ඩර් ප්‍රොසීඩියර් එක වෙනස් කරා.
නැශනල් ඔඩිට් ප්‍රොසීඩියර් එක වෙනස් කලා .
ඔව උබට දැනෙනවද දන්නෙ නෑ . හැබැයි වෙන රටවල් දියුනු උන හැටි දන්න මිනිස්සුන්ට නම් දැනෙනව
කැලේ ගුවන්තොටුප්ලවල් ගහනව වගේ ඒවනම් රටේ මිනිස්සුන්ට දැනෙන්නෙ . දෙයිය්න්ගෙම පිහිටයි ඉතින්
දැන් ඉතින් ඉමෝජියක් දල ශේප් වෙයි . ඇත්ත කියපන් පවුලටම හොරා කන්න නැති උනා නේද . ඒක නේද දුක

ඉතින් උබ දන්නෙ නැතුවනෙ කතා කරන්නෙ . උබ රජයක් කියන්නෙ මොකක්ද ආර්තිකයක් කියන්නෙ මොකක්ද කියල එහෙම දැනුමක් නෑ උබට . දේශපාලනේ කතා කරාට කිසිම දැනුමක් ඇතුව නෙමෙයි කරන්නෙ . ඒකයි අවුල . GOV pay පරනයි නම් කලින් කරන්න තිබ්බනෙ මේව . ඇයි නොකර හිටියෙ . උබට තියන ලොකුම අවුල පැන්ශන් නැති කරන එකද ? ඒකද රටේ ලොකුම ප්‍රශ්නෙ . ටෙන්ඩර් වලින් බිලියන ගනන් පාඩු වෙන ඒව එහෙම නවත්තන්න ඕන නැද්ද. උබ හෙනම මෝඩයි බං . ගොටුකොල ටිකක් වත් කාපන්ඔය වගේ සුරංගනා උත්තර තමයි තියෙන්නේ ඉතින් .
රජයේ වියදම් අඩු කරා ලු . . stats එක්ක කියපන් නිකන් ලිද ලග උන් කතා වෙන්ව වගේ කියන්නේ නැතුව .
මොනවද අඩු කරපු වියදම් , කීයක් අඩු කරාද ? කෝ ඒ සල්ලි ? මොනවද ඒ වලින් කරේ ?
එච්චර අඩු කරලත් බදු වැඩි කරන්නේ ඇයි ?
කිව්වා විදියට විශ්‍රම වැටුප් නැති කරාද මන්ත්රිලගේ ?
ගෙවල් දෙන්නේ නෑ කිව්වා , වාහන දෙන්නේ නෑ කිව්වා , පරණ උන්ව නඩත්තු කරන්නේ නෑ කිව්වා
ඕව කරාද ??
අහර ,සෞඛ්‍ය , පාසල් උපකරණ වල vat 0 කරනවා කිව්වා .. කරා ද ?
Gov pay කියන්නේ පරණ එකක් බන් . මුන් ගෙනාපු රෙද්දක් නෙවෙයි .
ඇක්ෂන් ප්ලෑන් හැදුව , සැලසුම් හැදුව , ප්‍රොසීඩියර් එක වෙනස් කලා වගේ උබටවත් පැහැදිලි හරියට පැහැදිලි කරන්න බැරි නිකන් කයිවාරු නෙවෙයි බන් ඇහුවේ . කරපු වැඩක් පෙන්නපන් කියලා .
කරපු මගුලක් නෑ .
අඩුම ගානේ මුන්ට මහා කන්නේ වී ටිකවත් එකතු කරගන්න බෑ .
රිලව් නම් ගණන් කරා . එච්චරයි වැඩක් කියල කරේ .
අනිත් ඔක්කොම කරේ කලින් උන් කරපු දේවල් තමන්ගේ කරගන්න ගිහින් නාපු එක තමයි මහා එකාගේ ඉදල .![]()
ඉතින් උබ දන්නෙ නැතුවනෙ කතා කරන්නෙ . උබ රජයක් කියන්නෙ මොකක්ද ආර්තිකයක් කියන්නෙ මොකක්ද කියල එහෙම දැනුමක් නෑ උබට . දේශපාලනේ කතා කරාට කිසිම දැනුමක් ඇතුව නෙමෙයි කරන්නෙ . ඒකයි අවුල . GOV pay පරනයි නම් කලින් කරන්න තිබ්බනෙ මේව . ඇයි නොකර හිටියෙ . උබට තියන ලොකුම අවුල පැන්ශන් නැති කරන එකද ? ඒකද රටේ ලොකුම ප්‍රශ්නෙ . ටෙන්ඩර් වලින් බිලියන ගනන් පාඩු වෙන ඒව එහෙම නවත්තන්න ඕන නැද්ද. උබ හෙනම මෝඩයි බං . ගොටුකොල ටිකක් වත් කාපන්

සංවේදී නායකයෝ කියන්නේ බන් ජනතාවගේ ප්‍රශ්න මොනවද කියල සංවේදී , ඒවා තේරුම් ගන්න උන් මිසක් ,Ayyo sanwedi nayakayo ona kiwaa kattiya neda me

janathawa ekka sanwedi wena nayakayo , ai yako mahindage unat ahata kandulak apu awastha tibbaසංවේදී නායකයෝ කියන්නේ බන් ජනතාවගේ ප්‍රශ්න මොනවද කියල සංවේදී , ඒවා තේරුම් ගන්න උන් මිසක් ,
කවුරුහරි මොනවහරි කිව්ව ගමන් හොටු පෙරාගෙන අඩන උන් නෙවෙයි බන්![]()
janathawa ekka sanwedi wena nayakayo , ai yako mahindage unat ahata kandulak apu awastha tibba
mage sadadara piyanange namayen sanwedi wuna nam hari
Nobody understand sarcasm these daysMenna jeppek kediri gaanawa.![]()