නිවැරදිව අතට අත දෙමු..
Shake Hand හෙවත් අතට අත දීම අතීතයේ සිටම පැවත එන දෙයක්. හමුවීමකදී, ජයග්රහනයකදී, සුබ පැතිමකදී අතට අත දීම සිදු කරයි. ඒ වගේම තමා කෙනෙකුගේ පවුර්ශත්වය මැන බැලීම සදහා ප්රදාන සාදකයක් තමා මේ අතට අත දීම.
මිනිස් සිරුර තුලින් ආලෝක තරංග පිටවන බව විද්යාත්මකව සොයාගෙන තියෙනවා. අතට අත දීම මගින් ඔවුන් දෙදෙනා අතර කායිකව අදහස් හුවමාරුවක් සිදුවන බව දැන් සොයාගෙන තියෙනවා. එමනිසා අතට අත දීමේදී ඔබට ඔහු ගැනත් ඔහුට ඔබ ගැනත් යම් අවබෝදයක් ලබාගැනීමට පුලුවන්.
එහෙනම් අතට අත දෙමු.
* පළමුව ඔබගේ දෑත පිරිසිදුව තියා ගන්න. නැත්නම් අනෙකට ඔබගැන ඇති වන්නේ පිළිකුලක්.
* ශරීරය සමබරව තබාගන්න.(දකුණු කකුල මදක් ඉදිරියට ගන්න)
* ඔබ කෙනෙකුට සුබ පතනවා නම් පළමුව ඔබේ දකුණත දිගු කරන්න.
මේ ආකාරයට
* ඔබගේ මාපට ඇගිලි කරුවත්. අනෙකාගේ මාපට ඇගිලි කරුවත් සම්බන්ද වී පසුව අනෙක් ඇගිලි නැවීම සිදු කල යුතුයි.
මේ ආකාරයට.
* අනෙකාගේ අත ඇල්ලීමේදී ඕනවට වඩා බුරුලට හෝ තදින් ඇල්ලීම නොකළ යුතුයි. එක ඔබේ අතේ බිත්තරයක් තිබෙනවා සිතන්න.
මේ ආකාරයට
* සමහරුන් අතට අත දීමේදී තම අනිත් අතින් අනෙකාගේ අතට හෝ උර පත්තට පොඩි තට්ටුවක් දානවා මෙහිදී ඉහල නිලදාරියෙක් හෝ වැඩිහිටියෙක් විසින් තමන්ගේ පහල නිලදරියට හෝ සේවකයෙකුට සුබ පැතිමේදී මෙම ක්රමය බාවිතා කරනවා. නමුත් ඔබ විසින් වැඩිහිටියෙකුට හෝ ඉහල නිලදරියෙකුට අතට අත දීමේදී මෙම ක්රියාව කිරීමෙන් වලකින්න.
** විශේෂයෙන්ම අතට අත දීමේදී අනෙකාගේ දෑස දෙස කෙලින් බලන්න.**
කාන්තාවකට අතට අත දීම.
කාන්තාවකට අතට අත දීමේදී මෙම ක්රමය මදක් වෙනස් වේ.
* කාන්තාවකට අතට අත දීමේදී පළමුව ඔබ අත දිගු කිරීමෙන් වලකින්න(සමහරවිට ඇය අත දීමට අකමැති වීමට පුළුවන්)
* පළමුව ඇයට අත දිගු කිරීමට ඉඩ දෙන්න.
* අත දීමේදී ඔබේ ඇගිලි වලින් ඇගේ ඇගිලි ස්පර්ශ කරන්න.
මේ ආකාරයට
* ඇගිලි මෘදුව අල්ලන්න. වැඩිවෙලා අල්ලා සිටීමෙන් ඔබේ කම්මුල රතුවීමට ඇති ඉඩ කඩ වැඩිය. හැකි ඉක්මනින් අත ඉවතට ගන්න..

වැඩේ හොදයි කියල හිතෙනවනම් Rep නැතත් Comment එකක් දාල යන්න..