අතත්භූත පින්තූර
මම එලකිරියට අලුත්. මම කියන්න කැමති ත්‍රෙඩ් අතර
රොබට් අයියාගේ බූත කොටුව විශේෂයි.
මෙම ත්‍රෙඩ් එකේ අරමුණ අසාමාන්‍ය හෝ අත්තූත පින්තූර හුවමාරු කරගැනීම හා එවැනි පින්තූර පිලිබද සාකච්චා හෝ විවේචවය කිරීමයි.

තමන් පින්තූර ගනිද්දී එම අවස්තාවේ පියවි ඇසට නොපෙනුන යම් යි.යම් දේ ඇති පින්තූර බොහොයි. එවැනි අවස්තා වලට ඔබත් මුහුන දී ඇති. ඉතින් අපි එවා ගැන කතා කරමු.
මෘදුකාංග මගින් නිපදවන ලද පින්තූර නොදමන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටමි
මම එලකිරියට අලුත්. මම කියන්න කැමති ත්‍රෙඩ් අතර
රොබට් අයියාගේ බූත කොටුව විශේෂයි. මෙම ත්‍රෙඩ් එකේ අරමුණ අසාමාන්‍ය හෝ අත්තූත පින්තූර හුවමාරු කරගැනීම හා එවැනි පින්තූර පිලිබද සාකච්චා හෝ විවේචවය කිරීමයි.