ආයෙ මක්කැයි.. වලතරයා බලන්න ගියා වගේ තමා
අතවරයක් කරන්නද..? අතවරයකට කර ගන්නද..?


තෝව බලන්න හොද පොල්ලක් අරං එන්නං...මාවත් බලන්න වරෙන්කෝ..
රෙඩ් ලේබල් එකක් අරන් වරෙන්![]()



මේ වාහන ගැනම අව්ලක් නෙමේ බන්.. කොච්චර උනත් උන් ටෙක්නිකල් දේකට මෙච්චර කුහක වෙන්නේ නෑ. මේක බලන් ඉන්න බැරි ඊරිසියාවරිදිච්ච පැන්ඩා කාරයොත් හොරෙන් බලන් ඇති..![]()
වේලපු ඌරු මශ් නැද්ද නානා?මාවත් බලන්න වරෙන්කෝ..
රෙඩ් ලේබල් එකක් අරන් වරෙන්![]()
පෝර ගහන්නෙ නෑ බං අපි..
ගහනව නම් ගහන්නෙ පෙට්‍රල් බූලියක් විතර පරම්පාරාවම හැදිගෑවෙන්න..
ආයෙ ගොඩ ඒමක් නැති වෙන්න..


ගනේමුල්ල පැත්තෙන් කාක්කෙක්වත් පියාබන්න බය ඕකනේ සහෝඔව් පහුගිය මාස ටිකේම ලිව්වනේ
සතියකට සැරයක් වත් ආතල් එකක් තිබ්බෙ නැත්නම් වැඩක් නෑ තමයි....
තව දවස් දෙක තුනකින් එයි අළුත් ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන![]()
දැක්කා මචන්,... කුහක කම බන්. ඕකේ රිප්ලයි කරන්න අකමැති නිසයි මෙතන වෙනම දැම්මේකියන්න තියෙන ටික කියලම අවා: http://elakiri.com/forum/showpost.php?p=19211389&postcount=154
ඔන්න අමුවෙන් සෝඩා එහෙම ගේනවා නෙමේ.. සෝඩා සැරට මට බොන්න බෑ. කවලම් කරන්න ඒවත් ගෙනෙන්මෙහෙම ත්‍රෙඩ් දැම්මා කියලා ඔයාට බේරෙන්න බෑ සහෝ..
අපි දත් කිඹුලා එක්ක ටීම් එකක් හදාගෙන ඔයාව බලන්න ලගදිම එනවා![]()
සොහොන;19211445 said:![]()
hina gihin pana yanwa bun![]()



තෝව බලන්න හොද පොල්ලක් අරං එන්නං...
උදළු මිටක් වත් හදලා දෙයි නේ![]()

රත්තරං;19211496 said:සෝඩානම් එපා![]()

..රත්තරං;19211484 said:මේ වාහන ගැනම අව්ලක් නෙමේ බන්.. කොච්චර උනත් උන් ටෙක්නිකල් දේකට මෙච්චර කුහක වෙන්නේ නෑ. මේක බලන් ඉන්න බැරි ඊරිසියාව
රත්තරං;19211490 said:වේලපු ඌරු මශ් නැද්ද නානා?

