මොකක්ද බං මේ වෙන්නේ..??
කිසිම ආතල් එකක් නෑ ඔයි දැන් වල වල....
ඉස්සර තමා අපි රෑ නිදි මරං, පොප් කෝන්/බට ඇද ඇද වළි නැරඹුවේ...
දැන් යන වලි ෆෝම් වෙනව, අනික් පැත්තෙන් නොකවුට් වෙන්න වදිනවා....ඇඩ්රස් නෑ.....
චා-චා නෝන්ඩි අප්පා (මේ කෑල්ලේ සියලු ම අයිතීන් මගේ බැචියක් වන පිස්සු මංජුලා සතුය)

තොගේ.......

මෙහෙම ත්රෙඩ් දැම්මා කියලා ඔයාට බේරෙන්න බෑ සහෝ..
අපි දත් කිඹුලා එක්ක ටීම් එකක් හදාගෙන ඔයාව බලන්න ලගදිම එනවා![]()

තොගේ.......

ඔයිට වඩා හොද නැද්ද සහෝ බෙල්ල ලගින්ම කපලා මුහුදට දැම්මා නම්........!! 