මට රත්තරං එක්ක ඇරියස් තියනවා. ඒක මම මගෙ මේ එකවුන්ට් එකෙන් විසඳගන්නවා. කලිනුත් මම උට ගහන්න ත්‍රෙඩ් දාලා තියනවනෙ.මචං පැටියා උඹලා දෙන්නගේ නයි වෛරේ ඇති බං දැන්. වලි දාගත්තම අන්තිමට වෙන්නේ හිත් රිදීම් විතරයි.මේ වගේ ඔන්ලයින් ජීවිතේ ඔහොම ප්‍රශ්න දිගින් දිගටම ගෙනහින් වැඩක් නෑනේ බං. මේක ඇත්ත ජීවිතේ නම් උඹලා දෙන්නා දැක්කම කතා නොකර ඉදී එච්චරයි. ඒත් ඔන්ලයින් ජීවිතේ නිසා නිකං ඇරගන්නවනේ.
නොකරපු දේකට මාව අල්ලන එකයි අවුල බං. මට ෆේක් හදං රඟන්න අවශ්‍යතාවයක් නෑ

මේ වගේ ඔන්ලයින් ජීවිතේ ඔහොම ප්‍රශ්න දිගින් දිගටම ගෙනහින් වැඩක් නෑනේ බං. මේක ඇත්ත ජීවිතේ නම් උඹලා දෙන්නා දැක්කම කතා නොකර ඉදී එච්චරයි. ඒත් ඔන්ලයින් ජීවිතේ නිසා නිකං ඇරගන්නවනේ.
, බම්ප් කරන්න එපා



