අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ තියෙන්නෙ මෙයා දාපු සෙල්ලම්.. මෙතනින් පටන් ගමු. මේ එකවුන්ට් එක මොකද්ද..? එකේන් මොනාද කලේ...? මේක කාගෙද..? කියල පටන් ගමු.. ඩෙස්ක්ටොප් එකේ තව තියෙනව. බලමු ඕනෙ වෙයිද කියල.. :yes::cool:

    R004_zpsx5ui1ntc.jpg

    හරිම පරස්පර විරෝධී කතා තමා මුගේ කලින් සහ දැන් තියෙන්නෙ.. ඒනිසා පස්සෙ දාපු සමහර කමෙන්ට් උපුටල වැඩකුත් නෑ.

    මේ මොන පයිyaක්ද ඕයි? :lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලොල් කලිනුත් ඔය වගේ දුක්ගන්නා රාලාලා හිටියා උන් තමාහ් හොදම එකෙන් ඇරගත්තේ පහු වෙද්දි ... ගො ඔන් ගොන් ...

    එල එල මචෝ මට මතකයි පරණ සිද්දි පැත්තට වෙලා ඉන්න බලන්න ඕනේ මාගේ වැඩක් බලාගෙන :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබත් එක්ක ඔන්ලයින් පොරක් වෙන්න වෙලාවක් නෑ. කොහොමත් දැන් මේකෙ එකාල එක්ක මන් වැඩිය මතවදී අදහස් කියන්නෙත් නෑ. අනේ බන් උබනෙ වැලපි වැලපි ගියේ.. උබ දාන ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානෙ මට හින්ට් ගගහ ගියේ උබනෙ.. දුක තමා බන්..

    හා දැන් නාඩා ඉදින් ආයේ අතවර කරන්නේ නෑ. :sorry::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19212825 said:

    මේ මොන පයිyaක්ද ඕයි? :lol::lol::lol::lol:
    රත්තරං උඹට පුලුවන්ද ඔප්පු කරන්න අර ත්‍රෙඩ් එක දාපු ෆේක් එක මගෙ කියලා. ඒක ඔප්පු කලොත් මම ආය එලකිරි එන්නෙ නෑ. මොකද කියන්නෙ උඹ? :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    පැටියා;19212820 said:
    ගංවල මරාගන්නෙ මේ ටයිප් එවුං තමා දේශපාලන කේස් වලට. මුං නම් කීබෝඩ් චන්ඩි විතරයි :rofl:

    :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට කාගෙවත් ඉන්ගිරීසි වැඩක් නෑ කියල ටොක්ස් දෙන උපාසකයොන්ට කියන්නෙ එහෙනම් අනිත් එකාගෙ උගත් කමයි උගේ පවුලෙ උන් කරන රස්සාවයි උගේ තියෙන වාහනෙයි හොයන්නෙ නැතුව ඉදපල්ල.. :rofl::rofl:

    මේව හොයන් ගොඩක් කල් උනත් ඉදල හිටල ගලක් ගහන් පාඩුවේ උන්නෙ. :yes: හැබැයි ඉතින් පිස්සු බැල්ලි වගේ පස්සෙන් ත්‍රෙඩ් දදා එනව නම් ගල් දෙක තුනක් ගහන්නම්.. :sorry:

    උබට ඇලියන් එක ගැන පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ.. අන්තිමට යනකොට කුහකය කවුද කියල බලන්න.. :cool::yes:

    හින්ට් ටිකක් උබට දෙන්නම්. rox.nirmal account එකත් කාගෙද එකේන් මොකද උනේ කියල පිලිවෙලකට දාන්නම්.. :D එතකොට මේ දෙබිඩි චරිතෙ ඇත්ත නැත්ත ගොඩක් උන්ට තේරිලා ඇස් ඇරෙයි.. :yes: ඒ නිසා පාඩුවේ හිටපන්..

    1.උගත්කම, රස්සාව හා පොර මානසිකත්වය
    R01_zpsbv8wlaza.jpg

    කෝ ලින්ක් දාපන්කෝ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19212843 said:
    රත්තරං උඹට පුලුවන්ද ඔප්පු කරන්න අර ත්‍රෙඩ් එක දාපු ෆේක් එක මගෙ කියලා. ඒක ඔප්පු කලොත් මම ආය එලකිරි එන්නෙ නෑ. මොකද කියන්නෙ උඹ? :baffled:
    උබ මොන හිපාටුවෙක්ද බන් උබට ඔප්පුකරන්න.. දැන් නාඩා නිදියගනින්:rofl:

    උබ මම ගැන ඉතින් සේරම දන්න එකානේ... දාපන්කෝ මේකේ පොටෝ එකකුත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබත් එක්ක ඔන්ලයින් පොරක් වෙන්න වෙලාවක් නෑ. කොහොමත් දැන් මේකෙ එකාල එක්ක මන් වැඩිය මතවදී අදහස් කියන්නෙත් නෑ. අනේ බන් උබනෙ වැලපි වැලපි ගියේ.. උබ දාන ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානෙ මට හින්ට් ගගහ ගියේ උබනෙ.. දුක තමා බන්..
    කෝ මුත්තා පුරන් අප්පු කියල තියෙන තැන පෙන්නපන්කො?:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19212854 said:
    උබ මොන හිපාටුවෙක්ද බන්.. දැන් නාඩා නිදියගනින්:rofl:
    උඹට එක එකා රිද්දන ඒවා මගෙ පිටිං ඇරලා මෝඩ ආතල් ගන්න එපා බං. :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mamanm hithane naha patiya fake hadala raththarana baninawa kiyala mokada patiyata fake ona ekek neme katawath baninna e kiyala raththaranuth naraka ekek neme ek walata godak dewal karapu ekek

    ubaalaa wate inna chiththa walata ahu welaa kela ganna epaa :cool::D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19212872 said:
    උඹට එක එකා රිද්දන ඒවා මගෙ පිටිං ඇරලා මෝඩ ආතල් ගන්න එපා බං. :rofl:
    උබ මම ගැන ඉතින් සේරම දන්න එකානේ... දාපන්කෝ මේකේ පොටෝ එකකුත්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    mamanm hithane naha patiya fake hadala raththarana baninawa kiyala mokada patiyata fake ona ekek neme katawath baninna e kiyala raththaranuth naraka ekek neme ek walata godak dewal karapu ekek

    ubaalaa wate inna chiththa walata ahu welaa kela ganna epaa :cool::D

    :yes:දෙන්නම සමාදානෙන් ඉන්නවනම් තමා හොද.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19212854 said:
    උබ මොන හිපාටුවෙක්ද බන් උබට ඔප්පුකරන්න.. දැන් නාඩා නිදියගනින්:rofl:

    උබ මම ගැන ඉතින් සේරම දන්න එකානේ... දාපන්කෝ මේකේ පොටෝ එකකුත්
    උඹලා වගේ ගැරඬි මරලා පවු පුරෝගන්නෙ මොකටද බං :rofl:
    මේකෙ එකාලා වාහනේක ලෙඩක් හදාගන්න උපදෙසක් ගන්න උඹෙ පිට කහන හැටි දැක්කහම කොහොමද එක හිතකින් එහෙම දෙයක් කරන්නෙ. උං අනාථයිනෙ :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mamanm hithane naha patiya fake hadala raththarana baninawa kiyala mokada patiyata fake ona ekek neme katawath baninna e kiyala raththaranuth naraka ekek neme ek walata godak dewal karapu ekek

    ubaalaa wate inna chiththa walata ahu welaa kela ganna epaa :cool::D
    මට අවුල තියෙන්නෙ නොකරපු දේකට මූ මාව අල්ලපු එක ගයියො :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19212892 said:
    උඹලා වගේ ගැරඬි මරලා පවු පුරෝගන්නෙ මොකටද බං :rofl:
    මේකෙ එකාලා වාහනේක ලෙඩක් හදාගන්න උපදෙසක් ගන්න උඹෙ පිට කහන හැටි දැක්කහම කොහොමද එක හිතකින් එහෙම දෙයක් කරන්නෙ. උං අනාථයිනෙ :lol:
    හා දැන් ඔය දැරිවිට කලා ඇති... ඊලග එක්කෙනා එන්න....:lol::lol:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කීවට තරහ වෙන්න එපා ......... රත්තරන් සහෝදරයට මේකේ හොඳ පිළිගැනීමක් තියෙනව .... ඒත් ලොක්කා ....මේ විදියට thread දාගෙන ...වේලාව කාගෙන අනුන්ව expose කරගෙන .....උන්ට මඩ ගහලා .....උබ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ......

    දැනුමක් තියෙනව නම් ...දන්නේ නැති එකෙක්ට යමක් කියල දීලා ඉන්න තියෙන්නේ .... තමන් ගැන විස්තර , තනතුරු මොකටෙයි /....

    මේකේ කොච්චර දැනුම තියෙන පොරවල් ඉන්නවද , උන් තමන්ගේ රස්සාව ...වත ගොත දාගෙන ඉන්නේ නෑ නේ .......

    කාගෙවත් පැත්කට නෙමේ ...හිතුන දේ කිව්වේ ...

    පිරුන කළේ ...දිය නොසැලේ
     
    Status
    Not open for further replies.