අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    can somebody post a brief summary of this thread :dull::dull:
    කලින් කලට අතවරේට ලක්වූ දැරිවියෝ සංගමයක් පිහිටුවාගෙන... මාසික රැස්වීමේදී ගත්ත තීරනේකට දාපු ත්‍රෙඩ් එකකට රිප්ලයි කලා ඉන්න ගමන්:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    පැටියා;19213521 said:
    සමරිය

    මලගෙදරක් හිතිං මවා ගනිං.

    ගෙදර මිනිහව කවුදෝ නන්නාදුනන පුද්ගලයෙක් මරලා දාලා. දැං ගෑනි වැලහින්න වගේ අඬනවා. දෙස් දෙවොල් තියනවා. මේක කලේ අරූ මූ කිය කිය එක එකාව අල්ලනවා.

    ඒ අතරෙ ගමේ ගෑනු මලගෙදර ඇවිත් අර ගෑනිව සනසනවා ඕවා ඔහොම තමා, ගනං ගන්න එපා, ජීවිතේ ඔහොම තමා, අපි මරපු එකාව අල්ලමු කියලා.

    ඔය ගෑනිගෙ දෙස් දෙවොල් අහං ඉන්න එවුං අර ගෑනි අරූ කලා මූ කලා කියන එවුං එක්ක තියන පරන එරියස්/දේශපාලන කේස්/උංගෙන් ගුටි කාපුවා ටිකත් මේ ගමංම පිරිමහන්න කියලා උන්ට කෙලින්න යනවා.

    එහෙම වලි ටිකක් යනවා ගෙදර මිදුලේ, පාරෙ එහෙම. ප්‍රධාන සැකකරු පට්ට වැඩකරු ඉතිං ගේමට එන එවුංට කෙලිනවා පුකෙන් දුං විසික් වෙන්න. :rofl:

    ඕකයි සීන් එක :D

    ඔය තියෙන්නෙ :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19225927 said:
    කලින් කලට අතවරේට ලක්වූ දැරිවියෝ සංගමයක් පිහිටුවාගෙන... මාසික රැස්වීමේදී ගත්ත තීරනේකට දාපු ත්‍රෙඩ් එකකට රිප්ලයි කලා ඉන්න ගමන්:)
    රත්තරං මම උඹත් එක්ක තියන ගේම අදින් නවත්තනවා මොකද උඹෙ සරම අස්සෙ රිංගගෙන බුරන බල්ලොන්ව මරන එක තමා දැං මගෙ මිෂන් එක. උඹට ඔලුවක් තියනවනං තේරිලා ඇති මෙතන වෙන සීන් එක ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරන් මහතාගේ සිහිනය එළකිරියේ හැමෝම වාහන පිළිබඳව මහාචාර්ය ලෙස ඔහුව සලකල ඔහුට පුද පුජා වන්දනා මන කොට මේකේ ඉන්න මොකා වහනයක් ගන්න ගියත් රත්තරන්ගෙන් අහලම ඔහුගෙන් උපදෙස් ගෙන වහනය ගනීවි යන සිහින ලොවක ඔහු සැරි සරයි. ඔහුගේන් නොවිමසා වාහන ගන්න අයට ඔහු දෝෂාරෝපණය කරයි. ගත්ත වාහන කන්ඩේම් කරයි. විවේචනය කරයි. අන්තිමට බැලුවම ඔහු වාහන ගැන මෙලෝ හසරක් නොදනියි.
    ඉතිං බං උඹ මේකේ බේගල් පිළිබද ව මහාචාර්ය නේහ්!
    ඇමැස්ටර්ඩෑම් ඉන්න එකා ලොග් වෙන්නේ කොළඹ අයීපී එකකින්...ලොල්!:lol:

    අම්මපා ඒක මේකේ වැටුනට පස්සෙත් උඹ රෙද්දක් ඇදං මේක ඇවිත් තව පඩි ටෝකුත් ඉෂූ කරනව නේහ්!:dull::dull::dull:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    රත්තරන් මහතාගේ සිහිනය එළකිරියේ හැමෝම වාහන පිළිබඳව මහාචාර්ය ලෙස ඔහුව සලකල ඔහුට පුද පුජා වන්දනා මන කොට මේකේ ඉන්න මොකා වහනයක් ගන්න ගියත් රත්තරන්ගෙන් අහලම ඔහුගෙන් උපදෙස් ගෙන වහනය ගනීවි යන සිහින ලොවක ඔහු සැරි සරයි. ඔහුගේන් නොවිමසා වාහන ගන්න අයට ඔහු දෝෂාරෝපණය කරයි. ගත්ත වාහන කන්ඩේම් කරයි. විවේචනය කරයි. අන්තිමට බැලුවම ඔහු වාහන ගැන මෙලෝ හසරක් නොදනියි.

    අනේ හුකේ :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැටියා;19226008 said:
    රත්තරං මම උඹත් එක්ක තියන ගේම අදින් නවත්තනවා මොකද උඹෙ සරම අස්සෙ රිංගගෙන බුරන බල්ලොන්ව මරන එක තමා දැං මගෙ මිෂන් එක. උඹට ඔලුවක් තියනවනං තේරිලා ඇති මෙතන වෙන සීන් එක ;)

    :lol:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    images
     
    blue_in_rio

    Well-known member
  • අමුතුවෙන් මෝනවා හිනා වෙන්නද ‍තෝනේ ටොම් කැට්. :dull:

    :eek::eek: කොහොමද බන් උබ, මාවයි ඌවයි සන්සන්දනය කරන්නේ ? ඇත්ත කියපන්, උබ ෆන් එකට නේද මෙහෙම පෝස්ට් එකක් දැම්මේ ? :sorry::sorry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    රත්තරන් මහතාගේ සිහිනය එළකිරියේ හැමෝම වාහන පිළිබඳව මහාචාර්ය ලෙස ඔහුව සලකල ඔහුට පුද පුජා වන්දනා මන කොට මේකේ ඉන්න මොකා වහනයක් ගන්න ගියත් රත්තරන්ගෙන් අහලම ඔහුගෙන් උපදෙස් ගෙන වහනය ගනීවි යන සිහින ලොවක ඔහු සැරි සරයි. ඔහුගේන් නොවිමසා වාහන ගන්න අයට ඔහු දෝෂාරෝපණය කරයි. ගත්ත වාහන කන්ඩේම් කරයි. විවේචනය කරයි. අන්තිමට බැලුවම ඔහු වාහන ගැන මෙලෝ හසරක් නොදනියි.

    අඩෝ ඩයස් කොල්ලෝ මොකෝ අර එකෞන්ටෙකෙන් දැන් එන්නෙ නැත්තේ? ආර්.පතිරන එකත් ඉනැක්ටිව් දැන්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පැටියා;19213521 said:
    සමරිය

    මලගෙදරක් හිතිං මවා ගනිං.

    ගෙදර මිනිහව කවුදෝ නන්නාදුනන පුද්ගලයෙක් මරලා දාලා. දැං ගෑනි වැලහින්න වගේ අඬනවා. දෙස් දෙවොල් තියනවා. මේක කලේ අරූ මූ කිය කිය එක එකාව අල්ලනවා.

    ඒ අතරෙ ගමේ ගෑනු මලගෙදර ඇවිත් අර ගෑනිව සනසනවා ඕවා ඔහොම තමා, ගනං ගන්න එපා, ජීවිතේ ඔහොම තමා, අපි මරපු එකාව අල්ලමු කියලා.

    ඔය ගෑනිගෙ දෙස් දෙවොල් අහං ඉන්න එවුං අර ගෑනි අරූ කලා මූ කලා කියන එවුං එක්ක තියන පරන එරියස්/දේශපාලන කේස්/උංගෙන් ගුටි කාපුවා ටිකත් මේ ගමංම පිරිමහන්න කියලා උන්ට කෙලින්න යනවා.

    එහෙම වලි ටිකක් යනවා ගෙදර මිදුලේ, පාරෙ එහෙම. ප්‍රධාන සැකකරු පට්ට වැඩකරු ඉතිං ගේමට එන එවුංට කෙලිනවා පුකෙන් දුං විසික් වෙන්න. :rofl:

    ඕකයි සීන් එක :D

    ලොල් උඹල මරාගන්නවා පිට උන් ආතල් ගන්නවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පැටියා;19226935 said:
    මට රත්තරං එක්ක කේස් එකක් නෑ දැං. කේස් එක තියෙන්නෙ උගෙ ඌස්නෙ අරං බුරන බල්ලො එක්ක :dull:

    ඉස්සර හිටපු පොදු හතුරො ඔක්කොම නැති වෙලා ගිහින් නෙහ්? සිරිපාල,ඩයස් කොල්ලා,ආර් පතිරන,මැට්ටා
     
    Status
    Not open for further replies.