අතහැරීම!

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,258
    2,111
    113
    නෑ නෑ .. මයිත්‍රී නෙවෙයි .
    අදික කාම ආශාව තියන උන්ට පිළිකුල මෙනෙහි කරනවා නම් අධික පිළිකුල , කලකිරීම තියන උන්ට සැප ලැබීම ප්‍රගුණ කරන්න තියෙන්න ඕනේ . ..
    ඔය සැප ගන්න එකින් කොහෙන් ගියත් අයින් කරන එක තමයි ආගමේ කරන්නේ .

    ලොජිකලි එහෙම උනාට ප්‍රැක්ටිකලි...මයිත්‍රි භාවනාව ඉෆෙක්ටිව්...සැපක් ගන්න නොගන එකක් මෙතනට අදාල නැ...විදර්ශනාවට අවශ්ය සමාදිය ඇතුලු වපසරිය හදා ගන්න එක තමයි අරමුන. ඒක හදා ගන්න පුලුවන් නම් මොන සැපක් ගත්තත් කමක් නැ..

    අනිත් එක ඔය මෛත්‍රී කරනවා කියලා කරන්නෙත් හෙනම බොරු වැඩක් . . මම ඕක ඕන තරම් ලියලා ඇති . පට්ටම හිත රවට්ට ගැනීමක් . එහෙම කාටවත් වෙන කෙනෙක්ට මෛත්‍රී කරනවා කියලා අමුතුවෙන් හිතල කරන්න දෙයක් නෑ . තමන්ගේ තරහ නැති කරගන්නවා ඇරෙන්න . අනිත් උන්ගේ ඇගේ තමන්ගේ හිතේ වෙනස්වීම් පටවන්න බෑ .
    ඔය මෛත්‍රී කරනවා කියලා කරන්නේ අපි කලින් හදාගත්ත අනුපිලිව්ල්කට සමාජය කෑලි වලට කඩල (එතනත් බෙදීම උස් පහත් කියලා ) , ඒ අයට යහපතක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා වගේ කිසි තේරුමක් නැති වැඩක් . ..

    මයිත්‍රි භාවනාව බොරු වැඩක් ද ඇත්ත වැඩක් ද කියල තීරනෙ වෙන්නෙ..එකෙන් බලාපොරොත්තු වන දේ මතන...යෝගියා එක පාවිච්ච කරන්නෙ සමතෙට එන්න..

    උබ මයිත්‍රි බවනාවෙන් බලා පොරොත්තු වෙන්නෙ මොනව ලබා ගන්න ද බොරු වැඩක් වෙන්න..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    උබ මයිත්‍රි බවනාවෙන් බලා පොරොත්තු වෙන්නෙ මොනව ලබා ගන්න ද බොරු වැඩක් වෙන්න..
    මම කියන්නේ කොහෙන් හරි වාඩි වෙලා වෙන කෙනෙක්ට යහපතක් ප්‍රර්ථනා කරා කියලා ඌ ට ඇති වැඩකුත් නෑ අපිට ඇති වැඩකුත් නෑ .
    තමන්ගේ හිතේ ස්වභාවය මෙනෙහි කරන්න , පොඩ්ඩක් හිතන්න පුලුවන් නම් ඊට වඩා හොදයි .

    මෙතන කරන්නේ නිකන් කටපාඩම් කරගත්තා රටාවක අනුපිලිවලට කවුරුත් මග හැරෙයි ද දන්නේ නෑ කියල හෙනම අන්තගාමි නිගන්ට සිතුවිල්ලකින් මිනිස්සු වර්ග කරල , මෙහෙම වේවා වේවා කියලා හිතන එක . ඇත්තටම හිතපන් කාටද ඕකෙන් වැඩක් වෙන්නේ ??

    ඔය ෂුවර් එකට ඉන්දියාවේ වෙන ආගම් වල තිබ්බ කෑලි ..
     
    • Like
    Reactions: acryan

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,258
    2,111
    113
    මම කියන්නේ කොහෙන් හරි වාඩි වෙලා වෙන කෙනෙක්ට යහපතක් ප්‍රර්ථනා කරා කියලා ඌ ට ඇති වැඩකුත් නෑ අපිට ඇති වැඩකුත් නෑ .
    තමන්ගේ හිතේ ස්වභාවය මෙනෙහි කරන්න , පොඩ්ඩක් හිතන්න පුලුවන් නම් ඊට වඩා හොදයි .

    මෙතන කරන්නේ නිකන් කටපාඩම් කරගත්තා රටාවක අනුපිලිවලට කවුරුත් මග හැරෙයි ද දන්නේ නෑ කියල හෙනම අන්තගාමි නිගන්ට සිතුවිල්ලකින් මිනිස්සු වර්ග කරල , මෙහෙම වේවා වේවා කියලා හිතන එක . ඇත්තටම හිතපන් කාටද ඕකෙන් වැඩක් වෙන්නේ ??

    ඔය ෂුවර් එකට ඉන්දියාවේ වෙන ආගම් වල තිබ්බ කෑලි ..

    කරන එකාට සමතෙට එන්න උදව් වෙනව නම් ආයෙ වෙන උනට වැඩක් උනත් නැතත් මොකද?

    ඔව් සමතේ කියන්නෙ බුදුන්ගෙ කාලෙටත් කලින් තිබුන දේවල්..

    සිදුහත් තවුසට උනත්..කලින් ගුරුවරුන්ගෙන් ලැබුන ද්යාන වගේ දේවල් බුදු වෙන්න උදව් වුනෙ නැ කියන්න බැ නෙ..
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940

    මයිත්‍රි බාවනාව කියලා කියන්නේ ඔය ස්කෝල, දහම්පාසල් වල කියන දිග හෑල්ල නෙමෙයි. කට්ටියව වෙන් කරලා තියෙන්නේ සමාධියට යන්න ලේසි වෙන්න. බයෙන් බයෙන් කාවවත් මිස් වෙයි කියලා ඔය ලොකු ලිස්ට් එකම අරන් කරන්නැහැ.

    මුලින් ගන්නේ තමන්ගේ අම්මව හරි කළ්‍යණ මිත්‍රයෙක් හරි (උබට ඕනේ ප්‍රිය කෙනෙක් ගන්න පුලුවන්)
    අරන් කියන්නේ *අම්මා වයිර නොවේවා* කියලා විතරයි. මේක උපචාර සමාධි මට්ටමට වඩන් ඉද්දි තමයි ආලෝක නිමිත්ත ඇති වෙන්නේ. ආලෝක නිමිත්ත පතුරලා ප්‍රථම ධ්‍යානයට යන්න පුලුවන්. පස්සේ චතුර්ථ ධ්‍යානය වෙනකන් වඩලා තමයි වෙන කෙනෙක්ව ගන්නේ.
    ඔහොම තමන්ටම ළගම අය, දුරින් අදුරන අය, තරහකාරයො.. පිළිවෙළින් චතුර්ථ ධ්‍යානය වෙනකන් වඩලා තමයි පස්සේ එක සෙට් එකක්ම එක පාර අරමුණු කරලා සමාධියට යන්න පුලුවන් වෙන්නේ. පස්සේ දිශාවලට. අන්තිමට සියලු සත්වයොන්ට.

    ක්‍රමක්‍රමයෙන් යන්නේ ලේසි වෙන්න. සිතේ ස්වභාවය මෙනෙහි කරන්න බැහැ එක පාර. ඔය මෙනෙහි කරනවා කියන්නේ සංඤාවට. සංඤාවට, සංඤාව අල්ලන්න බැහැ ඒකට ප්‍රඤාව ඕනේ. ඒකට පසුබිම තමයි සමථයෙන් ගන්නේ. පස්සේ තමයි විදර්ශනාවට යන්නේ. විදර්ශනාවෙදි ප්‍රඤාවට තමයි සංඤාවේ ඇත්ත characteristics අහුවෙන්නේ. අනිච්ච, අනත්ත, දුක්ඛ.
     
    • Like
    Reactions: acryan and Yeezus

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    ඕකට උත්තරේ එතනම දීලා ඇති. නෙගටිව් දෙයක් ගැන නෙමෙයි කියන්නේ, කමටහනක් විදිහට පාවිච්චි කරන්නේ කියලා පරමාර්ථය දකින්න. ආයේ කියවලා බලපන් ඒ thread එකේ. ටයිප් කරන්න කම්මැලියි.
    ඌ සියල්ල දත් උඹ කියන ඒව අදාල නෑ
     
    • Haha
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    ඌ ට ඇති වැඩකුත් නෑ අපිට ඇති වැඩකුත් නෑ .

    මයිත්‍රි ධ්‍යානයක් වඩලා බලපන්කෝ වැඩක් නැද්ද කියලා. ආනිශංස කියලා නිම කරන්න බැහැ.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    කරන එකාට සමතෙට එන්න උදව් වෙනව නම් ආයෙ වෙන උනට වැඩක් උනත් නැතත් මොකද?

    ඔව් සමතේ කියන්නෙ බුදුන්ගෙ කාලෙටත් කලින් තිබුන දේවල්..

    සිදුහත් තවුසට උනත්..කලින් ගුරුවරුන්ගෙන් ලැබුන ද්යාන වගේ දේවල් බුදු වෙන්න උදව් වුනෙ නැ කියන්න බැ නෙ..
    දැන් ඕක කරල උබ සමතෙ ට ආවද ?

    මයිත්‍රි ධ්‍යානයක් වඩලා බලපන්කෝ වැඩක් නැද්ද කියලා. ආනිශංස කියලා නිම කරන්න බැහැ.
    බොරු වැඩ කරන්නේ කොහොමද බන් ඉතින් උබ කිව්වා කියලා ?
    උබ දැන් මට කියන්නේ පැත්තකින් වාඩි වෙලා ප්‍රර්ථනා කර කර ඉන්න කියලා ද ?? :lol:
    ------ Post added on Feb 9, 2026 at 11:15 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    බොරු වැඩ කරන්නේ කොහොමද බන් ඉතින් උබ කිව්වා කියලා ?
    උබ දැන් මට කියන්නේ පැත්තකින් වාඩි වෙලා ප්‍රර්ථනා කර කර ඉන්න කියලා ද ?? :lol:

    ප්‍රාර්ථනා කරන එක නෙමෙයි මයිත්‍රි භාවනාවේ බලාපොරොත්තුව. සමථය.

    කෙනෙක්ට හුස්ම රැල්ල දිහා බලන් ඉදලා සමථයට යන්න පුලුවන්. කෙනෙක්ට පාටක් දිහා..
    සමහරුන්ට මයිත්‍රියෙන් පුලුවන්. කුසල අරමුණක සිත එකග කර ගන්නයි ඕනේ. මෙතෙන්දි තමයි පංච නීවරණ ධර්ම යටපත් වෙන්නේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    ඔය සැප ගන්න එකින් කොහෙන් ගියත් අයින් කරන එක තමයි ආගමේ කරන්නේ .

    සැපය කියන්නේ පංච කාමයනේ. ඉතින් පංච කාමයේ ඉදලා සමථයට යන්න බැහැ, ඒකනේ පංච නීවරණ යටපත් කරන්න එක කුසල අරමුණක් විතරක් අරන් හිත එකග කර ගන්නේ.

    මඩ වලකට තව මඩ දැම්මොත් පතුල පෙනෙයිද කියලා අහනවා වගේ.

    මඩ තමයි පංච නීවරණ. පංච නීවරණ ටික යටපත් වුනොත් තමයි පතුල පේන්නේ. පතුල පෙනිලත් මදි, පතුල හරි දැක්මෙන් බලන්නත් ඕනේ ප්‍රඤා ගෝචර වෙන්න අනිච්ච, අනත්ත, දුක්ඛ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    සැපය කියන්නේ පංච කාමයනේ. ඉතින් පංච කාමයේ ඉදලා සමථයට යන්න බැහැ, ඒකනේ පංච නීවරණ යටපත් කරන්න එක කුසල අරමුණක් විතරක් අරන් හිත එකග කර ගන්නේ.

    මඩ වලකට තව මඩ දැම්මොත් පතුල පෙනෙයිද කියලා අහනවා වගේ.
    එක කෙළවරක් මඩ වලක් වෙන්ව නම් , ඒ වගේම අනිත් කෙළවරත් මඩ වලක් වෙන්න ඕනේ .

    ප්‍රාර්ථනා කරන එක නෙමෙයි මයිත්‍රි භාවනාවේ බලාපොරොත්තුව. සමථය.

    කෙනෙක්ට හුස්ම රැල්ල දිහා බලන් ඉදලා සමථයට යන්න පුලුවන්. කෙනෙක්ට පාටක් දිහා..
    සමහරුන්ට මයිත්‍රියෙන් පුලුවන්. කුසල අරමුණක සිත එකග කර ගන්නයි ඕනේ. මෙතෙන්දි තමයි පංච නීවරණ ධර්ම යටපත් වෙන්නේ.
    ප්‍රර්ථනා නොකර , මෛත්‍රී භාවනාව කරන හැටි පොඩ්ඩක් කියපන් එහෙනම්
    ------ Post added on Feb 9, 2026 at 11:31 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    එක කෙළවරක් මඩ වලක් වෙන්ව නම් , ඒ වගේම අනිත් කෙළවරත් මඩ වලක් වෙන්න ඕනේ .

    උපමාව ඉතින් උපමාව විදිහට ගන්න.
    ඔය කතා එකකවත් *ඇත්ත* නෙමෙයි. පාර පෙන්නන්න හදන constructs. හරි පාර දැක්කේ නැත්තම් සමථයෙන් එහාට යන්න බැහැ. (බුදු, පසේ බුදු කෙනෙක්ට ඇරෙන්න)

    ප්‍රර්ථනා නොකර , මෛත්‍රී භාවනාව කරන හැටි පොඩ්ඩක් කියපන් එහෙනම්

    x වයිර නොවේවා කියන්නේ වචන ටිකක්නේ බන්. උබ ප්‍රාර්ථනාවක් කියන්නේ භාෂා ව්‍යවහරය ගැන තියෙන දැනුම එක්කනේ. වචනත් නෙමෙයි, fundamentally ගත්තොත් අරමුණු ටිකක්නේ.

    ඔය අරමුණේ යථා ස්වභාවය දකින්න තමයි මුලින් ඔය ටික විතරක් තනි කරලා ඒ අරමුණේ සිත එකග කර ගන්නේ.

    ගින්දර වතුරෙන් නිවන්න පුලුවන්. සමහර ගිණි වතුර වලින් නිවන්න බැහැ වැලි දාලා නිවන්න පුලුවන්. පුද්ගල චරිත අනුව කමටහන් වෙනස් වෙන්නේ ඒ නිසා. ඒ වගේම නිවිලා (පංච නීවරණ යටපත් වෙලා) ඉන්න කෙනෙක්ට ධහම ඇහෙන පමණින් නිවන් දකින්න පුලුවන් සිහියෙන් අහලා නිවැරදිව දැක්කොත්.
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    866
    688
    93
    ඉතින් යකෝ ඊයේ අච්චර මම කිව්වෙත් ඔය වගේ එකක් තමයි . උබල වදුරු තර්ක උස්සන් ආවට .

    පිළිකුල කියල උබල කරන්නෙත් negative විදියට තව දෙයක ගිහින් ඇලෙන එකම තමයි !!
    පිළිකුල පිළිකුල , කුණු කය , අසුචි , සොටු කියා කියා ඒවා ටික අල්ලාගෙන ඒවා දිහා negative විදියට ඇලිල හිත හිත ඉන්නව .

    ඔය වගේ එකකට එකක් ගැලපෙන්නේ නැති බයිලා තමයි ආගම් වල කියලා තියෙන්නේ . 🤌
    😩