අතහැරීම!

dilann

Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ඉතින් යකෝ ඊයේ අච්චර මම කිව්වෙත් ඔය වගේ එකක් තමයි . උබල වදුරු තර්ක උස්සන් ආවට .

    පිළිකුල කියල උබල කරන්නෙත් negative විදියට තව දෙයක ගිහින් ඇලෙන එකම තමයි !!
    පිළිකුල පිළිකුල , කුණු කය , අසුචි , සොටු කියා කියා ඒවා ටික අල්ලාගෙන ඒවා දිහා negative විදියට ඇලිල හිත හිත ඉන්නව .

    ඔය වගේ එකකට එකක් ගැලපෙන්නේ නැති බයිලා තමයි ආගම් වල කියලා තියෙන්නේ . 🤌
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940

    ඕකට උත්තරේ එතනම දීලා ඇති. නෙගටිව් දෙයක් ගැන නෙමෙයි කියන්නේ, කමටහනක් විදිහට පාවිච්චි කරන්නේ කියලා පරමාර්ථය දකින්න. ආයේ කියවලා බලපන් ඒ thread එකේ. ටයිප් කරන්න කම්මැලියි.
     
    • Like
    Reactions: Cypress and Yeezus

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732

    Star Citizen Gta Meme GIF
     
    • Haha
    Reactions: Cypress and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ඕකට උත්තරේ එතනම දීලා ඇති. නෙගටිව් දෙයක් ගැන නෙමෙයි කියන්නේ, කමටහනක් විදිහට පාවිච්චි කරන්නේ කියලා පරමාර්ථය දකින්න. ආයේ කියවලා බලපන් ඒ thread එකේ. ටයිප් කරන්න කම්මැලියි.
    කමටහන් නෙවෙයි මොන වචනේ උබ දාගෙන ආවත් උබලා කරන්නේ ඕක ම තමයි .
    නිකන් පාලි වචන මහප්‍රාණ වචන දාගෙන කියෙව්වට කරන්නේ අර මම කියපු දේම තමයි බන් වෙන අල ගෙඩියක් කරන්නේ නෑ . 🤌
    ඔය negative අන්තය නැතුව positive පැත්තට ගිහින් ඔය ටික කරපං කෝ එහෙනම් ..

    නෑ නෑ .. මේකේ වැඩි දුර යන්නේ නෑ . 🥱
    ------ Post added on Feb 9, 2026 at 6:18 PM
     
    • Haha
    Reactions: Cypress

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,945
    67,207
    113
    කමටහන් නෙවෙයි මොන වචනේ උබ දාගෙන ආවත් උබලා කරන්නේ ඕක ම තමයි .
    නිකන් පාලි වචන මහප්‍රාණ වචන දාගෙන කියෙව්වට කරන්නේ අර මම කියපු දේම තමයි බන් වෙන අල ගෙඩියක් කරන්නේ නෑ . 🤌
    ඔය negative අන්තය නැතුව positive පැත්තට ගිහින් ඔය ටික කරපං කෝ එහෙනම් ..

    නෑ නෑ .. මේකේ වැඩි දුර යන්නේ නෑ . 🥱
    ------ Post added on Feb 9, 2026 at 6:18 PM
    it's like a train going fast nigga,pilikula used like a brake.Have to use some brake to slow down the train.For those whose train is not fast pilukula is not needed
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    කමටහන් නෙවෙයි මොන වචනේ උබ දාගෙන ආවත් උබලා කරන්නේ ඕක ම තමයි .
    නිකන් පාලි වචන මහප්‍රාණ වචන දාගෙන කියෙව්වට කරන්නේ අර මම කියපු දේම තමයි බන් වෙන අල ගෙඩියක් කරන්නේ නෑ . 🤌
    ඔය negative අන්තය නැතුව positive පැත්තට ගිහින් ඔය ටික කරපං කෝ එහෙනම් ..

    negative, positive නෙමෙයි අන්ත දෙක ඇත/ නැත
    ඔය surface level එකේ වින්දනයක් අරන් උබ කියවන්නේ.

    නෙගටිව්, පොසිටිව් කියලා නිරපේක්ෂ qualities ගැන කොහොමද කියපන් කතා කරන්නෙම!?
     
    • Like
    Reactions: Cypress and Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    නෙගටිව්, පොසිටිව් කියලා නිරපේක්ෂ qualities ගැන කොහොමද කියපන් කතා කරන්නෙම!?
    අත්තකිලමතානු , කාමසුකල්ලිකානු කියලා නිරපේක්ෂ අන්ත දෙකක් කොහොමද දකින්නේ එහෙනම් ?
    ඔය වගේ තමයි මේකත් .
    උබල ආගමේ කරන්නේ අර ඒ කාලේ බමුණෝ කරපු අත්තකිලමතානු වගේ වැඩක් . ජුක්යි ජුකයි , ශරීරය ගදායි ගදයි , අපෝ සෙම් සොටු අසුචි පිලිකුලයි කියලා සැප කෑල්ල බලෙන් ප්‍රතික්ෂේප කරල negative කෑල්ලේ ඇලිල විමුක්තිය හොයන නිගන්ටයෝ වගේ හැසිරෙන්නේ .

    පිළිකුල් භාවනාව කියන්නෙම ඒ වගේ නිගන්ට වැඩක් . අර පොත් වල මොකෙක් හරි ලියල තිබබ නිසා උබලා දැන් මොනව හරි කියලා ඕක හෝදන්න ට්‍රයි එකක් දෙන එක කරනේ . මොකද අදහන දෙයට විරුද්ද වෙන්න කොන්දකුත් නෑ අදහන්නන් ට . ප්‍රශ්න කරන්න කොන්දකුත් නෑ.. එකම option එක විශ්වාස කරල ඒක පිළිගන්න පුලුවන් විදියට මොකක් හරි කතාවක් හදාගන්න එක විතරයි .

    ලබන නිවන්කුත් නෑ එකෙක්වත් . අන්තිමටම ෆැන්ටසියක් දිහා බලා බලා මැරිලා යන්ව් ගන්න ඕන ආතල් ටිකත් නාස්ති කරගෙන .
    හැබැයි දැන් ඉන්න ආගමේ නායකයෝ සෙට් එක උබල් වගේ අදහන්නන්ට වඩා දියුණුයි . උන් දන්නවා ඇත්ත සීන් එක . උන් උබලව කුණු ශරීරයේ දුක , ගද පෙන්නලා , කව්ද්දාක්වත් ලබන්න බැරි ෆැන්ටසියක් පෙන්නල හම්බකරගෙන , පුලුවන් තරම් සැප ජිවිත ගත කරනවා . :lol: 🤌

    ඔය පන්සල් ඉඩම් , දේපල , වාහන වෙනුවෙන් ඔය සෙට් එක කොච්චර මරාග්න්න්වද .. ඔය ඔක්කොම ඉතින් උබලව නිවන් යවන්න නේ .
    ආගම් ෆැන්ටසින් පොඩ්ඩක් එලියට ඇවිත් බලපං . ඕක තේරෙයි .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    අර පොත් වල මොකෙක් හරි ලියල තිබබ නිසා උබලා දැන් මොනව හරි කියලා ඕක හෝදන්න ට්‍රයි එකක් දෙන එක කරනේ .

    එහෙම already හිතන් ඉන්න කෙනෙක්ට ඉතින් මොනා කිව්වත් වැඩක් නැ. බොරු වැඩක්.

    අත්තකිලමතානු , කාමසුකල්ලිකානු කියලා නිරපේක්ෂ අන්ත දෙකක් කොහොමද දකින්නේ එහෙනම් ?

    දකින්න දෙයක් නැහැ ඔය දෙකට මාරු වෙවී තමයි කොහොමත් ඉන්නෙ. ඒක තමයි කියන්නේ නැති characteristics තියෙනවා කියලා හිතෙන එකම මෝඩකම කියලා.
    ------ Post added on Feb 9, 2026 at 6:32 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    Bump

    @tinto brass @U.N.C.L.E ඔය දෙන්නත් ඇවිත් මේකට ප්ලග් වෙන්න ප්ලීස්
    අපෝ අරුවනම් මේ පැත්ත පළාතේ එක්කන් එන්න එපා . . ඕකා මගේ නම දාල තව ත්‍රෙඩ් 10ක් දාල ගිහින් ඔලුව බිත්තියේ ගහ ගනී :baffled:
    ඌ ට නිකන් පැත්තකට වල ඉද්දිත් මං ගැන තරහක් එනව . ඒකයි සැරින් සැරේ ඇවිත් ඒක ගැන ත්‍රෙඩ් දාන්නේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,258
    2,111
    113
    ඉතින් යකෝ ඊයේ අච්චර මම කිව්වෙත් ඔය වගේ එකක් තමයි . උබල වදුරු තර්ක උස්සන් ආවට .

    පිළිකුල කියල උබල කරන්නෙත් negative විදියට තව දෙයක ගිහින් ඇලෙන එකම තමයි !!
    පිළිකුල පිළිකුල , කුණු කය , අසුචි , සොටු කියා කියා ඒවා ටික අල්ලාගෙන ඒවා දිහා negative විදියට ඇලිල හිත හිත ඉන්නව .

    ඔය වගේ එකකට එකක් ගැලපෙන්නේ නැති බයිලා තමයි ආගම් වල කියලා තියෙන්නේ . 🤌

    පිලිකුලෙන් නිවන් දකිනව කියල නැ...ඒක කෙනෙකුට නිවන් දකින්න උදව්වක් වෙන එකයි වෙන්නෙ...හැමෝටමත් නෙවේ...

    විදර්ශනාවට එන යෝගියගෙ හිතේ යම් කිසි ප්‍රමානයක හින්ඩරන්ස් අඩුවෙලා තියෙන්නෙ ඕනෙ...සිත සමාදිට්යකට ගෙනල්ල විදර්ශනාවට යොමු කරන්න...

    සමහර යෝහියන්ගෙ සිත් ඉතාමත් කාමශාවන් තියෙන්න පුලුවන්..එහෙම අයට ඒ ආශාව යටපත් කරන්න යොදාගන්න ක්‍රමයක් තමයි ඕක...ඒකත ඕනවට වඩා ගියොත් අවුල...

    ඔය වගේ කෙනේ කෙනාගේ සිත්වල තියෙන හින්ඩරන්ස් අඩු කරන්න කෙන කෙනාට හරියන බාවනා ක්‍රම තියෙනව.. අමුතු දෙයක් නෙවේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    පිලිකුලෙන් නිවන් දකිනව කියල නැ...ඒක කෙනෙකුට නිවන් දකින්න උදව්වක් වෙන එකයි වෙන්නෙ...හැමෝටමත් නෙවේ...

    විදර්ශනාවට එන යෝගියගෙ හිතේ යම් කිසි ප්‍රමානයක හින්ඩරන්ස් අඩුවෙලා තියෙන්නෙ ඕනෙ...සිත සමාදිට්යකට ගෙනල්ල විදර්ශනාවට යොමු කරන්න...

    සමහර යෝහියන්ගෙ සිත් ඉතාමත් කාමශාවන් තියෙන්න පුලුවන්..එහෙම අයට ඒ ආශාව යටපත් කරන්න යොදාගන්න ක්‍රමයක් තමයි ඕක...ඒකත ඕනවට වඩා ගියොත් අවුල...

    ඔය වගේ කෙනේ කෙනාගේ සිත්වල තියෙන හින්ඩරන්ස් අඩු කරන්න කෙන කෙනාට හරියන බාවනා ක්‍රම තියෙනව.. අමුතු දෙයක් නෙවේ..
    දැන් කවුරු හරි හොදට කලකිරිලා , හැමදේම අසමාන්‍ය ලෙස පිළිකුල් කරලා , ඉන්නවනම් ඒ අයගේ හිත හදන්න කියලා , කාම ආශාව වැඩිවෙන විදියේ භාවනා ක්‍රමත් තියනවද ??
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,258
    2,111
    113
    දැන් කවුරු හරි හොදක් කලකිරිලා , හැමදේම අසමාන්‍ය ලෙස පිළිකුල් කරලා , ඉන්නවනම් ඒ අයගේ හිත හදන්න කියලා , කාම ආශාව වැඩිවෙන විදියේ භාවනා ක්‍රමත් තියනවද ??

    ද්වෙශය, කලකිරීම, පිලික්කුල, ඒ වගේ අයට මයිත්‍රි භාවනාව උදව් වෙන්නෙ...
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ද්වෙශය, කලකිරීම, පිලික්කුල, ඒ වගේ අයට මයිත්‍රි භාවනාව උදව් වෙන්නෙ...
    නෑ නෑ .. මයිත්‍රී නෙවෙයි .
    අදික කාම ආශාව තියන උන්ට පිළිකුල මෙනෙහි කරනවා නම් අධික පිළිකුල , කලකිරීම තියන උන්ට සැප ලැබීම ප්‍රගුණ කරන්න තියෙන්න ඕනේ . ..
    ඔය සැප ගන්න එකින් කොහෙන් ගියත් අයින් කරන එක තමයි ආගමේ කරන්නේ .

    අනිත් එක ඔය මෛත්‍රී කරනවා කියලා කරන්නෙත් හෙනම බොරු වැඩක් . . මම ඕක ඕන තරම් ලියලා ඇති . පට්ටම හිත රවට්ට ගැනීමක් . එහෙම කාටවත් වෙන කෙනෙක්ට මෛත්‍රී කරනවා කියලා අමුතුවෙන් හිතල කරන්න දෙයක් නෑ . තමන්ගේ තරහ නැති කරගන්නවා ඇරෙන්න . අනිත් උන්ගේ ඇගේ තමන්ගේ හිතේ වෙනස්වීම් පටවන්න බෑ .
    ඔය මෛත්‍රී කරනවා කියලා කරන්නේ අපි කලින් හදාගත්ත අනුපිලිව්ල්කට සමාජය කෑලි වලට කඩල (එතනත් බෙදීම උස් පහත් කියලා ) , ඒ අයට යහපතක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා වගේ කිසි තේරුමක් නැති වැඩක් . ..
     
    • Like
    Reactions: Cypress and acryan