ඕවා මොන වගේ රහක්ද බන්? ගෙඩි විකුනන්න නැද්ද? ෆුඩ් සිටි වල නම් දැකලා නෑ.
පට්ට පැණි රහයි බං. මේකේ උන් ගුණාත්මක බාවේ කිය කිය කහට ගැහුන දේසීය දේවල් අගයකරනවා. ඕවට අහුවෙන්නේ නැතිව පිටරට ඒවත් කාපං. ඒවත් ස්වභාවිකව හැදිච්ච තමයි.මම අත්තික්කා නම් කාලා තියෙනවා. මට මතක විදිහට ලුනු වතුරෙන් තම්බලා පොල් එක්ක කෑවේටිකක් කහට රහක් වගෙත් එනවා නේද.
එතකොට ෆිග් කියන්නෙ මොකක්ද බන්. අත්තික්කා නෙවේද? වර්ග දෙකක්ද? පිටරට එවුන් මේ පැල පිස්සුවෙන් වගේ වවන්නෙ.
මට නම් එවන්න දුරයි. ඒත් මම ඔයාට කිට්ටුව පැල බිස්නස් කරන කෙනෙක් හරහා අත්තික්ක පැලයක් ලබාගන්න උදවු කරන්නම්.Baththaramulla
මේවට උත්තර දෙන්න පුළුවන් උද්භිද විද්‍යාවෙන්, ආයුර්වේදයෙන්, සාහිත්‍යයෙන්, පෝෂණ විද්‍යාවෙන්, ඉතිහාසයෙන්. ඒවාට කැමති නැත්නම් සංගීතයෙන් උනත්. ඒත් ඉතින් ඒවාට කාලේ නාස්ති කරන එක අපරාදේ. එක නිසා මෙන්න මගෙන් සින්දුවක්. එකේ උදුම්බරා කියන්නේ අත්තික්ක හොඳේ......පට්ට පැණි රහයි බං. මේකේ උන් ගුණාත්මක බාවේ කිය කිය කහට ගැහුන දේසීය දේවල් අගයකරනවා. ඕවට අහුවෙන්නේ නැතිව පිටරට ඒවත් කාපං. ඒවත් ස්වභාවිකව හැදිච්ච තමයි.
පොඩි උන්ට මහ මල්ලක් කඩල දෙනවා. උන් බත් කන්නෙත් නැතිව කාලදානවා![]()
me poragen nam ganna yanna epa ban.. kurunegala sameen kiyana eka me
මට නම් එවන්න දුරයි. ඒත් මම ඔයාට කිට්ටුව පැල බිස්නස් කරන කෙනෙක් හරහා අත්තික්ක පැලයක් ලබාගන්න උදවු කරන්නම්.
මේවට උත්තර දෙන්න පුළුවන් උද්භිද විද්‍යාවෙන්, ආයුර්වේදයෙන්, සාහිත්‍යයෙන්, පෝෂණ විද්‍යාවෙන්, ඉතිහාසයෙන්. ඒවාට කැමති නැත්නම් සංගීතයෙන් උනත්. ඒත් ඉතින් ඒවාට කාලේ නාස්ති කරන එක අපරාදේ. එක නිසා මෙන්න මගෙන් සින්දුවක්. එකේ උදුම්බරා කියන්නේ අත්තික්ක හොඳේ......
ඒක දැක්කාම මටත් පැලයක් හදන්න හිතුනා. ඔයා කොයි පැත්තෙද මචං. රත්නපුර අවිස්සාවේල්ල ගන්න තැනක් දන්නවදමට නම් එවන්න දුරයි. ඒත් මම ඔයාට කිට්ටුව පැල බිස්නස් කරන කෙනෙක් හරහා අත්තික්ක පැලයක් ලබාගන්න උදවු කරන්නම්.
ඒක දැක්කාම මටත් පැලයක් හදන්න හිතුනා. ඔයා කොයි පැත්තෙද මචං. රත්නපුර අවිස්සාවේල්ල ගන්න තැනක් දන්නවද
විස්තර PM කළා. ඒ විදියට වැඩේ කරගන්න බැරි උනොත් කියන්න. බීජ ටිකක් හරි මම post එකේ එවන්නම්. හැබයි බීජ වලින් පැල හැදිලා තරමක ගස් වෙන්න ටික කාලයක් ගතවෙනවා.Baththaramulla
ඔය කට්ටිය දාල තියන විදේශීය ෆිග් වර්ගය ලංකාවේ අත්තික්කා වලට නෑකම් කියනවා. නමුත් ඒ වර්ගයට ලංකාවේ අත්තික්කා වල ප්‍රයෝජන, ගුණ වලට ලංවෙන්නවත් බෑ. නොදන්නා කමට ෆිග් වර්ණනා කරලා තියෙන්නේ. කොටින්ම අත්තික්කා කියන්නේ මීට අවුරුදු 2500 කට එහා ඉදන් භාවිතා සදහන් වෙච්ච ශාකයක්. ඔයාගේ අවශ්‍යතාව සදහන් කරන්න. ඒ අනුව තිබෙන තැනක් ගැන උදවුවක් කරන්න පුළුවන් වේවි.
(ps=ෆිග් ගැන වර්ණනා කරන අය ඒවම වගා කරගන්න. ඒ අය සමග වාද කිරීමට කාලයක් නැත. මම කියන දේ සැක නම් කොදුරුවෙක්ගෙන් අහන්න ෆිග් ද අත්තික්කද හොද කියල. උ දන්නවා උත්තරේ.)
![]()
ඔය උඩ තියෙන ඒවට අමතරව කාමය වඩවන පළතුරක්..![]()

හොයලා අලුත් පොස්ට් එකක් හෝ මෙතැන දාපන් විස්තර. පොඩ්ඩක් අපිටත් නොදන්නා දේවල් දැනගන්න.පැසුණු අත්තික්කා වලින් නම් කහට රහක් නෑ. සමහරවිට හදපු කෙනා වැසිකිලියාමෙන් පසු අත හොදට සෝදන්න නැතුව ඇති.
අත්තික්කා & ෆිග් කියන්නේ එකම කුලයට අයත් ශාක විශේෂ දෙකක්. ඔය ෆිග් ගෙඩිය ලොකුයි, මස වැඩියි. ලොකු & පිටරටක එකක් නිසා ලංකාවේ මිනිස්සු හෝගාලා ෆිග්ගන්නවා. පැල බිස්නස් කාරයෝ තමා වැඩේ නග්ගල ගත්තේ. ගුණ වැඩි අසරණ දේශීය අත්තික්කා ගහ දැන් බොන්සායිකාරයොන්ගේ දඩයමක් වෙලා. අත්තික්කා ගැන වෙනම පොතක් ලියන්න කරුණු තියනවා. පොඩ්ඩක් හොයල බලන්න.
මේවා කොහෙද බන් තියෙන්නෙ. ගන්න තැනක් දන්නවද?පට්ට පැණි රහයි බං. මේකේ උන් ගුණාත්මක බාවේ කිය කිය කහට ගැහුන දේසීය දේවල් අගයකරනවා. ඕවට අහුවෙන්නේ නැතිව පිටරට ඒවත් කාපං. ඒවත් ස්වභාවිකව හැදිච්ච තමයි.
පොඩි උන්ට මහ මල්ලක් කඩල දෙනවා. උන් බත් කන්නෙත් නැතිව කාලදානවා![]()
අත්තික්කා සුපර් මාකට් එකට එන්න කලින් කොදුරුවා රිංග ගන්නවා බන්. හැබැයි ෆිග් නම් සුපර් මාකට් එකේ or online ගන්න පුළුවන්. අත්තික්කා පොඩි ගෙඩි තම්බල + පොල් එක්ක කෑවම සුපිරි ඈ.... හැබයි ඉතින් පොෂ් නෑ හොඳේ...
අර බෙහෙතට පොතු ගන්න අට්ටික්කද බන් ඔය කියන්නේ කඳේ ගෙඩි හැදෙන්නේ ඒකද? කොහොමද කෑමට ගන්නේ පැහුනමද ඉදුනමදපට්ට පැණි රහයි බං. මේකේ උන් ගුණාත්මක බාවේ කිය කිය කහට ගැහුන දේසීය දේවල් අගයකරනවා. ඕවට අහුවෙන්නේ නැතිව පිටරට ඒවත් කාපං. ඒවත් ස්වභාවිකව හැදිච්ච තමයි.
පොඩි උන්ට මහ මල්ලක් කඩල දෙනවා. උන් බත් කන්නෙත් නැතිව කාලදානවා![]()