අත්තිඩියට යන විදිහ

freeminded

Member
Jan 15, 2018
29
2
0
අත්තිඩියට යන විදිහ

මචන්ල අත්තිඩිය පෝස්ට් ඔෆිස් එක ගාවට යන විදිහ කියන්න පුලුවන්ද ගාල්ල පැත්තෙ ඉදන් බස් එකේ එන එකෙක්ට

ආපහු එන විදිහත් කියපන්:eek:
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන්ල අත්තිඩිය පෝස්ට් ඔෆිස් එක ගාවට යන විදිහ කියන්න පුලුවන්ද ගාල්ල පැත්තෙ ඉදන් බස් එකේ එන එකෙක්ට

    ආපහු එන විදිහත් කියපන්:eek:

    දෙහිවලින් බැහැල ත්‍රීවීල් එකක් ගනින්. රුපියල් 150ක් වගෙ යයි. ආයෙ එනකොටත් ත්‍රීවීල් එකක් අරන් දෙහිවලට යමන්.
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    RATHMALANE MALIBAN EKATA EHA HALT EKEN BAHALA THREE WHEEL EKAKA YANNA DEHIWALATAMA YANN AONE NA, APAHU ETHANATAMA AWITH GALLE YANNA :eek::confused:;):D:angry::baffled::oo::dull:
     
    Last edited:

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    EHENAM RATHMALANE TEMPLES ROAD EKA GAWIN BAHALA BUS EKAK GANNA ETHANA COLOUR LIGHT EKAK THIYENAWA ,ETHANIN BAHALA DAKUNU PATTATA YANNA ETHANA BUS TIYENAWA ATHTHIDIYATA
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    Galkissa handiyen bahapan. Ethanama thiyenawa, templers road eka. Tuk ekak ganin. Uu geniyai. Ehema nathnam templers pare gin bakariya handiyen wamata dapan. Tika durak gihin aha aha palayan. Minissu udaw karai
     
    yana para dannawa bn....ganna bus thama dannatte
     
    pramod harsha

    Junior member
  • Jan 31, 2011
    115
    19
    18
    colombo
    මැලිබන් හංදියෙන් බහින්න
    192-->මහරගම-මොරටුව
    117-->නුගේගොඩ -රත්මලාන

    මේ බස් දෙකෙන් ඕනිම එකක යන්න. පන්සල හන්දියට ටිකට් ගන්න:cool:.රු.13.00 ටිකට් එක:yes::yes:;).කොන්දාට කියන්න පන්සල හන්දියේදී මතක් කරන්න කියල;);):P.එතන පාර අයිනෙම පිට්ටනියක් තියෙනවා.Singer Plus එකත් එක්කම.බැහැලා පන්සල පාර දිගේ ඉස්සරහට එන්න පිට්ටනිය ඉවරවෙනවත් එක්කම POST OFFICE එක තියෙනවා
     
    thanks macho....:love:
    oya bus deka yanne malliban junction eken athulata yana pareda?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    uba galle idan colombo ena bus ekakata upload karapan.

    ita passe malibon junction eken download weyan

    ita passe 117 (rathmalana - nugegoda) or 192 (moratuwa - Maharagama) bus ekata upload weyan.

    conductor ta kiyapan post office ekalagadi download karanna kiyala.

    thanks, this msg brought you by FREE WiFi from Ranil
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    yeah, he needs to walk around 600m according to google maps.

    lol, 192 or 117 is a lot easier than your "pain yana" option :rofl: stop misleading with a hard option

    Ane na ban ehema adahasakin kiwwa newe. Oya bus eka kotanawa. Anith eka tikak watayak. Ekai mama ehema kiwwe.
     
    • Like
    Reactions: LOL_SEEN