බ්ප්
samsungi7 Well-known member Dec 11, 2013 1,456 123 63 බබාලන්තය Sep 20, 2017 #22 danna puluwan ewa base walawal walin ena column walata sambanda wenna ona habai
Z ZoomLine Well-known member Mar 13, 2017 5,890 626 113 Sep 20, 2017 #23 geeko said: මම කිව්වේ එහෙම නෙමේ බන්. ගං වතුර නිසා පොළොවෙ ඉදන් අඩි 4 ක් විතර උසට කලුගල් බැම්ම ගහන්නේ වෙනවා අඩි 4 ක් ගහනවා කියන්නේ සෑහෙන වියදමක් යනවනේ. අඩි 4 ක් ගහනවා කියන්නේ පොලොව යට කොටසත් එක්ක අඩි 6 ක් වත් වෙනවනේ නේද්. උඹ කියන්නේ කලු ගල් නැතුව බීම් එක විතරක් දාන විදිහ ගැන Click to expand... යකෝ ගංවතුරක් එනවා නම් කොහොමත් අත්තිවාරමක් ඕන වෙනවා නෙ පෙරේත නොවී අඩි 4ක්වත් හාරලා කොන්ක්රීට් දාපන්, කළු ගල් හරියන්නෙත් නැහැ උඹ ඔය කියන හැටියට
geeko said: මම කිව්වේ එහෙම නෙමේ බන්. ගං වතුර නිසා පොළොවෙ ඉදන් අඩි 4 ක් විතර උසට කලුගල් බැම්ම ගහන්නේ වෙනවා අඩි 4 ක් ගහනවා කියන්නේ සෑහෙන වියදමක් යනවනේ. අඩි 4 ක් ගහනවා කියන්නේ පොලොව යට කොටසත් එක්ක අඩි 6 ක් වත් වෙනවනේ නේද්. උඹ කියන්නේ කලු ගල් නැතුව බීම් එක විතරක් දාන විදිහ ගැන Click to expand... යකෝ ගංවතුරක් එනවා නම් කොහොමත් අත්තිවාරමක් ඕන වෙනවා නෙ පෙරේත නොවී අඩි 4ක්වත් හාරලා කොන්ක්රීට් දාපන්, කළු ගල් හරියන්නෙත් නැහැ උඹ ඔය කියන හැටියට
Gasa84 Well-known member Jan 9, 2013 23,974 1,649 113 Sep 20, 2017 #24 හදන ගෙට හොද අත්තිවාරමක් දාගන්න බලපන්
333sajith Well-known member Jun 7, 2009 1,984 467 83 Sep 20, 2017 #25 Oya idama wikunala wenathanakin idamak ganin
1NAPOLION Active member May 28, 2016 502 62 28 earth Sep 20, 2017 #27 shaminda peiris said: ඕකට අත්තිවාරමක් දානවට වඩා ලාබයි බේස් වලවල් කපලා කනු උඩට උස්සලා බීම් එකක් දාලා ඒකට උඩින් ICC ස්ලැබ් එකක් දාන එක.අඩි 4ක් කළුගල් බැඳලා ඒකට පස් පුරවන්න ගියාම උඹව විකිණෙයි. Click to expand... අඩි 6ක් විතර උඩින් සැලැබ් එක දාපන් යටින් වතුර යන්න,ඒකත් පට්ට ගති.අවදානම් අඩුයි
shaminda peiris said: ඕකට අත්තිවාරමක් දානවට වඩා ලාබයි බේස් වලවල් කපලා කනු උඩට උස්සලා බීම් එකක් දාලා ඒකට උඩින් ICC ස්ලැබ් එකක් දාන එක.අඩි 4ක් කළුගල් බැඳලා ඒකට පස් පුරවන්න ගියාම උඹව විකිණෙයි. Click to expand... අඩි 6ක් විතර උඩින් සැලැබ් එක දාපන් යටින් වතුර යන්න,ඒකත් පට්ට ගති.අවදානම් අඩුයි
K kumu123 Active member Oct 26, 2007 479 27 28 cyber space Sep 20, 2017 #28 basement ekak hadala eka car park / stores ekata ganna puluwan . basement eka hight eka 6.5 feet walata ganna. 4x4 footing 4 feet wala kapala dammanam hodai. columns gihin slab eka dala uda house eka hadanna.
basement ekak hadala eka car park / stores ekata ganna puluwan . basement eka hight eka 6.5 feet walata ganna. 4x4 footing 4 feet wala kapala dammanam hodai. columns gihin slab eka dala uda house eka hadanna.