අත්තිවාරම් දානකොට

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    dpc කියන්නේ ඕකට වෙන්න ඇති, අන්වාර්යයෙන් ඕක හරියට දාන්න, අපෙ බස්ලා එක ඕන නෑ කියලා දාන්නේ නැතිව ඉදලා ගෙදර බිත්ති වල යට හරිය පෙගිලා හුනු ගැලවෙනවා, මම හිතන්නේ කොන්ක්‍රීට් දාලා තාර ගාන්නත් ඔන, වතුර උනන්නේ නැතිවෙන්න, හැබැයි දැන්නම් තාර වෙනුවල එක එක වෝටර්සීල් පේන්ට් ජාති තියෙනවා,

    uba me kiyanne meka ganada:baffled:

    HDPE-Female-Threaded-90-degree-Elbow-For.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uba me kiyanne meka ganada:baffled:

    HDPE-Female-Threaded-90-degree-Elbow-For.jpg

    ඕකේ පොඩි කොලිටියක් තියෙනවා වගේ පේනවානේ.

    අරක සම්පූර්නෙන්ම දිලිසෙනවා, එකම ජාතියෙන් හදලා තියෙන්නේ දෙපැත්තේම ත්‍රේඩ් තියෙන එකක්, දිරලම කුඩු වෙලා යනවා ,

    den daana plastic eka slone ekak oya wage
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකේ පොඩි කොලිටියක් තියෙනවා වගේ පේනවානේ.

    අරක සම්පූර්නෙන්ම දිලිසෙනවා, එකම ජාතියෙන් හදලා තියෙන්නේ දෙපැත්තේම ත්‍රේඩ් තියෙන එකක්, දිරලම කුඩු වෙලා යනවා ,

    den daana plastic eka slone ekak oya wage

    උණු වතුර යවන්නේ නැත්නම් කමක් නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    manදman;21310779 said:
    normal foundation kappdi adiyak deep da kapanne??

    samanyen thattu deke geyak nam adi 2 angal 6"k wage pihiti polowen pahalata . polowa anuwa aniwa wenas karanna wenawa
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බාස් කරයා කියලා තියෙනවා dpc දාන්න ඕන නෑ කියලා, මොකද ඒකටත් ගොඩක් කල් යනවනේ වේලෙනකල් බලන් ඉන්න ඕනනේ,

    තවත් අපිට වෙච්ච දේවල් කියන්නම්

    අපේ ගේ හදපු උන් බදාම අනද්දි වැඩි පුර සිමෙන්ති දාල තියෙනවා, සිමෙන්ති වැඩි වැඩි වෙද්දි කපරාරු කරන්න බදාම හසුරුවාගන්න ලේසි, දැන් ගෙදරට අවුරුද් 12ක් වෙනවා, අවුරුදු 7,8ක් යද්දී ජනෙල් පඩි වලින් පුපුරන්න ගත්තා, හීනියට දාර තියෙනවා, ස්ලැබ් එකත් දාර ටිකක් තියෙනවා,

    ත්වත් දෙයක් බාතෲම් හදද්දි අපේ එකේ බාතෲම් එකේ බිත්තියට හයි කරන ටැප් තියෙන්නේ, ඒ ටැප් බටේට හයි කරන්න ගන්න elbow වලට බාස් කාරයා දැම්මේ නිකල් වගේ එකක් හොදයි හොදයි කියලා, ගානත් වැඩියි, ඒත් අවුරුදු 5ක් යන්න කලින් elbow දිය වෙලා දිරනවා, මට එපා වුනා ටයිල් කඩ කඩා අලුතෙන් ඒවා දාන්න. දාද්දි දැම්මේ ප්ලාස්ටොක් ඒවා ඒවා කිසි අවුලක් නෑ, ත්‍රේඩ් එක පැත්තක තියෙන තියෙනවා, හැබැයි එකට ටැප් ගලව ගලවා කීපසැරයක් හයි කරන්න ගියොත් ත්‍රේඩ් යනවා, ඒ හින්දා හොද ජාතියක් දාන්න, අපේ බාත් රූම් එක දැන් කැතවෙලා තැනින් තැන ටයිල් අල්ලන්න වුන හින්දා,

    ඔයාලනම් එහෙම කරගන්න එපා, අපිට දැන් ආය එකක් හදන්න වෙලා තියෙන්නේ තියෙන එක කඩලා

    Thanks මචං උපදෙස් වලට. මේවා ගොඩක් වටිනවා ගෙයක් හදනකොට දැනගෙන ඉන්න එක.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    dpc කියන්නේ ඕකට වෙන්න ඇති, අන්වාර්යයෙන් ඕක හරියට දාන්න, අපෙ බස්ලා එක ඕන නෑ කියලා දාන්නේ නැතිව ඉදලා ගෙදර බිත්ති වල යට හරිය පෙගිලා හුනු ගැලවෙනවා, මම හිතන්නේ කොන්ක්‍රීට් දාලා තාර ගාන්නත් ඔන, වතුර උනන්නේ නැතිවෙන්න, හැබැයි දැන්නම් තාර වෙනුවල එක එක වෝටර්සීල් පේන්ට් ජාති තියෙනවා,

    :no:

    https://www.facebook.com/lionshomelanka/videos/1896519250582831/
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    1. ලියලා තියෙන්නේ අඩි 10න් 10ට වගේ කණු තියෙන ගොඩනැගිල්ලකට... හැබැයි ලියලා තියෙන එකේ නිවැරදි කිරීම් තියෙනවා
    2. ප්ලින්ත් බීම් - බොහොම බේසික් ගොඩනැගිල්ලකට හරියන කම්බි දීලා තියෙන්නේ.පොඩි පොඩි නිවැරදි කිරීම් තියෙනවා තනි කම්බි ගැන එහෙම
    ත්‍රෙඩ් එක දාපු කෙනාට:- පොළොව මැටි වගේ නෙවෙයිනම්, තට්ටු දෙකක් නම් හදන්නේ, කණු පරතරය අඩි 10-11 වගේ නම් කණු දෙක අතර අඟල් 6 x 9 ගල් බැම්මක් හදලා උඩම 10ම්ම් කම්බි දෙකක් දාල අවම අඟල් 6ක් උස බීම් එකක් දාන්න. කණුවෙ කම්බි ඇතුලෙන් බීම් එකේ කම්බි යවන්න

    තනි කම්බිය ඇති බන්, ලෝඩ් ගන්න නෙවෙයිනේ ඩිසයින් කරන්නේ, crack නවත්වගන්න එක කම්බියක් හොදටම ඇති,..

    කොහොමත් ගෙයක උපරිම span එක අඩි 15ක් 18ක් වගේ වෙන්න අදින්නේ සාමාන්‍යයෙන්.
    ඒ ගානට මේක ලොවෙත් ඇති.

    ආයේ මොනවද බන් නිවැරදි කිරීම්?
     
    රිසන් ප්ලීස්?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;21310887 said:
    තනි කම්බිය ඇති බන්, ලෝඩ් ගන්න නෙවෙයිනේ ඩිසයින් කරන්නේ, crack නවත්වගන්න එක කම්බියක් හොදටම ඇති,..

    කොහොමත් ගෙයක උපරිම span එක අඩි 15ක් 18ක් වගේ වෙන්න අදින්නේ සාමාන්‍යයෙන්.
    ඒ ගානට මේක ලොවෙත් ඇති.

    ආයේ මොනවද බන් නිවැරදි කිරීම්?

    repost sonnalu wa dakka kal :P
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    1. ලියලා තියෙන්නේ අඩි 10න් 10ට වගේ කණු තියෙන ගොඩනැගිල්ලකට... හැබැයි ලියලා තියෙන එකේ නිවැරදි කිරීම් තියෙනවා
    2. ප්ලින්ත් බීම් - බොහොම බේසික් ගොඩනැගිල්ලකට හරියන කම්බි දීලා තියෙන්නේ.පොඩි පොඩි නිවැරදි කිරීම් තියෙනවා තනි කම්බි ගැන එහෙම
    ත්‍රෙඩ් එක දාපු කෙනාට:- පොළොව මැටි වගේ නෙවෙයිනම්, තට්ටු දෙකක් නම් හදන්නේ, කණු පරතරය අඩි 10-11 වගේ නම් කණු දෙක අතර අඟල් 6 x 9 ගල් බැම්මක් හදලා උඩම 10ම්ම් කම්බි දෙකක් දාල අවම අඟල් 6ක් උස බීම් එකක් දාන්න. කණුවෙ කම්බි ඇතුලෙන් බීම් එකේ කම්බි යවන්න

    He is a civil Engineer :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    RePost බුවා;21310887 said:
    තනි කම්බිය ඇති බන්, ලෝඩ් ගන්න නෙවෙයිනේ ඩිසයින් කරන්නේ, crack නවත්වගන්න එක කම්බියක් හොදටම ඇති,..

    කොහොමත් ගෙයක උපරිම span එක අඩි 15ක් 18ක් වගේ වෙන්න අදින්නේ සාමාන්‍යයෙන්.
    ඒ ගානට මේක ලොවෙත් ඇති.

    ආයේ මොනවද බන් නිවැරදි කිරීම්?
    මොකද කිව්වොත් කණු වලට සිරස් ලෝඩ් වලට අමතරව ඝූර්ණයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඩිසයින් කරනකොට අපි ෆුටින් වලට ඝූර්ණය නොයවා සිරස් බර ප්‍රයිම් විදියට ඩිසයින් කරනවා.. එහෙම කරන්නේ ප්ලින්ත් බීම් එක ටයි බීම් එකක් විදියට කිරයාත්මක වෙන්න. හැබැයි ඒ ප්ලින්ත් බීම් එක යටම තට්ටුවෙ බිත්ති වලවත් ස්ලැබ් එකේවත් ලෝඩ් ගන්නේ නෑ. එයා ෆ්ලෙක්ෂරල් මෙම්බෙර් එකක් විදියට වැඩ කරන්නේ. ඉතින් තනි කම්බියක් මදි :dull: