අත්දැකීම් ද ? වැටුපද ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අත්දැකීම් ද ? වැටුපද ?

    කට්ටිය එන්නලා
    අදහසක් දෙන්නලා

    .
    .
    .
    .
    .
    .



    රස්සාවක් කරන්න යනකොට අදකාලෙ ගොඩාක් තරුණ උදවිය අවධානය යොමුකරන්නෙ රස්සාවෙන් ලැබෙන වේතනය ගැන .
    මන් දන්නෙ නැහ මේ තැනට තරුණ මනස යොමුවෙච්ච කාරණය.
    ඉස්සර නම් මිනිස්සු රස්සාවට ගියෙ එක්කො තත්වෙට හොඳ නිසා හො අත්දැකීම් ලබාගැනීම අනාගත මතුයම් දිනක තම වෘතිය ඉනිමඟෙ ඉහලට යන්න රුකුලක් වෙන නිසා.

    මෙ එළකිරියෙ ඉන්න රස්සාවල් කරන නොකරන සෙරගෙන්ම මන් කැමති දැනගන්න ඉහත කාරණාව පිළිබඳව

    රස්සාවකට යද්දි පඩිය බලලා යන එකද ?
    ලබාගතහැකි අත්දැකීම් ගැන හිතලා යන එකද වඩා හොඳ ?

    සංවාදයට විවෘතයි
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පළපුරුද්ද එකතුවෙද්දි ඒ මට්ටමට පඩිත් වැඩි කරනව නම්, උසස්වීම් ලැබෙනව නම් ප්‍රශ්ණයක් නෑ. ඒත් එහෙම වෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ ඒක රැකියාව අනුව තිරණය කරන්න ඕනෙ කියල.

    සමහර රැකියා වලට muscle memory අවශ්‍ය වෙනවා. ඒ වගේ ඒව කරනව නම් අනිවාර්යයෙන්ම පුහුණුව හා පලපුරුද්ද වටිනවා. උදා මිකැනික්, බාස්, කොණ්ඩ කැපීම, රියැදුරු, ගැෆික් ඩිසනින්, වෙබ් ඩිසයිනින්...

    ඉන්ජිනේරු, වෛද්‍ය, නීති වගේ විශයන්ට කැම්පස් ඉන්න කාලෙ පුහුණුවක් ලැබෙන නිසා ඒ අය වැටුප බලල ජොබ් තෝරගන්නව

     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    හොඳම දේ ඉස්සෙල්ල තැනකට කොහොම හරි ඇතුල්වෙලා කට්ට කාගෙන රැකියාවෙ පදනමක් හදාගන්න එක. ඊට පස්සේ අත්දැකීම් ලැබුනට පස්සෙ වෙන හොඳ තැනකට යන්න පුලුවන්. ජොබ් ඇඩ්වටීස්මන්ට් වලින් අති බහුතරයක් තිියෙන්නේ අත්දැකීම් තියෙන අයට විතරයි. ඒ හින්ද මුල් ජොබ් එක අඩු පඩියට හරි කරන්න ඕන. මමත් එහෙමයි කරේ
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    වයස තියේ නම් අඩු වැටුපකට හරි යන ඒකයි කරන්න ඔ්න. පළපුරුද්ද වැදගත්..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    ෆ්‍රස්ට් ජොබ් එකනම් ඉතින් 'වෙන ඔප්ශන් එකකුත් නැත්තන්' ඉතින් ~එවරේජ් සැලරි එකකට ගියාට අවුලක් නෑ...හැබැ‍යි ඔය කම්පැණිය ඇතුලෙම ලොකු ඉන්ක්‍රිමන්ට් නැති වෙයි මොකද ආපු ගාන අඩු නිසා...20% දුන්නත් මදි වෙයි...ඒ නිසා අවුරුදු 2කින් වගේ හොඳ කුට්ටියක් වැඩි කරන් වෙන තැනකට පැන්නනම් හරි...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    සමහර තැන් තියෙනවා කොච්චර කලක් හිටියත් පඩිය වැඩි වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්.. නමුත් අත්දැකීම් වැඩි වෙන තරමට වගකීම් වැඩිවෙනවා රැකියාවේ... ඉතින් දැන් කලේ මිනිස්සු බලන්නේ පොඩි අත්දැකීමක් හරි ලබාගෙන ඉහල වැටුපක් දෙන තැනක රැකියාව කරන්න තමයි.. වගකීම අඩුද වැඩිද , රැකියාවේ නිරතවීමෙන් ලැබෙන මානසික ආතතිය කොහොම එකක් ද වගේ ඒවා දැන් කලේ හිතන්නේ නැති තරම්, මොකද ඒ තරමට ජිවන බර වැඩි නිසා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔබේ ප්‍රශ්නෙට උත්තරේ කමයි මචං ඒ කෙනාගේ මානසික මට්ටම සහ ආර්ථික මට්ටම
    ටිකක් විස්තර කරන්නම්

    මානසික මට්ටම
    හොදට හිතලා ප්ලෑන් කරලා වැඩ කරන එකෙක් නම් මචං මුලින්ම රස්සාවකට යන්නේ අත්දැකීම් අරගෙන තව අවුරුදු 5කින් විතර හොද රස්සාවකට යන්න බලාගෙන.
    එතකොට මිනිහට පුලුවන් ඒ අත්දැකීම් එක්ක හොද රස්සාවකට යන්න.

    ආර්ථික මට්ටම
    දැන් හිතපං මෙහෙම. හොදට ප්ලෑන් කරලා වැඩ කරන එකෙක් ඉන්නවා ගෙදර මාර විදිහට ආර්ථික ප්‍රශ්ණ. එහෙම කෙනෙක්ටනම් මචං වේතනය බලාපොරොත්තුවෙන් වැඩට යන්න වෙනවා.

    දැන් ගොඩක් කොල්ලෝ හිතාගෙන ඉන්නේ බල්ලෝ මරලා හරි සල්ලි හම්බෙනවානම් එච්චරයි කියලා.
    ඒත් මචං පැවැත්මක් නෑ. හදිසියේ හරි ජොබ් එක නැති වුනොත් වෙන තැනකට යන්න අමාරුයි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    තව දෙයක් කියන්න ඕනේ.
    එළකිරි එකේ මේ වගේ දේවල් තමා වැඩි වැඩියෙන් වැටෙන්න ඕනේ.
    (ගෑනුන්ගේ පුකවල් තියන පෝස්ට් මම බලන්නේ නෑ කියනවා නෙමෙයි)
    හොද පෝස්ට් එකක්
     

    Goat

    Member
    Jan 22, 2019
    1
    0
    1
    First Job eka Exp. ganna puluwan thanakata yanna oni. Ethna carrer progrss ekak nathnm wena thanakata yanna oni , anna ethakota salary eka gana poddk balanna oni.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Me wage parhmekata mn dn muna dila inne machm,dn karana job eka tikk piliganima adu bt සාපේක්ෂව salry ekk tiyana job ekk,iye intrviw gihin eken select una e job eka hod පිළිගැනීමක් tiyana ekk bt salry adui dn karana ekata wada,mata hitha ganna bariwa inne mokkda karanne kiyala
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,662
    2,510
    113
    නිධානයක් උඩ
    ජොබ් එකක් තෝරාගන්න ඕනේ පඩිය, නිදහස, තමන්ගේ ෆැමිලි ලයිෆ් එක බැලන්ස් කරන්න පුළුවන් වීම සලකලා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    e field eke palaweni job eka nm experiance eka ganna yanna one next job walata maru weddi padiya gena hithala thama yanna one :rolleyes::P
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    kohomahari paarata watuna gaman inna job eken. ikmantama apahu jobak kalinta wada wadi salary ekakata set karaganna haki widihata career value eka hadila thiyenna oni. eka ithin experience eken thamai enne.
     
    • Like
    Reactions: LZP1992