අත්‍යාවශයම_ෆයිල්ස්_delete_උනාද?

May 18, 2011
9
0
0
ඇත්තෙන්ම මේ වගේ උපුටා ගැනීමක් සිදුකිරීමේදී එය උපුටාගත් මූලාශ්‍ර සඳහන් කරනවානම් එය වැදගත්. ඒ වගේම එයයි මිනිසත් කම. යම් කිසි පුද‍්ගලයෙක් මෙවන් ලිපියක් ලියන්න වචන පවා ගලපන්න යම් වෙහෙසක් ගන්නව. එලෙස වෙහෙස මහන්සි් වී ලිපියක් ලියන්නෙ පාඨක ඔබගේ දැනුම තව තවත් වැඩිදියුණු කිරීමට. එය එම ලිපිය ලියනු ලබන පුද්ගලයාගේ සතුටක් හේතුවෙන්. ‍එම ලිපිය කෙතරම් පුද්ගලයන් උපුටා ගැනීම් සිදුකර තමන් දන්නා වෙබ් අඩවි වල පළකිරීම කිසිම ගැටලූවක් නෑ. නමුත් එම ලිපිය උපුටාගත් මූලාශ්‍ර, එම ලිපිය ලියූ ලේඛකයා සඳහන් කිරීම මිනිසත් කමයි. එයින් ලේඛකයා ප්‍රසිද්ධියක් කිසිසේත්ම බලාපොරොත්තු නොවන අතර එහෙත් ලේඛකයා දිරිමත් කිරීමක් එහිදී සිදුවනු ඇත. ‍

මෙම ලිපිය මෙහි පළකළ පුද්ගලයා මෙම ලිපිය කිසිදු වෙනස් කිරීමක් සිදු නොකොට මෙය තමන් විසින්ම ලියුවක් මෙන් මෙහි පළකර ඇති අතර මා මෙය දුටුවේ අහම්බයෙනි.නමුත් මට මෙම ලිපිය කියවීමේදී ඉමහත් දුකක් ඇති වූයේ මෙම ලිපිය උපුටා ගැනීම පිළිබඳව කිසිදු සටහනක් මෙම පුද්ගලයා සඳහන් කර නොමැති බවයි.

මෙම ලිපිය ලියන ලද්දේ මවිසින් වන අතර එම දැනුම ඔබ අතර බෙදා හැරීම අගය කොට සලකමි. මක් නිසාද යත් මගේ අරමුණත් මෙම දැනුම සෑම දෙනා අතරම බෙදාහැරීමයි. නමුත් එලෙස උපුටා ගැනීම් සිදුකිරීමේදී මූලාශ්‍ර පිළිබඳ දැනුවත් කිරීම මිනිසත් බවයි..

"මෙම ලිපියේ මූලාශ්‍ර ලිපිය trickslanka වෙබ් අඩවියේ ඔබේ අත්‍යාවශයම ෆයිල්ස් ඔබේ අතින් delete උනාද? මළා! දැන් මොකෝ කරන්නෙ. දුක්වෙන්න එපා මෙන්න ඒකට සාර්ථක පිළියමක්.." යන මැයෙන් පළකළ අතර ඒ සඳහා මෙතනින් ඔබට යොමු විය හැක.

http://www.trickslanka.com/2011/05/delete.html
 
කා අතිනුත් වැරදි වෙනවනේ අනික ගොඩක් අය එහෙම ලින්ක් එක නොදාන්නේ රෙප් ප්‍රශ්ණෙ නිසා උපුටාගත්තා කිව්වාම අනික් අය ගනන් ගන්නේ නෑ කමෙන්ට් එකක්වත් නෑ සිද්ධිය ඒකයි නැතුව නරක හිතක් නෙවේ මචන් ඒක නෙවේ එකවුන්ට් එකකුත් හැදුවානම් දැන් ඉතින් හැමදාම වරෙන් එළකිරි ! වෙල්කම්ටු එළකිරි ලොක්කා ආයි පෝස්ට් දානකොට ෆොන්ට් සයිස් එක 5 දාපන් නැත්නම් සීආර්ටී පරණ මොනිටර් පාවිච්චි කරන අයට කියවන්න බෑ
 
May 18, 2011
9
0
0
මාතර කිඹුලා;10151176 said:
කා අතිනුත් වැරදි වෙනවනේ අනික ගොඩක් අය එහෙම ලින්ක් එක නොදාන්නේ රෙප් ප්‍රශ්ණෙ නිසා උපුටාගත්තා කිව්වාම අනික් අය ගනන් ගන්නේ නෑ කමෙන්ට් එකක්වත් නෑ සිද්ධිය ඒකයි නැතුව නරක හිතක් නෙවේ මචන් ඒක නෙවේ එකවුන්ට් එකකුත් හැදුවානම් දැන් ඉතින් හැමදාම වරෙන් එළකිරි ! වෙල්කම්ටු එළකිරි ලොක්කා ආයි පෝස්ට් දානකොට ෆොන්ට් සයිස් එක 5 දාපන් නැත්නම් සීආර්ටී පරණ මොනිටර් පාවිච්චි කරන අයට කියවන්න බෑ

හැක් හැක් පට්ට කතාව බං. ඒත් මූට ගත්ත තැනවත් කියන්න තිබ්බ නේ බං. බලපං මගේ pc එකෙන් ගත්ත screen shots :P පවා දාලනෙ බොලේ. නමුත් මූට හොඳ අනාගතයක් තියෙනව. හික් හික්. එහෙනම් අපිත් සෙට් වෙනව එළකිරි ඕං... බලමු මූ තව කොච්චර කොපි කොරයිද කියල :D
 
එළකිරි කිව්වා එහෙනම් !!
 
Tricks Lanka

Member
May 1, 2011
22
3
0
37
හැක් හැක් පට්ට කතාව බං. ඒත් මූට ගත්ත තැනවත් කියන්න තිබ්බ නේ බං. බලපං මගේ pc එකෙන් ගත්ත screen shots :P පවා දාලනෙ බොලේ. නමුත් මූට හොඳ අනාගතයක් තියෙනව. හික් හික්. එහෙනම් අපිත් සෙට් වෙනව එළකිරි ඕං... බලමු මූ තව කොච්චර කොපි කොරයිද කියල :D

එල එල බන් චමෝද්... මේ පොර ඔක්කොම ආර්ටිකල් අකුරක්වත් වෙනස් කරන්නේ නැතුව අරගෙන එනවා.. මේ පලවෙනි අවස්ථාව නෙවෙයි. :P