අත්‍යාවශ්‍ය

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    අත්‍යවශ්‍ය උං තෝරන්නේ කෝමද පෙට්‍රල් වලට. පොලිසි උං , ඩොක්කු, උත්තර පත්තර බලන උං .... විතර ද? ඉස්පිරිතාලේ ඩොකා හිටියම ඇති ද? ලෙඩා එන්න ඕනි නැද්ද?? භාවිතය අඩු කරන්න හොඳම විසඳුම තමයි නිකරුණේ cars වල bikes වල රස්ති ගහන උන් අල්ලන එක!
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,901
    113
    සෞඛ්‍ය සේවා වලට වගේ යම් ඉඩක් දෙන්න ඕනි කියලා හිතෙන්නේ නැද්ද? උදා - Ambulance එකකට යන්න දෙන්න ඕනි නෑ ඔය කියන තර්කය විදියට නම්
     
    • Like
    Reactions: kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    baiyange metality eke hatiyata rajapaksha and rajapaksha henchaiyan serama athyawasha kattiya
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    සෞඛ්‍ය සේවා වලට වගේ යම් ඉඩක් දෙන්න ඕනි කියලා හිතෙන්නේ නැද්ද? උදා - Ambulance එකකට යන්න දෙන්න ඕනි නෑ ඔය කියන තර්කය විදියට නම්
    Ambulance එක ok, තර්ක යක් නෑ, එත් dokku nurse ල ට bus වල එන්න බැරි ද, අනික ලංකාවේ ඩෙක්කු helicopter දුන්නත් වෙලාවට නං එන් නෑ 🤣🤣🤣
     
    • Wow
    Reactions: B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    අත්‍යවශ්‍ය උං තෝරන්නේ කෝමද පෙට්‍රල් වලට. පොලිසි උං , ඩොක්කු, උත්තර පත්තර බලන උං .... විතර ද? ඉස්පිරිතාලේ ඩොකා හිටියම ඇති ද? ලෙඩා එන්න ඕනි නැද්ද?? භාවිතය අඩු කරන්න හොඳම විසඳුම තමයි නිකරුණේ cars වල bikes වල රස්ති ගහන උන් අල්ලන එක!
    oya mona magulakwath nemei horakapuwa balen aragena hari ewagen thel gena eka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,543
    113
    අත්‍යවශ්‍ය උං තෝරන්නේ කෝමද පෙට්‍රල් වලට. පොලිසි උං , ඩොක්කු, උත්තර පත්තර බලන උං .... විතර ද? ඉස්පිරිතාලේ ඩොකා හිටියම ඇති ද? ලෙඩා එන්න ඕනි නැද්ද?? භාවිතය අඩු කරන්න හොඳම විසඳුම තමයි නිකරුණේ cars වල bikes වල රස්ති ගහන උන් අල්ලන එක!
    Hari saralai ban. Gihin kiyapan mama essential service kiyala. Balanne ne. gahana denawa. Inna hamudawe untath akuru baruwa athi :-D
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අත්‍යවශ්‍ය උං තෝරන්නේ කෝමද පෙට්‍රල් වලට. පොලිසි උං , ඩොක්කු, උත්තර පත්තර බලන උං .... විතර ද? ඉස්පිරිතාලේ ඩොකා හිටියම ඇති ද? ලෙඩා එන්න ඕනි නැද්ද?? භාවිතය අඩු කරන්න හොඳම විසඳුම තමයි නිකරුණේ cars වල bikes වල රස්ති ගහන උන් අල්ලන එක!
    ගාර්මන්ට් බස්
    බස්
    ලොරි
    වලට විතරක් ඉන්ධන ඇති අනෙක් වා නතර කරන්න