අත් ඔරලෝසු වැඩ්ඩනි,

Its Me Im Back

Well-known member
  • අත් ඔරලෝසු වැඩ්ඩනි,
    @SHEHAN_GIWANTHA

    watch eke ඉරක් වැදිලා සිංහලු. ටිකක් deep cut එකක්. කොහොම උනාද මන්ද

    අරගෙන අවුරුද්දක් වත් නෑ. දුකේ බැ

    මේක ගොඩ දාන්න ක්‍රමයක් තියේද?

    වීදුරුව මාරු කරන්න පුලුවන්ද?

    watch.jpg
    ​
    Any update ?
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,402
    1
    2,655
    113
    Heaven
    GraphicsGods.com
    Oka mineral glass neda acrylic nemei ne? Glass nam glass eka replace karanna oona.danna hatiyata No other option.
    Acrylic crystal nam polywatch or toothpaste walin buff karala scratch yawanna puluwan.
    polywatch ගන්න තැනක් දන්නවද බන්? Daraz එහෙම තියෙන්නෙ චයිනීස් ජරාවක්නෙ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,806
    1,510
    113
    United States
    ඔරිජිනල් එකක් නම් ගාල්ලේ හොඳ watch repair තැනකින් පෙන්නලා බලන්න, agent හරහා ග්ලාස් එක විතරක් දාගන්න පුළුවන් වෙයි.
    Deep cut එකක් නිසා polish කළාට හරියන්නෙ නැති වෙයි, glass වර්ගෙත් තහවුරු කරගෙනම වැඩේ කරන්න.

    මේකේ ග්ලාස් එක පස්සේ මාරු කරගත්තද? ඔරිජිනල් එකක් නම් ඒජන්ට් කෙනෙක්ගෙන්ම කරගන්න එක තමයි හොඳම, නැත්නම් වතුර යන්න බලනවා. අලුත් අප්ඩේට් එකක් දාන්නකෝ.
    ------ Post added on Oct 14, 2026 at 1:33 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    713
    862
    93

    Poly watch weda karanne acrylic glass walata withrai. As I know.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,806
    1,510
    113
    United States
    ගැඹුරු සීරීමක් නම් ඔප දාලා යවන්න අමාරුයි, වීදුරුව මාරු කරන එක තමයි හොඳම විසඳුම. ඔරිජිනල් එකක් නිසා නියෝජිතයා හරහාම කරගන්න එක ආරක්ෂිතයි.