මිරිස් ගලෙන් කරන්න ගිහින් උබ කෙල කරගනින්!!මිරිස් ගලෙන් මේ වැඩේ කරන්න බැරිද මචං
ෆෝම් කියන්නෙ යකෝ ඔය අපි නිදාගන්න මෙට්ට එහෙම හදන material එකක්. ඒවා compress කරලා තමයි ඔය foam roller හදලා තියෙන්නෙ.
ඒවා වලින් කරන්නේ එක්තරා විදියක මස්පිඩු ලිහිල් කිරීමක්. (තව වෙනත් benifits එහෙමත් තියනවා)
Last edited: