අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

maga ugura bara wela wage! mokadda karanna ona!
:lol:මම වෙද හාමිනේ කෙනෙක් නං නෙවෙයි.ඒත් උගුර බර ගතිය,හිරවෙන ගතියට පුංචි බේත් කීපයක් කියන්න පුලුවන්.
*වැල්මී කෑල්ලක් හප හපා ඉන්න.
*උනුවතුරට මීපැනි බිඳු කීපයක් දාලා බොන්න.
*උනුවතුරට ලුනු දාලා උගුරේ තියාගෙන කළතලා ඉවත දාන්න.මේවා ඉතාම සරළයි.ඒත් හෙම්බිරිස්සාව/හෝ සෙම කෝපය නිසා උගුර බර ගතිය/සෙම්ගෙඩි වගේ එනවානම් මේ එකක්වත් වැඩක් නෑ.බෙහෙත් ගන්න වෙයි අවශ්‍යනං.නැත්තං පරිස්සම්වෙලා හිටියොත් දවස්3කින් කොහොමත් සුවයි.
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    thanks kitty:)
     
    අරක්කුවලට ඇබ්බැහි වුන කෙනෙක් බේරගන්න මොනවහරි සිංහල බෙහෙත් කරන තැනක් දන්න කවුරුත් ඉන්නවද?:rolleyes:
    අසල්වැසි අසරණ පවුලක් හරියට දුක් විඳිනවා ඒ පවුලේ තාත්තගේ බීමත් කම නිසා.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අරක්කුවලට ඇබ්බැහි වුන කෙනෙක් බේරගන්න මොනවහරි සිංහල බෙහෙත් කරන තැනක් දන්න කවුරුත් ඉන්නවද?:rolleyes:
    අසල්වැසි අසරණ පවුලක් හරියට දුක් විඳිනවා ඒ පවුලේ තාත්තගේ බීමත් කම නිසා.

    මේක හරියයි...
    අරක්කු වලට ඌරු කිරි ටිකක් දාලා දෙන්න,
    හොයාගන්න අමාරුනම් සිගරට් අළු ටිකක් බොන වීදුරුවට දාන්න..

    ටිකක් වමනේ යනවා,:P ආපහු ඒක මතක තියෙනකම් බොන එකක් නෑ.....
     
    මේක හරියයි...
    අරක්කු වලට ඌරු කිරි ටිකක් දාලා දෙන්න,
    හොයාගන්න අමාරුනම් සිගරට් අළු ටිකක් බොන වීදුරුවට දාන්න..

    ටිකක් වමනේ යනවා,:P ආපහු ඒක මතක තියෙනකම් බොන එකක් නෑ.....
    සීරියස්ලිද:rolleyes:විෂ වෙන්නේ නැද්ද?ඒ කැහුටු මනුස්සයා මැරිලා යයිද දන්නෑ:lol:
     
    kingdewi

    Well-known member
  • අරක්කුවලට ඇබ්බැහි වුන කෙනෙක් බේරගන්න මොනවහරි සිංහල බෙහෙත් කරන තැනක් දන්න කවුරුත් ඉන්නවද?:rolleyes:
    අසල්වැසි අසරණ පවුලක් හරියට දුක් විඳිනවා ඒ පවුලේ තාත්තගේ බීමත් කම නිසා.

    මේකට ඉංග්‍රීසි බෙහෙත් නම් ඕන තරම් තියෙනව වෛද්‍ය නිර්දේශය ඇතුව ගන්න පුලුවන්..හැබැයි ඒ මොනව ගත්තත් බීමත්කම නවත්තන්න උවමනාව කියන බෙහෙත ඕනෙමයි. නැත්නම් මොනව ගත්තත් මාසයයි දෙකයි!
     
    මේකට ඉංග්‍රීසි බෙහෙත් නම් ඕන තරම් තියෙනව වෛද්‍ය නිර්දේශය ඇතුව ගන්න පුලුවන්..හැබැයි ඒ මොනව ගත්තත් බීමත්කම නවත්තන්න උවමනාව කියන බෙහෙත ඕනෙමයි. නැත්නම් මොනව ගත්තත් මාසයයි දෙකයි!
    :yes:

    An important thread. Thanks for sharing friends. I have to spread more reputation before repping again
    ස්තුතියි මේක හොයලා උඩට ගත්තට.දන්න දෙයක් මේකට එකතු කරන්න.:yes::Dඅද කාලේ නැඟලා යන්නෙ බයිලා/චැට්/කුනුහරප ත්රෙඩ් විතරයි...සෝ බෑඩ්!
    රෙප් නං කන්නද?ඒත් බෑඩ් දෙනවා නං හේතුව සාධාරණ වෙන්න ඕන.මගෙත් අද රෙප් ලිමිට් ඕවර්.
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    mage left hand ake.. mahapata agil lata miti parak waduna.. hena kalekata is salla..
    dan mage agil la kelin karan na ba..
    nikan gatayak wage awit aki case aka.. Mokak da mata karan na puluwan satuwa?
    Thanks a lot..
     
    :oo:නොසැළකිල්ල තමා ලෝකෙ තියන ලොකුම කිල්ල! මම හිතන්නෙ නෑ මේකට නං සරළ/ඉක්මන් බෙහෙතක් ඇති කියලා.
    සමහර විට කැඩුම් බිඳුම් වෙද මහතෙක් හෝ සර්ජන් කෙනෙක් හමුවෙන්නම වෙනවා.ස්නායු මැරිලා ඇති.මෙහෙම ගිහින් ඇඟිල්ලේ ලේ ගමනාගමනය අවහිර වුනොත් වැඩේ බරපතල වෙයි.
    ලේ පිරිලා ගෙඩියක් හැදුනම ඒක ඉක්මනින් යථාතත්වයට ගත්තෙ නැත්තං එතන කාලයක් යද්දී කුනුවෙන්න/වණයක් වෙන්න පුලුවන්.දැන්වත් නිසි කෙනෙකුට පෙන්වන්න.!
    :yes:
     
    Kalista

    Junior member
  • Mar 2, 2009
    133
    2
    18
    at home
    අසාත්මිකතාවය නිසා ඇතිවන පීනසට \ allergic Rhinitis

    ඔය කියන්නෙ අර උදේට නැගිට්ටම නාහෙන් හොටුදියර ගලන කිඹුහුම් යන ලෙඩේ..

    ඔන්න ඕකට, රතුලූනු අහුරක් විතර ගන්න..
    හීනියට ලියාගන්න..
    මීපැණි වත්කරන්න..රතුලූනු ටික යාන්තමින් වැහෙන ගානට
    මෙය රාත්‍රියේදී පිළියෙළ කර තබා උදේට හිස්බඩම කන්න.ආ..පැණි ටිකත් බොන්න ඕන
    මේ විදියට දවස් තුනක් ප්‍රතිකාරය කරන්න ඕන.
    අත්දුටුවයි!!
    උදේට මේක කනකොට ඉතින් පොඩ්ඩක් විතර අමාරුයි..හැබැයි සෑහෙන ප්‍රතිඵල තියෙනව
    මම නම් ගත්තෙ කඩේ මී පැණි කාලක් විතර..බෙහෙත් තුන(දින තුනට) හදන්න ඒකෙන් තුනෙන් දෙකක් විතර ගියා!

    මේ විදියට කළොත් පීනස නිට්ටාවටම සුව වෙනවද ???????
    මට නම් දැන් එපා වෙලා.......... පීනස නිසා මට උදේට රෑට ගොඩක් අමාරැයි....... මේ විදියට ඕක සුව කර ගන්න ලැබුනොත් ඔයාට ගොඩක් පිං........
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ විදියට කළොත් පීනස නිට්ටාවටම සුව වෙනවද ???????
    මට නම් දැන් එපා වෙලා.......... පීනස නිසා මට උදේට රෑට ගොඩක් අමාරැයි....... මේ විදියට ඕක සුව කර ගන්න ලැබුනොත් ඔයාට ගොඩක් පිං........

    මෙයාව දැක්ක කල්:angry::angry: