maga ugura bara wela wage! mokadda karanna ona!
මම වෙද හාමිනේ කෙනෙක් නං නෙවෙයි.ඒත් උගුර බර ගතිය,හිරවෙන ගතියට පුංචි බේත් කීපයක් කියන්න පුලුවන්.*වැල්මී කෑල්ලක් හප හපා ඉන්න.
*උනුවතුරට මීපැනි බිඳු කීපයක් දාලා බොන්න.
*උනුවතුරට ලුනු දාලා උගුරේ තියාගෙන කළතලා ඉවත දාන්න.මේවා ඉතාම සරළයි.ඒත් හෙම්බිරිස්සාව/හෝ සෙම කෝපය නිසා උගුර බර ගතිය/සෙම්ගෙඩි වගේ එනවානම් මේ එකක්වත් වැඩක් නෑ.බෙහෙත් ගන්න වෙයි අවශ්යනං.නැත්තං පරිස්සම්වෙලා හිටියොත් දවස්3කින් කොහොමත් සුවයි.


ආපහු ඒක මතක තියෙනකම් බොන එකක් නෑ.....
අද කාලේ නැඟලා යන්නෙ බයිලා/චැට්/කුනුහරප ත්රෙඩ් විතරයි...සෝ බෑඩ්!
