අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
කටේ ඇතිවන හුණු බිබිලි/උෂ්න බිබිලි/Mouth ulcers වලට,

කිරිහොද්දක් හදල ඒක පැහීගෙන එනකොට කතුරුමුරුංගා කොළ දාන්න.ටිකක් විතර ඉදෙනකොට, බිත්තරයක් කඩල ඒකටම දාන්න.ආ..මිරිස් දාන්න එපා.
දෙපාරක් කනකොට හොඳවෙනවා! මගේ අත්දැකීමෙන් කියන්නෙ
:shocked::shocked:Mama danna aththanam machan kathurumurunga samaga biththara kawoth nam wamane yana eka nawathwa ganna labena ekak na:(
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි අක්කේ දිගටම කරගෙන යන්න
    මමත් මේවා දැන ගන්න ලොකු ඕනෑකමක් තිබුනේ
     

    kingdewi

    Well-known member
  • අසාත්මිකතාවය නිසා ඇතිවන පීනසට \ allergic Rhinitis

    ඔය කියන්නෙ අර උදේට නැගිට්ටම නාහෙන් හොටුදියර ගලන කිඹුහුම් යන ලෙඩේ..

    ඔන්න ඕකට, රතුලූනු අහුරක් විතර ගන්න..
    හීනියට ලියාගන්න..
    මීපැණි වත්කරන්න..රතුලූනු ටික යාන්තමින් වැහෙන ගානට
    මෙය රාත්‍රියේදී පිළියෙළ කර තබා උදේට හිස්බඩම කන්න.ආ..පැණි ටිකත් බොන්න ඕන
    මේ විදියට දවස් තුනක් ප්‍රතිකාරය කරන්න ඕන.
    අත්දුටුවයි!!
    උදේට මේක කනකොට ඉතින් පොඩ්ඩක් විතර අමාරුයි..හැබැයි සෑහෙන ප්‍රතිඵල තියෙනව
    මම නම් ගත්තෙ කඩේ මී පැණි කාලක් විතර..බෙහෙත් තුන(දින තුනට) හදන්න ඒකෙන් තුනෙන් දෙකක් විතර ගියා!
     
    kingdewi ගේ උඩ පෝස්ට් එක දැක්කමයි මේක මතක් වුනේ.:)
    පුදුම සිංහල බේතක්. ශක්තිය වැඩෙන-දියවැඩියාව නසන දිව්‍යමය බෙහෙතක්.බටහිර බේත් වලට අකමැති නායක හාමුදුරු නමක් තමයි මේක කිව්වෙ.පිරිමි අයට විශේෂ ගුනයක් තියනවාලු!:P(වාජීකරණ)

    *සුදුළූණු බික් මීපැනි බෝතලයකට දාලා අඩු තරමින් මාසයක්වත් පරණ වුනාට පස්සේ පාන්දරට එක ගානේ හපා කන්න.
     
    Last edited:
    parana kama kala mona weida danne na...
    :rolleyes:පරන කෑම කිව්වෙ සුදුළූණු මීපැනිවල දාලා මාසයක් තියන්න කියපු එකටද?
    මීපැනිවල දාලා තියන කිසිම ආහාරයක් නරක් වෙන්නෙ නෑ කියලා වැද්දොත් දන්නවා.:lol:
    මාස 5ක් ගියත් සුදුළූණු එහෙමම තියනවා.කිසිම වෙනසක් වෙන්නෙ නෑ:yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :rolleyes:පරන කෑම කිව්වෙ සුදුළූණු මීපැනිවල දාලා මාසයක් තියන්න කියපු එකටද?
    මීපැනිවල දාලා තියන කිසිම ආහාරයක් නරක් වෙන්නෙ නෑ කියලා වැද්දොත් දන්නවා.:lol:
    මාස 5ක් ගියත් සුදුළූණු එහෙමම තියනවා.කිසිම වෙනසක් වෙන්නෙ නෑ:yes:

    mama vaddake nemei, owa danne na...:P:P
     

    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    ඇස්වල එන නඟනය සමහරුන්ට හරි වදයක්.මොකද නිතර නිතර සමහරුන්ට නඟන මතුවෙනවා.
    මේකට කෙමක්.
    *කතා නොකර උතුරන බත් හැලියේ පෙණ ටිකක් පරිස්සමට අරගෙන ඇහේ පිහාට්ටෙ ගාන්න.
    *තුත්තිරි ගසක් මිරිකා ඒ පුංචි යුෂ ටික ඇස් පිහාට්ටෙ ගාන්න.අත්දුටු ප්‍රතිකාරයක්.

    උතුරන බත් හැලියේ පෙණ gala as dekath ekka kana wei da danne na :P