අපේ ගෑනු ළමයෙක් කිව්වෙ.එයාට මේක හරිගියාලු!meka eththada ?athhada balapu kawru hari innawada ?
![]()
අපේ ගෑනු ළමයෙක් කිව්වෙ.එයාට මේක හරිගියාලු!meka eththada ?athhada balapu kawru hari innawada ?
![]()
කටේ ඇතිවන හුණු බිබිලි/උෂ්න බිබිලි/Mouth ulcers වලට,
කිරිහොද්දක් හදල ඒක පැහීගෙන එනකොට කතුරුමුරුංගා කොළ දාන්න.ටිකක් විතර ඉදෙනකොට, බිත්තරයක් කඩල ඒකටම දාන්න.ආ..මිරිස් දාන්න එපා.
දෙපාරක් කනකොට හොඳවෙනවා! මගේ අත්දැකීමෙන් කියන්නෙ

Mama danna aththanam machan kathurumurunga samaga biththara kawoth nam wamane yana eka nawathwa ganna labena ekak na
Pathtara kolayak nathnam kehel kolayak dala inda ganna![]()

Mama danna aththanam machan kathurumurunga samaga biththara kawoth nam wamane yana eka nawathwa ganna labena ekak na
![]()

Mama danna aththanam machan kathurumurunga samaga biththara kawoth nam wamane yana eka nawathwa ganna labena ekak na
![]()
ඔවු බ්රෝ..ඒත් මේ ක්රමය ඉක්මන්!..හරි ප්රයෝජනවත් ... ස්තුතියිකතුරුමුරුංගා කොහොමත් කෑවොත් ඕවා හොඳ වෙනවා නේද ?

(වාජීකරණ)parana kama kala mona weida danne na...
පරන කෑම කිව්වෙ සුදුළූණු මීපැනිවල දාලා මාසයක් තියන්න කියපු එකටද?

පරන කෑම කිව්වෙ සුදුළූණු මීපැනිවල දාලා මාසයක් තියන්න කියපු එකටද?
මීපැනිවල දාලා තියන කිසිම ආහාරයක් නරක් වෙන්නෙ නෑ කියලා වැද්දොත් දන්නවා.
මාස 5ක් ගියත් සුදුළූණු එහෙමම තියනවා.කිසිම වෙනසක් වෙන්නෙ නෑ

ඇස්වල එන නඟනය සමහරුන්ට හරි වදයක්.මොකද නිතර නිතර සමහරුන්ට නඟන මතුවෙනවා.
මේකට කෙමක්.
*කතා නොකර උතුරන බත් හැලියේ පෙණ ටිකක් පරිස්සමට අරගෙන ඇහේ පිහාට්ටෙ ගාන්න.
*තුත්තිරි ගසක් මිරිකා ඒ පුංචි යුෂ ටික ඇස් පිහාට්ටෙ ගාන්න.අත්දුටු ප්රතිකාරයක්.

නෂ්ඨකාමය(ලිංගික බෙලහීන /දෙපැත්තටම නැති)අයට බෙහෙත් කරලා වැඩක් නෑ.පුරුෂ ශක්තිය වැඩි වෙන්ඩ හොඳ බෙහෙත් එහෙම දන්නේ නැද්ද ??