"අතික්‍රමණ" දැක්කද?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මෙයාව අදුනගත්තද?...ඔව්..ඔව්.... රාමුව චැනල් එක කරන කෙනා තමයි. මේකට රෙජිස්ටර් උන අය ඉන්නවද? කෝස්එකේ කන්ටෙන්ට් ටොපික්ස් ටික නම් හැමෝටම තියන ප්‍රශ්න ටිකක් ටච් කරල වගේ පේන්නෙ. කරපු අය ඉන්නවනම් අදහස් ටිකක් දෙන්න


    bc1.png


    bc2.png
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ඔන්ලයි ඔන්ටපොන්ස්ලා ගෙ පාර්ට් ටූ .

    ලස්සනට කට්ට කාලා යු ටියුබ් චැනල් එකක් ගොඩ දාගෙන ලංකාවෙ ඕඩියන්ස් එක හදාගත්තා .
    දැන් මෙන්න උගෙත් ඇත්ත සොරූපෙ එලියට එනවා .


    මූත් අයි 8 එකක් බස්සයි .
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මෙයාව අදුනගත්තද?...ඔව්..ඔව්.... රාමුව චැනල් එක කරන කෙනා තමයි. මේකට රෙජිස්ටර් උන අය ඉන්නවද? කෝස්එකේ කන්ටෙන්ට් ටොපික්ස් ටික නම් හැමෝටම තියන ප්‍රශ්න ටිකක් ටච් කරල වගේ පේන්නෙ. කරපු අය ඉන්නවනම් අදහස් ටිකක් දෙන්න


    View attachment 127368

    View attachment 127369
    ගොනා රෙන්නේ පැලේ කන්න කියලා කලින් ඉදන්ම කිව්වානේ පුතී
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    :lol: :lol:
    ඌ YouTube එකේ කරෙත් මේකේ කරන්නෙත් බිස්නස් එකක්. ඌ ඒක බැහැල කරනවා. එච්චරයි. එකම දේ, ඌ හොඳට දන්නවා ලංකාවේ target audience එකට මොනවද ඕන කියල.
    අනේ හරි ෂෝක් එකට YouTube channel එක කරගෙන හිටපු එකාට මොකද උනේ කියල අහන්න එපා ඉතින්. :lol::lol: