අතිගරු " ජනාධිපතිවරයා;

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මහින්ද මහත්තය ගහපු ගේම් දන්න මිනිස්සු දන්නව..:yes: අපිත් දෙපාරක්ම චන්දෙ දුන්නෙ උන්නැහේට තමයි. ඒ කාලගුණ සලකන්න වගේම රට සංවර්ධනය කරන්න ඊට වඩා හොද මනුස්සයෙක් නෑ කියල හිතුන හින්ද. ඒත් අන්තිම වෙද්දී සංවර්ධනය ඉස්සරහට දාගෙන මිනිහ කෝටි ගණන් යටි මඩි ගහද්දීත් තුන් වෙනි පාරටත් චන්දෙ දුන්නනම් හරි කියලද උබල කියන්නෙ? ඌට ඩෙගා නටන්න අපි මැරීගෙන හම්බ කරන සල්ලි වලින් බදු ගෙවන්න ඕනද? මිනිහ දාපු සෙල්ලම් එලියට එන්නේ නැත්තෙ ඕකට දම්වැලේ පුරුක් වගේ එක එකා සම්බන්ධ වෙලා ඉන්න හින්ද. මොකෝ මහින්දගෙ ජාතකේ එළිවෙද්දී ඔය හැම එකාගෙම ජාතක කතා ටික නිකන්ම එලියට පනිනව. ඒක හින්ද තමයි කරපු ජඩ වැඩ ටික එලියට දාගන්න මෙච්චර අමාරු. පොඩ්ඩක් මොලේ තියෙනවනම් හිතල බලපන්, 2014 නොවැම්බර් වෙනකන් ගෑස්, පෙට්‍රල්, ඩිසල් තිබ්බෙ කීයද? ඒත් චන්දෙ කිට්ටු වෙද්දී සෝක් එකට ගණන් ඉබේම අඩු උනේ ඇයි? ඊට කලින් මිනිස්සුන්ට ඔය සහන ටික දෙන්න බැරි වෙන්න හේතුව මොකද්ද? අධිවේගී මාර්ග හදද්දි කොච්චර වියදම් උනාද, කොච්චර ණය අරන් තියෙනවද කියල පෙන්නන්න බැරි උනේ ඇයි? උබල හිතනව වගේ අපි පුකේ අමාරුවට හරි රනිල්ට කඩේ යන්න උවමනාවට හරි MY3 ට චන්දෙ දුන්නෙ නෑ. මමනම් කොහොමත් රනිල්ට කැමති එකෙක් නෙමෙයි. බඩ ගැන වගේම රට ගැන හිතපු හින්ද තමයි මිනිහව ගෙදර යවන්න කතිරෙ ගැහුවෙ. තව අවුරුදු 6ක් මිනිහ රජ උනානම් බලන්න තිබ්බ ලංකාවට යන කල දසාව. එහෙනම් තව අවුරුදු 5ක් යද්දී ලංකාවේ නමත් වෙනස් කරනව "රාජපක්ෂ අයිලන්ඩ්" කියල.

    (රෙප් කපන එවුන් කපපල්ලා, ගෙදරින් ගෙනාපුව නෙමෙයි :D)

    :yes: කියලා වැඩක් නැහැ මචං.
    මම නම් මහින්ද මහත්තයගෙන් බලාපොරොත්තු උනේ.
    මේ අවුරුදු දෙකත් ඔහොම්මම ඉඳල ඩීසන්ට් පිට ගිහින් මයිත්‍රීව සන්ධානෙන් ගෙනවානම් අනිත් පැත්තෙ අය මෙහෙම බැබෙලෙන්නේ නෑ... වැඩි තණ්හාවට තමයි ලංකාවේ ප්‍රථම වරට පරදුනු ජනාධිපතු උනේ. අපි ආදරේ කරන්න ඕනි රටට මිසක් දේශපාලුවන්ට නෙමෙයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    එහෙමනම් දැන් මේ වෙන දේවල් අනුමත කරනවද???:yes:

    සමහර අනුමත කරනවා සමහර අනුමත කරන්නේ නෑ...
    හැබැයි ඒවට උත්තරය මහින්දව ආයෙත් ගේන එක නෙමෙයි, පාර්ලිමේන්තුවට පක්ශ පාට වලින් බෙදෙන්නේ නැතිව හරි හපන් මිනිස්සු ටිකක් යවන එක...
    තනි පුද්ගලයෙක් මත රටක් ඕනවට වඩා යැපෙන්න හොඳ නෑ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    සමහර අනුමත කරනවා සමහර අනුමත කරන්නේ නෑ...
    හැබැයි ඒවට උත්තරය මහින්දව ආයෙත් ගේන එක නෙමෙයි, පාර්ලිමේන්තුවට පක්ශ පාට වලින් බෙදෙන්නේ නැතිව හරි හපන් මිනිස්සු ටිකක් යවන එක...
    තනි පුද්ගලයෙක් මත රටක් ඕනවට වඩා යැපෙන්න හොඳ නෑ..
    මොනවද අනුමත නොකරන්නේ???:oo:
    එහෙම තනි පුද්ලයෙක් මත යැපුන නිසා තමයි මේ රට මෙතුවක් කල් රැකු නේ...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්ද මහත්තය ගහපු ගේම් දන්න මිනිස්සු දන්නව..:yes: අපිත් දෙපාරක්ම චන්දෙ දුන්නෙ උන්නැහේට තමයි. ඒ කාලගුණ සලකන්න වගේම රට සංවර්ධනය කරන්න ඊට වඩා හොද මනුස්සයෙක් නෑ කියල හිතුන හින්ද. ඒත් අන්තිම වෙද්දී සංවර්ධනය ඉස්සරහට දාගෙන මිනිහ කෝටි ගණන් යටි මඩි ගහද්දීත් තුන් වෙනි පාරටත් චන්දෙ දුන්නනම් හරි කියලද උබල කියන්නෙ? ඌට ඩෙගා නටන්න අපි මැරීගෙන හම්බ කරන සල්ලි වලින් බදු ගෙවන්න ඕනද? මිනිහ දාපු සෙල්ලම් එලියට එන්නේ නැත්තෙ ඕකට දම්වැලේ පුරුක් වගේ එක එකා සම්බන්ධ වෙලා ඉන්න හින්ද. මොකෝ මහින්දගෙ ජාතකේ එළිවෙද්දී ඔය හැම එකාගෙම ජාතක කතා ටික නිකන්ම එලියට පනිනව. ඒක හින්ද තමයි කරපු ජඩ වැඩ ටික එලියට දාගන්න මෙච්චර අමාරු. පොඩ්ඩක් මොලේ තියෙනවනම් හිතල බලපන්, 2014 නොවැම්බර් වෙනකන් ගෑස්, පෙට්‍රල්, ඩිසල් තිබ්බෙ කීයද? ඒත් චන්දෙ කිට්ටු වෙද්දී සෝක් එකට ගණන් ඉබේම අඩු උනේ ඇයි? ඊට කලින් මිනිස්සුන්ට ඔය සහන ටික දෙන්න බැරි වෙන්න හේතුව මොකද්ද? අධිවේගී මාර්ග හදද්දි කොච්චර වියදම් උනාද, කොච්චර ණය අරන් තියෙනවද කියල පෙන්නන්න බැරි උනේ ඇයි? උබල හිතනව වගේ අපි පුකේ අමාරුවට හරි රනිල්ට කඩේ යන්න උවමනාවට හරි MY3 ට චන්දෙ දුන්නෙ නෑ. මමනම් කොහොමත් රනිල්ට කැමති එකෙක් නෙමෙයි. බඩ ගැන වගේම රට ගැන හිතපු හින්ද තමයි මිනිහව ගෙදර යවන්න කතිරෙ ගැහුවෙ. තව අවුරුදු 6ක් මිනිහ රජ උනානම් බලන්න තිබ්බ ලංකාවට යන කල දසාව. එහෙනම් තව අවුරුදු 5ක් යද්දී ලංකාවේ නමත් වෙනස් කරනව "රාජපක්ෂ අයිලන්ඩ්" කියල.

    (රෙප් කපන එවුන් කපපල්ලා, ගෙදරින් ගෙනාපුව නෙමෙයි :D)

    මහින්ද හොරා කාපු හැටි..

    යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින), මුල් වසර හතර ඇතුලත, තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම. පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),

    1. දකුණු අධිවේගය

    2. කටුනායක අධිවේගය

    3. නුවරඑලිය මහාමාර්ගය

    4. රත්නපුර බදුලු මහා මාර්ගය

    5. රම්බොඩ උමං මාර්ගය

    6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම

    7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම

    8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ. “මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”

    9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාක‍රේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

    10. ගුවන් පාලම්

    11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම

    12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු

    13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).

    14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.

    15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)

    16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය

    17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය

    18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය

    19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)

    20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.

    23. කොළබ වරාය නගරය.

    24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,

    25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.

    26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.

    27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.

    28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).

    29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.

    30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.

    32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණ‍වේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.

    33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.

    35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).

    36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි. කොතරම් සටනක් දුන්නාද කියතොත්, එම ඉඩම් වලට වැස්ස ලබා ගැනීමට කෘතීම වරුෂා පවා ඇති කිරීමට පර්යේෂණ මෙහෙයවිණි, තවමත් එම පර්යේෂණය නවතා නැත. නමුත් එම පර්යේෂකයින්, සිදුවන දේශපාලන බාධා නිසා යලි විදෙස්ගතවන බව පැවසේ.

    37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම

    38. ලියනවා නම් අනන්තවත් … “මහින්ද රාජපක්ෂ” නමැති ඒ මහා යෝධ දේව චරිතය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කල “සංවර්ධනය” මෙතෙක් යැයි, කියා නිම කරන්නට බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135

    ඔව්ව මොනවද බන් ඕවගෙ අඩුපාඩු හොයන එකනෙ අමාරු. වැඩක් කරාවගේද ඒක අරහෙම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල කියනකොට තියෙන ආතල් එක. උබ දන්නෙ නැත්තන් ජෙප්පෙක්ගෙ හරි හැට පැනපු නැති යූ ඇන් පීයෙක්ගෙන් හරි අහගනින්කො ඒ ආතල් එකේ තරම.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17890231 said:

    ඔව්ව මොනවද බන් ඕවගෙ අඩුපාඩු හොයන එකනෙ අමාරු. වැඩක් කරාවගේද ඒක අරහෙම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල කියනකොට තියෙන ආතල් එක. උබ දන්නෙ නැත්තන් ජෙප්පෙක්ගෙ හරි හැට පැනපු නැති යූ ඇන් පීයෙක්ගෙන් හරි අහගනින්කො ඒ ආතල් එකේ තරම.

    ඔව් බං මහින්ද මහත්තය මැදමුලනේ පොල් මුරේ කඩවලා හොයාගත්ත සල්ලි වලින් කරපු ප්‍රොජෙක්ට් වල වැරදි හොයන කාලකන්නින්ට නම් හොඳක් වෙන්නේ නෑ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බං මහින්ද මහත්තය මැදමුලනේ පොල් මුරේ කඩවලා හොයාගත්ත සල්ලි වලින් කරපු ප්‍රොජෙක්ට් වල වැරදි හොයන කාලකන්නින්ට නම් හොඳක් වෙන්නේ නෑ :lol:

    :rofl::rofl:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    බඩ :rofl::yes: ඒක ඇත්ත... බඩ දැන් බඩ වෙලාද??? ඔව් තව අවුරුදු 5 ක් මේ විදිහට ගියොත් රටේ නම, ජාතික ගිය ජාතික ඇඳුම, වෙනස් වෙනවා ... ඒකාන්තයි...:yes:

    උබ නම් අඩන්නෙ මහින්දගෙ අතින් බඩවෙච්ච ගෑනියෙක් වගේ තමයි..:D උබල දැන් මේ මාසෙට ලංකාවේ මුළු අනාගතේම තීරණය කරල ඉවරනෙ. ඒක නිසා තව දුරටත් ඔය ගැන වාද කරල පලක් නොමැත.

    :yes: කියලා වැඩක් නැහැ මචං.
    මම නම් මහින්ද මහත්තයගෙන් බලාපොරොත්තු උනේ.
    මේ අවුරුදු දෙකත් ඔහොම්මම ඉඳල ඩීසන්ට් පිට ගිහින් මයිත්‍රීව සන්ධානෙන් ගෙනවානම් අනිත් පැත්තෙ අය මෙහෙම බැබෙලෙන්නේ නෑ... වැඩි තණ්හාවට තමයි ලංකාවේ ප්‍රථම වරට පරදුනු ජනාධිපතු උනේ. අපි ආදරේ කරන්න ඕනි රටට මිසක් දේශපාලුවන්ට නෙමෙයි.

    ඔව් බන්,ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නෙ මිනිහගෙ බලේට තියෙන කෑදරකම. මුන්ව බ්‍රේන්වොෂ් වෙලා තියෙන්නෙ. ඒකනේ මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මහින්ද හොරා කාපු හැටි..

    යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින), මුල් වසර හතර ඇතුලත, තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම. පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),

    1. දකුණු අධිවේගය

    2. කටුනායක අධිවේගය

    3. නුවරඑලිය මහාමාර්ගය

    4. රත්නපුර බදුලු මහා මාර්ගය

    5. රම්බොඩ උමං මාර්ගය

    6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම

    7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම

    8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ. “මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”

    9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාක‍රේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

    10. ගුවන් පාලම්

    11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම

    12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු

    13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).

    14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.

    15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)

    16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය

    17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය

    18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය

    19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)

    20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

    22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.

    23. කොළබ වරාය නගරය.

    24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,

    25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.

    26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.

    27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.

    28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).

    29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.

    30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.

    32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණ‍වේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.

    33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

    34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.

    35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).

    36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි. කොතරම් සටනක් දුන්නාද කියතොත්, එම ඉඩම් වලට වැස්ස ලබා ගැනීමට කෘතීම වරුෂා පවා ඇති කිරීමට පර්යේෂණ මෙහෙයවිණි, තවමත් එම පර්යේෂණය නවතා නැත. නමුත් එම පර්යේෂකයින්, සිදුවන දේශපාලන බාධා නිසා යලි විදෙස්ගතවන බව පැවසේ.

    37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම

    38. ලියනවා නම් අනන්තවත් … “මහින්ද රාජපක්ෂ” නමැති ඒ මහා යෝධ දේව චරිතය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කල “සංවර්ධනය” මෙතෙක් යැයි, කියා නිම කරන්නට බෑ.

    :D:D

    මචන්, රටක සංවර්ධනය කියන්න පුළුවන් තරම් මේක කොන්ක්‍රීට් වනාන්තරයක් කරන එක නෙමෙයි. මුලින් මිනිස්සුන්ගෙ අදායම ඉහල නංවන්න පුළුවන් සැලසුම් හදන්න ඕන. රටේ ස්වයං රැකියා කරන, ගොවිතැන් කරන මිනිස්සුන්ට සහන දීල ඒ මිනිස්සුන්ව දිරිමත් කරන්න ඕන. ඔය හදපු නෙලුම් පොකුණු, කුළුණු, හම්බන්තොට හදපු සම්මන්ත්‍රණ ශාලා, ආර්කෙඩ් වලින් පොඩි මිනිහට තියෙන සෙතේ මොකද්ද? ඔය බොරුවට වියදම් කරපු සල්ලි වලින් ගාමන්ට්, ෆැක්ටරි ටිකක් හදල මිනිස්සුන්ට රැකියා අවස්ථා ලබා දුන්නනම් ඔයිට වඩා වටින්නෙ නැද්ද? ඒකෙන් මිනිස්සුට ජොබ් හම්බෙනව වගේම රටේ දළ දේශීය නිෂ්පාදනයත් ඉබේම ඉහල යනවා. දැන් උබ කියල තියෙන්නෙ ඒක පුද්ගල ආදායම $4000 විතර වෙනව කියල. ඕක හදල තියෙන්නෙ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. සමස්තයක් විදියට නැතුව ඉහල අදායම්, මැදි අදායම්, අඩු ආදායම් කියල බෙදල බැලුවනම් වෙනස හරියට තේරුම් ගන්න පුළුවන්. තියෙන එකාට පුක පිහිදල විසි කරන්න තරම් සල්ලි තියෙනව, නැති එකාට ඇල්ටෝත් නෑ. කමක් නෑ, එහෙම හරි රටේ සංවර්ධනයක් උනා කියමුකො. එතකොට පාරක්, බිල්ඩිමක් හදන්න කෝටියක් වියදම් කරද්දි, කෝටි 5ක් විතර සාක්කු වලට දා ගන්න එක හරි කියල උබල අනුමත කරනවද? හොරා කෑවෙ නෑ කියලනම් කියන්න එපා මචන්ලා, මොකෝ විස්වාසකටයුතු පුද්ගලයො ඒ දේවල් ඇත්ත කියල ඔප්පු කරල තියෙනව. එහෙම නැතත්, ගෝටට, බැසිල්ට කෝටි ගණන් වියදම් කරල ලංකාවේ ඉඩම් අරගෙන, කැලෑ කපල තරු පහේ හෝටල් ගහන්න, ඇමරිකාවෙ මිලියන් ගණන් වටිනා ගෙවල් අරගන්න එක පාරටම සල්ලි පහල උනේ කොහොමද කියපල්ලකො?
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මහින්ද ආයේ එනවා ..
    එයා මේ රටට ඕනේ ..
    සිංහලයන්ට ඉන්න එකම නායකයා මහින්ද විතරයි .
    සම්මා සම්බුදු සරණයි මහින්ද මහත්තයාට ~!
     
    අනේ නිකන් හිටපන් බන් පාඨලී උගුර කඩාගෙන කෑ ගැහැව්වට දැන් අපෙන්නෙ ඉල්ලන්නෙ සාක්ශි.

    හොරකන් කරල තියෙනවද නැද්ද කියන එකත් හරියට කපුටො හතක් වමනෙ කරා වගේ කතාවක්. පාඨලීට කවුරුහරි ඇවිත් කියනව 1ක් විතර ගැහුව කියල ඌ කියනව තව එකෙක්ට 10ක් කියල.අන්තිමට නිව්ස්වල යනව 100ක් කියල.

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    හෙළයෙක්;17891470 said:

    අනේ නිකන් හිටපන් බන් පාඨලී උගුර කඩාගෙන කෑ ගැහැව්වට දැන් අපෙන්නෙ ඉල්ලන්නෙ සාක්ශි.

    හොරකන් කරල තියෙනවද නැද්ද කියන එකත් හරියට කපුටො හතක් වමනෙ කරා වගේ කතාවක්. පාඨලීට කවුරුහරි ඇවිත් කියනව 1ක් විතර ගැහුව කියල ඌ කියනව තව එකෙක්ට 10ක් කියල.අන්තිමට නිව්ස්වල යනව 100ක් කියල.

    මම පාඨලී ගැන නෙමෙයි කිව්වෙ.. කවුද කින්ද,මන්ද අහන්නෙපා. ඒකෙන් වැඩක් නෑ, මම අන්තිමට අහල තියෙන දේට උත්තර දීපන්කො.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මහින්ද ආයේ එනවා ..
    එයා මේ රටට ඕනේ ..
    සිංහලයන්ට ඉන්න එකම නායකයා මහින්ද විතරයි .
    සම්මා සම්බුදු සරණයි මහින්ද මහත්තයාට ~!

    මචං මහින්ද මහත්තයා කවද හරි දවසක මරුණු දවසකට සිංහලයන්ට නායකයෙක් නෑනේ. එතකොට සිංහල ජාතියටම කෙල උනාට කමක් නැද්ද? එහෙම නැත්තම් අලුට් සිංහල නායකයෝ දැන්ම බිහි කරගන්නවද?
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඔක්කොම බොහොම බලාපොරොත්තු තියාගෙන හිටපු හංසයා අපට හීනියට අරිනව වගේ මටනං තේරෙනව හා නැද්ද? මොකද උඹල කියන්නෙ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචං මහින්ද මහත්තයා කවද හරි දවසක මරුණු දවසකට සිංහලයන්ට නායකයෙක් නෑනේ. එතකොට සිංහල ජාතියටම කෙල උනාට කමක් නැද්ද? එහෙම නැත්තම් අලුට් සිංහල නායකයෝ දැන්ම බිහි කරගන්නවද?
    sahathika aththa kathawa,awasanawa kiyanne pena thek maneka ehema ekek nathi eka ban,patalith add eka damme :(