අතිගරු රාජිත සෞඛ්‍ය ඇමතිතුමා

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අතිගරු රාජිත සෞඛ්‍ය ඇමතිතුමා

    අතිගරු රාජිත සෞඛ්‍ය ඇමතිතුමා අද දවසෙම අපේ කාර් පර්මිට් දෙන්න පොරොන්දු වුණා....

    images

    :eek::eek::eek::eek::eek:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පර්මිට් සීන්1ට නම් ඩොකාලට මල පැනල ඉදියේ ආණ්ඩුව එක්ක...
    ඕක දුන්න කියන්නෙ මාස 5,6කට කට වැහෙයි..:D
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    පර්මිට් සීන්1ට නම් ඩොකාලට මල පැනල ඉදියේ ආණ්ඩුව එක්ක...
    ඕක දුන්න කියන්නෙ මාස 5,6කට කට වැහෙයි..:D
    mokadda bn permit seen eka...?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මුන් රෙදි ඇඳගෙන ද කතා කරන්නේ. කාර් පර්මිට් ඒකට සයිටම් අරගලය පාවාදුන්නා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mokadda bn permit seen eka...?

    munta wahana permit denawane ban... dokalata dunnane a kale idanma.
    aluth anduwen eka kappadu kala machan... lokkonta witarayi dunne. podi dokalata cancel kala.. ekata me anduwa ekka malen idiye dokala godakma...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊයේ තන්තෝෂය වැඩි නිසා අතිගරු රාජිත කියපි.... :P

    :lol::lol::lol:
    කට්ටියට බෙන්ස්1 ගානෙ දුන්න නම් ආයේ සදාකාලිකව කටවල් වැහෙනව...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :lol::lol::lol:
    කට්ටියට බෙන්ස්1 ගානෙ දුන්න නම් ආයේ සදාකාලිකව කටවල් වැහෙනව...

    වෘත්තිය ගරුත්වය, වගකීම බල්ලට දාල අහිංසක ලෙඩ්ඩු එක්ක සෙල්ලං කරනව මදිවට මිනිස්සු අතර විහිලුවක් වෙලා.... :yes:
     
    • Like
    Reactions: snm1990

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙහෙම වෙන1ත් හොදයි..

    මොකද එතකොට රටෙ මිනිස්සුන්ට තේරෙනවනේ ඩොකාලට ලෙඩ්ඩු ගැන අමරුවක් නැත උන්ටත් ඕන උන්ගේ බඩවියත විතරය කියලා...

    ජෙප්පො ටික පවු බන් අන්තරේ මුන්ට හුරේ දාන.. මුන්ගේ පැකෙජ් ටික ok වුන ගමන් උන් අයින් වෙනාවා.. අන්තරේ ආයෙම ඊලග සටන් පාඨය එනකන් බකන් නිලන් ඉන්නවා..කැම්පස් සෙට්1 ලෙක් කට් කරගෙන නිකන් නාස්තියි... ලේඩා හාන්සි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙහෙම වෙන1ත් හොදයි..

    මොකද එතකොට රටෙ මිනිස්සුන්ට තේරෙනවනේ ඩොකාලට ලෙඩ්ඩු ගැන අමරුවක් නැත උන්ටත් ඕන උන්ගේ බඩවියත විතරය කියලා...

    ජෙප්පො ටික පවු බන් අන්තරේ මුන්ට හුරේ දාන.. මුන්ගේ පැකෙජ් ටික ok වුන ගමන් උන් අයින් වෙනාවා.. අන්තරේ ආයෙම ඊලග සටන් පාඨය එනකන් බකන් නිලන් ඉන්නවා..කැම්පස් සෙට්1 ලෙක් කට් කරගෙන නිකන් නාස්තියි... ලේඩා හාන්සි

    :yes::yes::yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දොස්තර ටිකත් නියම වේලාවටම තමයි පටන් ගත්තේ ඡන්දෙ නිසා ඉතිං ආණ්ඩුවට කරන්න දෙයක් නෑ.දෙන්නම වෙනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,753
    113
    කලින් එකඟ වූ කාරණා මිස අලුත් කිසිදු ඉල්ලීමකට එකඟ නොවී රාජිත GMOව දණ ගස්සයි: වර්ජනය නිමයි; සයිටම් සිසුන්ටත් විසඳුමක්; GMOවත් එකඟයි

    වත්මන් රජයේ දැවැන්ත චරිතයක් ලෙස ඉදිරියට ආ සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා අද තවත් සුවිශේෂ වාර්තාවක් පිහිටුවමින් තමන් රටේ බලවත්ම වෘත්තීය සමිතිය යැයි පාරම්බාන දොස්තර පාදෙනියගේ GMOව තම දෙපා මුළ දණ ගස්වන ලදී. ඒ චන්ඩි කමෙන් නොව සාධාරණත්වය මත පදනම් වෙමිනි.

    අද (30) උදෑසන GMOව වැඩ වර්ජනයකට ගියේ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් රාශියක් මුල්කරගනිමිනි. එම කිසිදු ඉල්ලීමකට එකඟ නොවී සවස 1 වනවිට වැඩවර්ජනය ක්‍රියාවිරහිත කරදැමීමට රාජිත ඇමතිවරයා සමත්විය.

    සෞඛ්‍ය ලේකම්වරයාගේම අත්සනින් නිකුත් කර ඇති ලිපියට (ඇමුණුම බලන්න) අනුව ඊයේ දින (29) එනම් දොස්තර වැඩ වර්ජනයට පෙර දින GMOව හා ඇමතිවරයා අතර සාකච්ඡාවේදී ඇතිවූ එකඟතා පමණක් පදනම් කරගනිමින් වර්ජනය නිමාකර ඇත. දොස්තර වැටුප්, දීමනා, වාහන බලපත්‍ර ආදිය සඳහා කිසිදු නව එකඟතාවයකට එළඹි නැති අතර 2017 අයවැය යෝජනා පරිදි 2018 වර්ෂයේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධනය වන පරිමාණයෙන්ම පමණක් දොස්තර වරප්‍රසාද සශෝධනය වනු ඇත.

    මෙහිදී රාජිත ඇමතිවරයා ලැබූ සුවිශේෂී ජයග්‍රහණය වන්නේ මෙතෙක් කල් මාලබේ සයිටම් වෛද්‍ය සිසුන් හට රජය පාර්ශවයෙන් සාධාරණයක් ඉටුකරගැනීමට තිබූ ප්‍රධාන බාධකයක් ඉවත්කර ගැනීමයි.

    සියළුම සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට අනුබද්ධකොට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් වෛද්‍ය උපාධියක් ලබා දිය යුතු බව GMO පාර්ශවයෙන් යෝජනා වී තිබෙන අතර රාජිත ඇමතිතුමා ඊට පූර්ණ එකඟතාවය පළකර ඇත.ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුළ මුදල් ගෙවා හෝ අවැසි අයෙකුට වෛද්‍ය උපාධිය හැදෑරීමේ පූර්ණ නිදහස කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය හරහා ලැබෙනු ඇත. මෙය ගෝත්‍රවාදි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට දැඩි කණේ පහරක් එල්ල කරවන ජනතාවාදී තීන්දුවකි.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අභිනවයෙන් තේරී පත්වූ වෛද්‍ය පාදෙනිය ඇතුලු GMO සාමාජිකයන් හතරදෙනා සයිටම් ගැටලුව විසඳීමට වෛද්‍ය සභාව තුළ සිට ඇමතිවරයාට පූර්ණ සහය දැක්වීමට එකඟ වී ඇත. ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට කිසිදු විරෝධයක් නොදක්වන බවට ඔවුන් ඇමතිවරයාට සහතික වී ඇත. මෙම සාර්ථක හමුව සම්බන්ධීකරණය කරනලද්දේ අග්‍රාමාත්‍ය උපදේශක දිනේශ් වීරක්කොඩි මහතා විසිනි.

    (29 දා වැඩ වර්ජනය පෙර ඇමැති සහ වර්ජිත සංවිධාන එකඟ වූ ලියැවිල්ල මෙහි දැක්වේ)

    27072420_1755563444508813_827660143726768027_n.jpg

    - https://www.facebook.com/lankaenews/posts/1755563861175438
    http://www.lankaenews.com/news/7035/si
     
    අංක 03 දැක්වෙන්නේ මොන රෙද්දක්ද ඕයි.... කොපි පේස්ට් කරන කොට ටිකක් බලල දාපං... නැත්තං උඹට ලැජ්ජ හිතෙයි....
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    munta wahana permit denawane ban... dokalata dunnane a kale idanma.
    aluth anduwen eka kappadu kala machan... lokkonta witarayi dunne. podi dokalata cancel kala.. ekata me anduwa ekka malen idiye dokala godakma...
    ahh ehemada.. man danagena hitiya normal dokalata nam denawa kiyala... habayi cancel kala kiyala danagena hitiye na... koma karath mun warjanaya karanna karanna nama katha wena eka thama wenne... paw wade owata enne nathi dokalath owayen thalenawa ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    උතුම් වෘතියක යෙදෙන කාළකණ්ණි රැලක්

    මුන්ගෙ පැකෙජ් එක ඕකේ නම් මිනිස්සු මකබෑවුණත් කමක් නැහැ.
    ඉස්සර වගෙ නෙමෙ මිනිස්සු දැන් පොලීසිය වගෙම ඩොකාලාවත් ගණන් ගන්නෙ නැහැ .
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උතුම් වෘතියක යෙදෙන කාළකණ්ණි රැලක්

    මුන්ගෙ පැකෙජ් එක ඕකේ නම් මිනිස්සු මකබෑවුණත් කමක් නැහැ.
    ඉස්සර වගෙ නෙමෙ මිනිස්සු දැන් පොලීසිය වගෙම ඩොකාලාවත් ගණන් ගන්නෙ නැහැ .

    Hama ekama thaman gana witarai ban hitanne.Hospitel ekata yanna kalin doc private chanel karanna oni .A wage ne mun wada karanne .Ehema eke anik ewa gana mona katada...
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    අතිගරු රාජිත සෞඛ්‍ය ඇමතිතුමා කාර් පර්මිට

    images

    මේ ෆොටෝ එකට නියම caption එක . thread එකක් දැම්ම නන් හොදම caption එක දන්න කියලා. හොද ආතල් ටිකක් බලන්න තිබ්බා :yes: