අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
pissu hadei! Sanda babalei! Menna thread ekak daala! :shocked:
ela ela... Gedara kana eewa tika iwara athi angee gaalaa!
Kanna deyak nathi wenakota saban kanawa athi shampoth daala! :lol:

anyway nice.. :yes: (+4)
 
wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    හරි දැන් එහෙනම් මුලින්ම බලමු මේකට අවශ්‍ය දේවල් මොනවද කියලා...
    කස්තුරි කහ
    හාල් පිටි
    මුන් ඇට පිටි හෝ කඩල පිටි
    ස්වභාවික මී පැණි
    අලි ගැට පේර මදය(වියළි සමක් සදහා)
    දෙහි බිංදු කිහිපයක්(තෙල් සහිත සමක් සදහා)

    කස්තුරි කහ අයින් කරලා
    හාල් පිටි සහ මුන් ඇට පිටි හෝ කඩල පිටි වලින් හොද කමක් හදලා (උඳු ට්කක් දැම්මනම් තොසේ)
    අලි ගැට පෙර වලට දෙහි සහ පැණි දාලා ගත්තනම් ...පරිපුර්ණ අහර වේලක්
     
    • Like
    Reactions: chamali2009

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    ඔය කිවුවේ..............:dull::dull::dull:
     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    tfs sis
    +

    thanks

    Onna apith baluwa nikamata wage ;)

    ela ela
    ඇඟේ සබන් ගානව හැමදාම. ඔළුවෙ ෂැම්පු ගානව දවස් දෙකකට වගේ සැරයක්. කෙල්ලන්ටම හොඳා ඔය කන ඒව මූනෙ උලන්න.

    ElaKiri Community > General > Health & Lifestyle අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......
    ගැලපෙනම සිරස්තලය :yes:

    :yes::yes::yes:

    sama pehepath wenna widiyak kiyannada?100% working...

    මන් ලග ක්ෂණික දේවල් නැත.....

    Vena vada nane ova karanna :P:P:P:P
    :eek::eek::eek:

    good post....try karanna one..:D

    තැන්ක්ස් අක්කේ,,,,,,ඔව් ඔව් ගාලා කියන්නකෝ බලන්න

    ඔව්ව ගාල මූන කූඹි කයිද දන්නෙ නෑ
    ඒවා ඉතින් අපි දන්නේ නැහැ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ara gaslabu thiyan innawa neda ape gedarath ekek inawa :angry::rofl:

    ලස්සන වෙන්න දැනට මන් දැකපු හොදම පලතුර තමයි ගස්ලබු......කන්න තියෙන්නේ හැමදාම. ඇගටත් ගුණයි....ලස්සනත් වෙනවා.....

    කාලා ඉවර වෙලා ගස්ලබු පොත්ත මුණේ ගාන්න ඕන සුපිරිම ක්ලේන්සර් එකක්...ආයෙම අලුතින් වෙන ඒවා ඕන නැහැ.....:yes::yes::yes:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලස්සන වෙන්න දැනට මන් දැකපු හොදම පලතුර තමයි ගස්ලබු......කන්න තියෙන්නේ හැමදාම. ඇගටත් ගුණයි....ලස්සනත් වෙනවා.....

    කාලා ඉවර වෙලා ගස්ලබු පොත්ත මුණේ ගාන්න ඕන සුපිරිම ක්ලේන්සර් එකක්...ආයෙම අලුතින් වෙන ඒවා ඕන නැහැ.....:yes::yes::yes:

    ගස් ලබ්බත් කාල පොත්තත් ගාගන බඩ ගියාම ඒවත් ගානවද :sorry: