හරි දැන් එහෙනම් මුලින්ම බලමු මේකට අවශ්‍ය දේවල් මොනවද කියලා...
කස්තුරි කහ
හාල් පිටි
මුන් ඇට පිටි හෝ කඩල පිටි
ස්වභාවික මී පැණි
අලි ගැට පේර මදය(වියළි සමක් සදහා)
දෙහි බිංදු කිහිපයක්(තෙල් සහිත සමක් සදහා)
කස්තුරි කහ අයින් කරලා
හාල් පිටි සහ මුන් ඇට පිටි හෝ කඩල පිටි වලින් හොද කමක් හදලා (උඳු ට්කක් දැම්මනම් තොසේ)
අලි ගැට පෙර වලට දෙහි සහ පැණි දාලා ගත්තනම් ...පරිපුර්ණ අහර වේලක්



tfs sis
+
Onna apith baluwa nikamata wage![]()
ඇඟේ සබන් ගානව හැමදාම. ඔළුවෙ ෂැම්පු ගානව දවස් දෙකකට වගේ සැරයක්. කෙල්ලන්ටම හොඳා ඔය කන ඒව මූනෙ උලන්න.
ElaKiri Community > General > Health & Lifestyle
අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......
ගැලපෙනම සිරස්තලය![]()



sama pehepath wenna widiyak kiyannada?100% working...
Vena vada nane ova karanna![]()



good post....try karanna one..![]()
bbump
ඒවා ඉතින් අපි දන්නේ නැහැඔව්ව ගාල මූන කූඹි කයිද දන්නෙ නෑ
ara gaslabu thiyan innawa neda ape gedarath ekek inawa![]()



ලස්සන වෙන්න දැනට මන් දැකපු හොදම පලතුර තමයි ගස්ලබු......කන්න තියෙන්නේ හැමදාම. ඇගටත් ගුණයි....ලස්සනත් වෙනවා.....
කාලා ඉවර වෙලා ගස්ලබු පොත්ත මුණේ ගාන්න ඕන සුපිරිම ක්ලේන්සර් එකක්...ආයෙම අලුතින් වෙන ඒවා ඕන නැහැ.....
