machan eranga kiwwa arpico supercenter union place eke thiyanawa kiyala

sirawata machan matath meka gahanna one koheda ban sirawata thiyenne ????![]()
ඊයේ රෑ සෝජු බිව්වා. අද ෆුල් ෆිට්.
උඹ කොහෙන්ද බන් ඉන්නෙ.. මෙහෙ ඕක ගන්න නෑනෙ![]()
ඊයේ රෑ සෝජු බිව්වා. අද ෆුල් ෆිට්.
උඹ කොහෙන්ද බන් ඉන්නෙ.. මෙහෙ ඕක ගන්න නෑනෙ![]()
මම ඉන්නේ ඕමාන වල මචන්![]()
ammapa maru neow mchn mehe ganja legal.![]()


heta kiyannam hodai da kiyala 














[/FONT][FONT=Verdana, Arial, Helvetica, sans-serif]මන් මේක බීලා තියෙනවා...ඕක මුලින්ම දාපු කාලේ අපේ හොටෙල් Unlimited tasting දුන්නා![]()
meka kohamada ban? wadinawda? price eka ehama kohamada ?


ඔය අදහස ආපු එකා තමයි අපේ හෝටලේට ඕක අදුන්නලා දුන්නේ...
එච්චර වදින්නෑ...
නිකන් පොල් වතුර රහක් වගේ එනවා..
ඕක ගහන්න ඕනේ අන්නාසි යුෂත් එක්ක...
එතකොටනම් පට්ට...
