mekath hambuna Unlimited....eth bonna be yako meka...
Fashion TV eken thamay meka hadunvala dunne...
Fashion TV eken thamay meka hadunvala dunne...
මම ඉන්නේ ඕමාන වල මචන්![]()
මම ඉන්නේ Netherlands මචං.. බලපන්කො ඕක මෙහෙ ගන්න නෑනෙ
උඹ සකේ බීල තියනවද?
ammapa maru ne
habayi mama math drawya pawichchi nokaranawa pudgalayek![]()

මේක මචන් ගෑනු කට්ටිය ඉලක්ක කරලා හදපු එකක්ලු...ඔය අදහස ආපු එකා තමයි අපේ හෝටලේට ඕක අදුන්නලා දුන්නේ...
එච්චර වදින්නෑ...
නිකන් පොල් වතුර රහක් වගේ එනවා..
ඕක ගහන්න ඕනේ අන්නාසි යුෂත් එක්ක...
එතකොටනම් පට්ට...
![]()

රත්තරං;12978399 said:උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
ලංකාවේ විතරයි තියෙන්නේ..
කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..
.![]()
අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ
![]()










meka nam jeewithe eka paramai use kale aye use karanne nekiyala hithagaththa
පට්ට ආ.....රත්තරං;12978399 said:උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
ලංකාවේ විතරයි තියෙන්නේ..
කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..
.![]()
අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ
![]()



සෝජු එකක් ගහනකන් ඉවසිල්ලක් නෑ ඕයි..
මේක පෙරන්නේ දකුණු කොරියාවේ. සොජු තමයි මේ පානයේ නම. මේක හොයාගත්තේ 1926. මේක ඇල්කොහොල් ප්‍රතිශතය 19.5% වෙනවා. රුසියාවේ හදන වොඩ්කා වගේම පානයක් තමයි මේකත්. හැබැයි වොඩ්කා වලට වඩා පොඩ්ඩක් පනිරසයි මොකද පාඩම් කරන්න ගන්න අමු ද්‍රව්‍ය වල සීනි ප්‍රමාණය නිසා. කලින් මේක පාඩම් කරේ සහල් වලින් වන අතර දැන් අර්තාපල්, බාර්ලි හා ඇල්කනික් වතුර වලින් පාඩම් කරලයි මේක පෙරන්නේ.
![]()
ඔයාලත් මේ වගේ බීලා තියෙන බීම වර්ග ගැන මේකේ ෂෙයාර් කරන්න අපිටත් එක්ක.
