අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ෆේක් නමකින් හරි අපිත් මෙතන ඉන්න ඕනෙනේ නේද මචං?
    මෙහෙම එක එක්කෙනා තමන්ගේ හිතුමතේට අපි මෙතන ගොඩගනාගෙන තියෙන අනන්‍යතාවය අපේ කැමැත්තකින් තොරව පාවිච්චි කරලා අපිට අපහාස කරන එක උඹත් අනුමත කරන්නද යන්නේ?
    ඉතින් මචන් මගේ නමත් ඔය poll එකේ තියෙනවනේ බන්. උඹේ නමටත් උඩින්. ඉතින් එහෙනම් උඹට තියෙන කැක්කුමම මටත් තියෙන්න එපැයි.

    එකම දේ එක එකා තේරුම් ගන්න විදිය වෙනස් නේ මචන්. දැන් මේක නවත්තලා දාමු. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොම් කාවවත් බලෙන් ලිස්ට් එකට දැම්මේ නැහැනේ මචන්
    නොමිනෙට් කරපු කට්ටියම තමා ලිස්ට් එකට වැටුනේ අනිත් එක ඔය ඉවෙන්ට් එක කරෙත් ටොම් නෙමේ බකමුනා69 ලුනේ
    ලිස්ට් එකට දාන්න කලින් නම් පොඩ්ඩක් පිඑම් මාර්ගයෙන් කැමැත්ත අකමැත්ත අහන්න තිබුනා කියලා හිතුනා
    හැබැයි විහිලුවෙන් වුනොදෙන් ඉවර කරන්න පුළුවන් ඉවෙන්ට් එකක් තමා තමන්ගේ පෞද්ගලික කොන්තර පිරිමහගන්න කිප දෙනෙක් විනාස කරේ ....
    මම නම් ඔය බකමූනව දෑක්කෙත් අදයි, තරහට නෙමේ එත් අලුතෙන් අපු කොල්ලො මොනවද දන්නෙ සන්විදානය කොරන සිනියර්ල පොඩ්ඩක් බැලුවනම් තව හොදයි.
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    ටොම් කාවවත් බලෙන් ලිස්ට් එකට දැම්මේ නැහැනේ මචන්
    නොමිනෙට් කරපු කට්ටියම තමා ලිස්ට් එකට වැටුනේ අනිත් එක ඔය ඉවෙන්ට් එක කරෙත් ටොම් නෙමේ බකමුනා69 ලුනේ
    ලිස්ට් එකට දාන්න කලින් නම් පොඩ්ඩක් පිඑම් මාර්ගයෙන් කැමැත්ත අකමැත්ත අහන්න තිබුනා කියලා හිතුනා
    හැබැයි විහිලුවෙන් වුනොදෙන් ඉවර කරන්න පුළුවන් ඉවෙන්ට් එකක් තමා තමන්ගේ පෞද්ගලික කොන්තර පිරිමහගන්න කිප දෙනෙක් විනාස කරේ ....

    බලෙන් තමයි දැම්මේ..
    කැමැත්ත අහන්නේ නැතුව දැම්මා කියන්නේ බලෙන් දැම්ම කියන එකම තමා වෙන මොකද්ද බං.
     
    • Like
    Reactions: sakila kavindu

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ වගේ කෙනෙක්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන දෙයක් මට කරන්න පුළුවන් කමක් නැහැ
    තව වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ ?

    සොරි බන් වැරදුනා පොස්ට් 184 අනාතයා :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඒකයි මචං මම කලින්ම කිව්වේ මම පැටියා නෙමෙයි කියල..
    උඹ මෙතනින් අයින්වෙලා ඉදපන්..
    උඹව කොහොමත් අපහසුතාවයට පත් කරන්න මම කැමති නෑ කොහොමටත්ම..

    එහෙම යනවනම් එලකිරියෙන් ගිහින් ගොඩක් කල් පොන්ස්:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මචන් මගේ නමත් ඔය poll එකේ තියෙනවනේ බන්. උඹේ නමටත් උඩින්. ඉතින් එහෙනම් උඹට තියෙන කැක්කුමම මටත් තියෙන්න එපැයි.

    එකම දේ එක එකා තේරුම් ගන්න විදිය වෙනස් නේ මචන්. දැන් මේක නවත්තලා දාමු. :)
    :no::no: බැ බැ මේ තෙර්ඩ් එක ග්ට් අයිය අයින් කරකන් තියෙන්ඩ ඔනෙ කොහොමත් මතිවරනයක් තිබ්බාම පස්චාත් ප්‍රචන්ඩ ක්‍රියා සිදු වෙනව,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක තමයි මම කිව්වේ උඹේ නිකං attention whore කෙනෙක් කියල..
    බොරුවට මැත්ස් වලින් අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා කියල මේක වටේ කතාවක් යවල නිකං චරිතයක් වෙන්න දඟලන පොරක් උඹ..
    ඊට පස්සේ හෙන බාබා පාට් එකක් දාන් ඉන්නවා උඹ..
    එච්චරයි උඹේ මුළු කතාවම සංක්‍ෂිප්ත කරලා ගත්තොත් සරලව..
    :lol::lol: ado me ubane
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    ඉතින් මචන් මගේ නමත් ඔය poll එකේ තියෙනවනේ බන්. උඹේ නමටත් උඩින්. ඉතින් එහෙනම් උඹට තියෙන කැක්කුමම මටත් තියෙන්න එපැයි.

    එකම දේ එක එකා තේරුම් ගන්න විදිය වෙනස් නේ මචන්. දැන් මේක නවත්තලා දාමු. :)

    ඒක තමයි ගැටළුව..
    මේ මම තේරුම් ගන්න විදිහ..
    මම අපහස වින්ද, එහෙනං උගේ අනිත් හැම තැනකම පෙන්නන මහත්මා ගතිගුණ මෙතනදිත් තියාගෙන, පොදුවේ හැමෝම ඉස්සරහ කරපු අපහසෙට පොදුවේ ඒ වගේම හැමෝම ඉස්සර සමාව ගන්න කියපං.. එච්චරයි මට වෙන්න ඕනේ..
    ඒ වගේම මට උඹ හරි දන්නවනං කියපං ඇයි සමහර ත්‍රෙඩ් ක්ලෝස් කියල?
     
    • Like
    Reactions: erozan

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    බලෙන් තමයි දැම්මේ..
    කැමැත්ත අහන්නේ නැතුව දැම්මා කියන්නේ බලෙන් දැම්ම කියන එකම තමා වෙන මොකද්ද බං.
    ටොම් හදාගත්ත ලිස්ට් එකක් නෙමේනේ බලන්නේ නැතුව දාන්න
    නොමිනෙට් උන විදිහට තමා ඇතුලත් කරේ එ ඉවෙන්ට් එක බාර කෙනා තමා එවා බලාගන්න ඔනේ
    නැතුව ටොම් ගෙන් සමාව ඉල්ලුවා කියලා වැඩක් වෙන්නේ නැහැ
    උබ දකින්නේ නැති කොනයක් තියෙනවා මචන් එ තමා තමන්ගේ පෞද්ගලික කොන්තර තරගයේ මාර්ගයෙන් පිරිමහාගන්න කිප දෙනෙක් දරපු උත්සහය
    එ කිප දෙනා තමා මෙච්චර ප්‍රශ්නයක් ඇතිවෙන්න මුල්වුනේ
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    M a d d i e කියන එකා නන් මේකෙ සීනියර් එකෙක්ට පුක දීල අ ආපු එකෙක්, ලඟදි අවිත් කොටු 11 ම ගහල , මෙහෙම එවුන් ප්‍රමෝට් කරන්න නරකයි,:dull:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    සොහොන;19503150 said:
    සොරි බන් වැරදුනා පොස්ට් 184 අනාතයා :lol:
    සමාජයක් කියන්නේ විවිධා කාරයෙ පුද්ගලයින් ඉන්න තැනක් උබ වගේ මිනිස්සුත් ලොකේ ඉන්න ඔනේ නැත්තම් විවිදත්වය කියන දේ ඇතිවෙන්නේ නැහැනේ
    දැන් පොස්ට් 186ක් තියෙනවා ... සතුටුද ?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    විහිළුවක් හෝ වෙන යම් දෙයක් තේරුම් ගන්නා පුළුවන් මිනිස්සු එක්කයි අපි වැඩ කරන්න ඕනේ.:dull:
    මන් හිතන්නේ Mr.Tom මේ පාඩම අද ඉගෙන ගන්නෙති.:dull:
    -----------------------------------------------------------
    කියන්න තියෙන දේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් කියන්න බැරුව ෆේක් අකවුන්ට් හදාගෙන දගලන්නේනම් ඇත්තටම සැබෑ ජීවිතේදීත් මුළු ගැන්නිච්ච,කොඳු පන නැති මිනිස්සු.
    :dull:

    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    රත්තරං;19503159 said:
    එහෙම යනවනම් එලකිරියෙන් ගිහින් ගොඩක් කල් පොන්ස්:lol::lol::lol:

    අයියෝ මචං ප්ලීස්..
    උඹ අයින් වෙලා ඉදපං..
    මම උඹේ නම තරු වලින් හරි වහල දැම්මේ උඹව මේකට ඇදගන්න ඕනේ නැති හින්ද මට..
    මට මේකේ එක එකා එක්ක වලි දාන්න ඕනේ නෑ කොහොමත් මම ආවේ එකට නෙමෙයි..
    උඹවයි උඹේ ප්‍රෙග්නන්ට් වයිෆ් ගෙයි පික්ස්චර්ස් දාල උඹව මෙතන මට්ටු කරන එක මහා දෙයක් නෙමෙයි මට.. නමුත් නොකරන්නේ උඹගේ ඔය අග්රෙසිව් ටෝක් වින් මෙතනට වැඩක් නැති හින්ද..
    ඒ හින්ද කිව්වම උඹ පැත්තකට වෙලා ඉදපන්..