අතිශය_දුර්ලබ_ඉතිහාසගතඡයාරූප
විශ්මිත ශරීරය සහ Quietest Place on Earth නමින් දාපු thread වලට ගොඩාක් දෙනා අගයලා Rep, bump දාල තිබ්බ යම් දෙයක් ඉගෙන ගත්තා කියල. පහලින් දැම්මා ඒ දෙකේ link දෙකත් බලපු නැති අයට බලන්න.
https://www.elakiri.com/forum/showthread.php?t=1875964
https://www.elakiri.com/forum/showthread.php?t=1876699
ඒ සතුට හින්දම වෙලාවක් ලැබුන වෙලේ අතිශය දුර්ලබ ඇදහිය නොහැකි ඉතිහාසගත ඡයාරූප කීපයක් කිරියේ එවුන්ට දන්න ඕනේ කියලා හිතුවා. රස විදින්න එහෙනම් ..
1.) ඇල්බට් අයින්ස්ටයින් 1939 නිව් යෝර්ක් හිදී
2.) ටුටුකාමන්ගේ සොහොන් ගැබෙහි නොකැඩු මුද්‍රාව 1922 - මේ ඡයාරූපය ගන්නකොට මේකට අවුරුදු 3245 කිසිම කෙනෙක් අත තියල නෑ !!
3.) මේ 1967 විදුලි කාර්මිකයෙකු තමන්ගේ සගයාට විදුලි සර වැදීම හේතුවෙන් ඔහුට කෘතීම ශ්වසනය දෙන අවස්ථාවක්
4.) 1939 දී නාසි උත්තමාචාරය ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක්
5.) 1967 දී ස්වීඩනය දකුණු පසින් රිය ධාවනයට තීන්දුවක් ගත්තා. මේ ඡයාරූපය තියෙන්නේ ඊට පසු දින උදැසන
6.) දෙවන ලෝක යුද්ද සමයේ මේ ඕස්ට්‍රියානු ළමයාට අලුතින් ලැබුන සපත්තු කුට්ටමක් නිසා ප්‍රීතියෙන් ඉපිලෙන අවස්ථාවක්.
7.) 1965 වියට්නාමයේ සෙබලෙක්. හෙල්මට් එකේ ලියලා තියන එකෙන් හිතාගන්නකෝ යුද්දේ කොහොමද කියල.
8.) මේ 1990 දී අවුරුදු 106 වන ආර්මේනියානු කාන්තාවක් තම නිවාස ආරක්ෂා කරන අයුරු. AK -47 එකක් ..පිස්සු නේ !!
9.) 1967 දී බොස්ටන් මැරතන් තරගයට කාන්තාවන්ට සහභාගී වෙන්න තහනම්. ඒ තහනම නොතකා Katharin Switzer එම තරගය අවසන් කල ප්‍රථම කාන්තාව උනා. Organizer ල ටික පස්සෙන් පන්නනවා පේනවනේ.
10.) මේක තමයි Titanic නැවෙහි අවසන් ඡයාරූපය
11.) ටිකක් දිග නූල අවසන් කරන්නම් මේකෙන්. මේ ඉන්නේ Nikola Tesla. ඉස්කෝලේ යන මල්ලිලා නංගිලා ගෙවල්වල ඇතිනේ මේ දවස් ටිකේ. සැමුවෙල් ලගේ leak photo බලන එකේ මේකත් බලල යන්න. මේ Tesla ගේ විද්‍යාගාරයේදී ඔහු විසින් විශාලන සම්ප්‍රේෂකය පරීක්ෂා කරන අයුරු. ජය !!.. (~Rereyaka)

Last edited: