අති දුර්ලභ දහම් සාකච්ඡාව

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගිය මාසෙ මහනුවර නාථ දේවාල භූමියෙ තිබුනු ධර්ම දේශනාව අහන්න අපි ගියා.
    පැය 3ක් එක දිගට නොනවත්වා කල දේශනාව අහපු අපිට කාලය ගෙවෙනවා දැනුනෙත් නෑ.
    ඒ වගෙම තමයි එකතු වුණ සෙනග......
    පෙරහැර දවසක් වගෙ සෙනගක් හිටියා....එදා එතන හිටි දන්නවා ඇති.