අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    නිකන් අහුවේ .. එකම සබ්ජක්ට් එකනේ බන්... ලංකාවේ තමයි බන් මේවා සබ්ජක්ට් එකක් විදියට නැත්තේ.. ඉන්දියන් එඋන් සබ් ඕඩර් එවනකොට මල පනිනව ....
    පිස්සුද බන්. එහෙම අවුලක් නෑ . මට කොහොමත් 3d වැඩ කරන්න වෙලාවකුත් නෑ අනිත් වැඩ එක්ක. මේකේ උන්ට සෙට් කරපං.

    ඕන tutorials , plugins ඕන එකක් තියනවනම් කියපන්. හැම එකම තියනව දැනට තියන top sites ඕන එකක්. එවන එක තමයි අවුල. plugins size පොඩි නිසා එවන්න පුලුවන්. ඉස්සර නම් තිබ්බ seedbox එකක් දැන් නෑ ඩොලර් වැඩි නිසා.
     
    • Like
    Reactions: sonic911

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131

    එල.. මචන් .. උබ විස්වාස කරනවා නම් විසේවාස කරපන්.. 2.8 එකේ පලගින් 20කට වඩා ඇක්ටිවු තිබ්බා.. දැන් අලුත් 3.2 එකේ 5ක් වත් අව්ක්ටිවු කරන් නෑ... හේතුව බන් දැන් එන ජොබ් අමුතු ඒවා.. කොටින්ම ප්ලගින් වලින් කරන්න පුලුවන් ඒවා උන්ම කරගන්නවද කොහෙද...
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    All the best kattiyata :yes:,meketh updates danna. mchn mama iPad ekai pencil ekai tiyei kisi wadak ganne nathuwa. meken wadak ganna puluwan widihe softwares nadda?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    එල.. මචන් .. උබ විස්වාස කරනවා නම් විසේවාස කරපන්.. 2.8 එකේ පලගින් 20කට වඩා ඇක්ටිවු තිබ්බා.. දැන් අලුත් 3.2 එකේ 5ක් වත් අව්ක්ටිවු කරන් නෑ... හේතුව බන් දැන් එන ජොබ් අමුතු ඒවා.. කොටින්ම ප්ලගින් වලින් කරන්න පුලුවන් ඒවා උන්ම කරගන්නවද කොහෙද...
    hdri maker 2.0 pro - menna me labba 3n paarak witara dawnload kra bage bage... .dan oneth ne... aparade data...

    All the best kattiyata :yes:,meketh updates danna. mchn mama iPad ekai pencil ekai tiyei kisi wadak ganne nathuwa. meken wadak ganna puluwan widihe softwares nadda?
    ani wa// machan start eka ganin...
    ------ Post added on Jul 27, 2022 at 1:29 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    එකෙක් දෙන්නෙක් හරි වරෙන් ගොඩදාන්න... 3ඩී කරන්න ආසනම් විතරක් වරෙන්..හොඳටම උනන්දුව තියෙන 3න් දෙනෙක් ගොඩ දානවා,,

    කාලය - සති 2යි

    1. වෙන වැඩ බෑ
    2. කියන දේ කරන්න ඕනේ මේ සති 2ක ඇතුලත
    3. බ්ලෙන්ඩර් කම්පියුටර් එකේ වැඩකරන්න ඕ නේ
    4. ගේම් ගහ ගහ පිස්සු කෙලින වෙලාව කැපකරන්න පුලුවන් වෙන්න ඕනේ
    5. දවල් රෑ කියල දෙයක් නෑ..
    6. මලගෙවල් මගුල් ගෙවල් නෑ....

    සති 2න් පස්සේ සල්ලි කීයක් හරි(රුපියල් නෙමේ ඩොලර්...හොයන්න බරි උනොත් මම අතින් දෙනවා) හොයාගන්න ඕනෙම කියල හිතෙන ඕන එකෙක් වරෙන්...

    3D ඉගෙනගන්න හැමදාම ආසාව තිබ්බා. කාටුන් චිත්‍ර එක්ක ගෙවුණු අපි වගේ නාකි වයස අනුව ඕවා හරි ලොකු දේවල් වගේනෙ දැනෙන්නෙ. මටත් උගන්නපංකෝ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    3D ඉගෙනගන්න හැමදාම ආසාව තිබ්බා. කාටුන් චිත්‍ර එක්ක ගෙවුණු අපි වගේ නාකි වයස අනුව ඕවා හරි ලොකු දේවල් වගේනෙ දැනෙන්නෙ. මටත් උගන්නපංකෝ.
    මචන් බ්ලෙන්ඩර් වලම 2ඩී සෙක්ශන් එකක් තියෙනවා.. පොඩි ස්ටර්ට් එකක් ගනින් බැරි නෑ.. පට්ට ලේසියි..මම සපොර්ට් එකක් දෙන්නම්...

    මචන් මේක හදිස්සියට හොයලා දැම්මේ.. ඊසි ඒවා තියෙනවා...

    මචන් බ්ලෙන්ඩර් වලම 2ඩී සෙක්ශන් එකක් තියෙනවා.. පොඩි ස්ටර්ට් එකක් ගනින් බැරි නෑ.. පට්ට ලේසියි..මම සපොර්ට් එකක් දෙන්නම්...

    මචන් මේක හදිස්සියට හොයලා දැම්මේ.. ඊසි ඒවා තියෙනවා...

    බ්ලෙන්ඩර් එකෙන් මාර ක්‍රියේටිවු දේවල් කරන්න පුලුවන්.. වැදගත්ම දේ ස්ටර්ට් එක ගන්න එක...
    ------ Post added on Jul 27, 2022 at 2:04 AM
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    Patta, math blender karala thiyanwa, e kale SLIIT eke subject ekakata thibba. asama software ekak. Dan nam Dev wadata bahala nisa okata athagahanda amarui ban, naththam math asama software ekak.
     
    • Love
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Patta, math blender karala thiyanwa, e kale SLIIT eke subject ekakata thibba. asama software ekak. Dan nam Dev wadata bahala nisa okata athagahanda amarui ban, naththam math asama software ekak.
    SLIIT eke subjeckt ekak widiyata sirawatama igannuwada?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    මචන් බ්ලෙන්ඩර් වලම 2ඩී සෙක්ශන් එකක් තියෙනවා.. පොඩි ස්ටර්ට් එකක් ගනින් බැරි නෑ.. පට්ට ලේසියි..මම සපොර්ට් එකක් දෙන්නම්...

    මචන් මේක හදිස්සියට හොයලා දැම්මේ.. ඊසි ඒවා තියෙනවා...

    බ්ලෙන්ඩර් එකෙන් මාර ක්‍රියේටිවු දේවල් කරන්න පුලුවන්.. වැදගත්ම දේ ස්ටර්ට් එක ගන්න එක...
    ------ Post added on Jul 27, 2022 at 2:04 AM

    ඔය සොෆ්ට්වෙයා එක දාගන්නද තියෙන්නේ මුලින්?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ow ow google eke blender kiyala gahapuwaha ena palaweni site eke athi download kiyala(poddak site eka baluwoth thawa asawa wadi wei) wadima unoth 300mb apathe yai....
    මට නම් තාමත් හිතාගන්න බැරුව ඉන්නේ මෙගාබයිට් 300කින් කොහොමද මේක වෙන්නේ කියලා..

    Multimedia subject eke 3D modeling ekata thibbe Blender software eka ban. Eke labs wala practicalluth kara 1 month wage. Practical test uth kara.
    මචන් මම කොහෙ හරි කැම්පස් එකක වීඩියෝ එකක් දැක්ක.. මාර සියුම් විදියට උගන්නනවා.. හොයාගන්න පුලුවන් උනොත් වීඩියෝ එක දාන්නම්.. අලුතෙන් පටන් ගත්ත ලමයි කලබල වෙන්න එපා හොඳේ මෙච්චර සියුම් වෙන්නේ ගොඩක් වෙලාවට මූවී වලදි තමා...
    ------ Post added on Jul 27, 2022 at 2:29 AM
     
    • Like
    Reactions: LalaJ

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    අයිසින් නැති තැලුනු ඩෝනට් එකක් ඇන්දා😍
    ඇන්දා නෙමේ හැදුවා.. එල එල.. උබ ආසයි නම් කරගෙන යමන්..සතියෙන් පස්සේ මගේ කොටස මම කරන්නම්..
     
    • Love
    Reactions: Hecker

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    Ekanam aththa kathawa. me wage free podi software ekkin mara dewal karanda puluwan. High end products walatama kochchara mecka use wenawada.
     
    • Love
    Reactions: tinto brass

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇන්දා නෙමේ හැදුවා.. එල එල.. උබ ආසයි නම් කරගෙන යමන්..සතියෙන් පස්සේ මගේ කොටස මම කරන්නම්..
    2nd video එකෙ tab press කරලා පොඩ්ඩක් හැඩ ඉස්සුවා පාත් කලා හැබැයි වීඩියො එකෙ රවුමක් වගෙ එකකින් easy විදිහට කලා එතන ඒ option එක ගන්න තේරුන්නෑ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර

    mama enna kamathi
    Laptop - intel i5 7gen / 12 GB /SSD / Intel HD 620.
    im currently jobless. man ekka wad karapu aussy client missing,minihage projects iwarai. so im serious on this boss

    mama kamathiyi. kalin Photoshop, Premiere pro ehema tikak igena gaththa. අවුලකට තියෙන්නේ laptop එක ටිකක් පරණයි නේ.

    මාත් එනෝ..

    උඹලට කියන්න තියෙන්නේ මූට අහුවෙන්න එපා කියලා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Ekanam aththa kathawa. me wage free podi software ekkin mara dewal karanda puluwan. High end products walatama kochchara mecka use wenawada.
    අනිවා මචන් පොඩි මෙගාබයිට් ගාන මිසක් කරන වැඩේ නෙමේ.. ඔන්න අද බලපු වීඩියෝ ඒක් දානවා.. බලපන්කෝ මෙගාබයිට් 300කින් කරල තියෙන දේවල්..

    උඹලට කියන්න තියෙන්නේ මූට අහුවෙන්න එපා කියලා.
    මොකද්ද ප්‍රශ්නේ ???කෙලින්ම කිව්වානම් හොඳයි නේද? අහුවෙන්න එපා කියන්න්නේ ඇයි කියන එකත් එක්කම??
    ------ Post added on Jul 27, 2022 at 3:09 AM