පිස්සුද බන්. එහෙම අවුලක් නෑ . මට කොහොමත් 3d වැඩ කරන්න වෙලාවකුත් නෑ අනිත් වැඩ එක්ක. මේකේ උන්ට සෙට් කරපං.නිකන් අහුවේ .. එකම සබ්ජක්ට් එකනේ බන්... ලංකාවේ තමයි බන් මේවා සබ්ජක්ට් එකක් විදියට නැත්තේ.. ඉන්දියන් එඋන් සබ් ඕඩර් එවනකොට මල පනිනව ....
ඕන tutorials , plugins ඕන එකක් තියනවනම් කියපන්. හැම එකම තියනව දැනට තියන top sites ඕන එකක්. එවන එක තමයි අවුල. plugins size පොඩි නිසා එවන්න පුලුවන්. ඉස්සර නම් තිබ්බ seedbox එකක් දැන් නෑ ඩොලර් වැඩි නිසා.
,meketh updates danna. mchn mama iPad ekai pencil ekai tiyei kisi wadak ganne nathuwa. meken wadak ganna puluwan widihe softwares nadda?