ගෙදර බ්ලෙන්ඩරේකුයි ග්රයින්ඩරේකුයි දෙකක්ම තියෙනව
මොනාද පිටි කොටන්නද?
මොනාද පිටි කොටන්නද?
ඔය පුටුවේ එක කකුලක පොඩි ඇදයක් තියනවා. ඕක ෂුවර් එකටම විල්සන් බාස් හදපු එකක්. මොකද මිනිහ මේසයක් / පුටුවක් / කනප්පුවක් හැදුවොත් අනිවා පොඩි ඇදයක් තියනව. මිනිහ කියන්නේ ටික දවසකින් ලී වෙළුණාම ඇදෙ හරියාවි කියල. ඔයා විල්සන් බාස්ලගේ නෑදා වෙන කවුරුහරිද ??
ඇද නම් වෙන්න බෑ කලුවොඔය පුටුවේ එක කකුලක පොඩි ඇදයක් තියනවා. ඕක ෂුවර් එකටම විල්සන් බාස් හදපු එකක්. මොකද මිනිහ මේසයක් / පුටුවක් / කනප්පුවක් හැදුවොත් අනිවා පොඩි ඇදයක් තියනව. මිනිහ කියන්නේ ටික දවසකින් ලී වෙළුණාම ඇදෙ හරියාවි කියල. ඔයා විල්සන් බාස්ලගේ නෑදා වෙන කවුරුහරිද ??
මාත් එනෝ..එකෙක් දෙන්නෙක් හරි වරෙන් ගොඩදාන්න... 3ඩී කරන්න ආසනම් විතරක් වරෙන්..හොඳටම උනන්දුව තියෙන 3න් දෙනෙක් ගොඩ දානවා,,
කාලය - සති 2යි
1. වෙන වැඩ බෑ
2. කියන දේ කරන්න ඕනේ මේ සති 2ක ඇතුලත
3. බ්ලෙන්ඩර් කම්පියුටර් එකේ වැඩකරන්න ඕ නේ
4. ගේම් ගහ ගහ පිස්සු කෙලින වෙලාව කැපකරන්න පුලුවන් වෙන්න ඕනේ
5. දවල් රෑ කියල දෙයක් නෑ..
6. මලගෙවල් මගුල් ගෙවල් නෑ....
සති 2න් පස්සේ සල්ලි කීයක් හරි(රුපියල් නෙමේ ඩොලර්...හොයන්න බරි උනොත් මම අතින් දෙනවා) හොයාගන්න ඕනෙම කියල හිතෙන ඕන එකෙක් වරෙන්...
putuwe wood texture daala tiyena orientation eka poddak balahan.
මම animation වලට බැස්සා මචො බෝලයක් පඩි පෙලෙන් වැටෙන සීන්Bump mn thama donut eka hadaao.ada update ekak dano methanta